ජේවීපී කාඩර් ලාට නොමිලේ ජොබ් එකක් දෙන්න යනවාද

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,812
    10,932
    113
    35
    Spain
    ඔවු රජයේ කන්තෝරුවලට දේශපාලන කොමිසාර්ල පත්කරන්න යනවා. උන් තනි ලොක්කන්ගේ වැඩ බලන්නේ. ඒවා පක්ෂයේ දේශපාලන මතවාදය අනුව යනවද නැද්ද බලන්නේ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    ඒ වැඩේට ප්‍රාදේශීය ලේකම්ල බකට් ඇදල මං හිතන්නෙ. උන්ගෙ කාඩර්වල ඉන්න සංවර්ධන නිලධාරීන්, කලමනාකාර සහකාරල දෙන එකක් නෑ ඔය දේශපාලන මගුල් වලට. අනික සංවර්ධන නිලධාරී අලුත් පත්වීම් දෙන එකකුත් නෑ අයවැයෙන් වෙන් කිරීමක් කලේ නැති හින්ද.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,454
    113
    colombo

    වොල්දර්මොත් ගේ ආර්මි එක වගේ සීන් එක්ක
     
    • Haha
    • Like
    Reactions: Cypress and Udee KJ

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    කොමියුනිස්ට් නේ..උතුරු කොරියාවේ වගේ සදාකාලික වහල්ලු හදාගන්න පුළුවන්‍ ඵතකොට තමයි..

    North Korea GIF by The Guardian
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,146
    113
    රාජ්‍ය නිළදාරීන්ගේ හොර අල්ලන්න වෙන්න ඇති.
    අනුරයියා එක්ක සෙල්ලම් බේ
    වැඩේ ගානට යටින් කෙරීගෙන යනවා
     
    • Haha
    Reactions: Cypress

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    වොල්දර්මොත් ගේ ආර්මි එක වගේ සීන් එක්ක
    මම හිතන්නෙ රජයේ නිලධාරීන්ට ගෙවන විදිහට පඩි ගෙවන්න බැරි වෙයි බං. අනික උන් වැඩ කරන්නෙ චක්‍රලේක, නීති රීති අනං මනං එක්කනෙ. මම දන්න විදිහට උන්ගෙ අධිකාරී බලය අනුව වග කියන්න ඕන නිලධාරියා සඳහන් කරල තියෙන්නෙ. අලුතෙන් වැඩ බලන්න උන් දානවනං අලුතෙන් නීති එහෙමත් වෙනස් කරන්න වෙයි. ග්‍රාම නිලධාරීල, වසම්වල සංවර්ධන නිලදාරීන් ප්‍රාදේශීය ලේකම්ට අමතරව ඕකුන්ටත් වාර්තා කරන්න ඕන වගේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ගෙපි ගෙපි ගෙපි ගෙපි සක්කිලි අඟුරු කුමාර බදු කොටා පල් හොරා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :sick: :sick: :sick: :sick: :sick:
     
    • Haha
    Reactions: Udee KJ

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,454
    113
    colombo
    මම හිතන්නෙ රජයේ නිලධාරීන්ට ගෙවන විදිහට පඩි ගෙවන්න බැරි වෙයි බං. අනික උන් වැඩ කරන්නෙ චක්‍රලේක, නීති රීති අනං මනං එක්කනෙ. මම දන්න විදිහට උන්ගෙ අධිකාරී බලය අනුව වග කියන්න ඕන නිලධාරියා සඳහන් කරල තියෙන්නෙ. අලුතෙන් වැඩ බලන්න උන් දානවනං අලුතෙන් නීති එහෙමත් වෙනස් කරන්න වෙයි. ග්‍රාම නිලධාරීල, වසම්වල සංවර්ධන නිලදාරීන් ප්‍රාදේශීය ලේකම්ට අමතරව ඕකුන්ටත් වාර්තා කරන්න ඕන වගේ.
    එහෙම නන් හොදයි.

    මහින්ද ගේ සංවර්ධන නිලධාරී කියලා දාලා ස්ථිර කරා නේ සෙට් එක පස්සේ
     
    • Like
    Reactions: Udee KJ

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,736
    6,958
    113
    Galaha
    වහල්ලුන්ට ජොබ් දෙන්නෙ නෑ. වහල්ලුන්ට ජොබ් දුන්නාම වහල්කම් කරන්න කට්ටිය නැතිවෙනවනෙ. :yes:
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    එහෙම නන් හොදයි.

    මහින්ද ගේ සංවර්ධන නිලධාරී කියලා දාලා ස්ථිර කරා නේ සෙට් එක පස්සේ
    මං දන්න විදිහට සංවර්ධන නිලධාරී කියන තනතුර ඊටත් කලින් ඉඳලම තිබ්බ බන්. මහින්දය හදපු තනතුරක් නෙවෙයි. අවධානය යොමු වුනේ ලොකු බල්ක් එකක් එක සැරේ ගත්තු හින්ද. 2019ද 2020දත් වුනේ ඕකම තමයි. ඒ වුනාට පස්සෙ උන් හැම එකාටම කරන්න වැඩ තිබ්බ. මම ඉඳහිට ඔය ඔෆිස්වලට යැවෙනව. හැම එකාටම වැඩ තියෙනව. සමහර division තියෙනව මුලු division එකම පට්ට busy. වසම්වල ඉන්න උන් තමයි පිස්සු කෙලින්නෙ.
    කොහොමත් උන් යටත් වෙන ක්‍රමවේදයක් තියෙනව. අලුතෙන් නීතියක්, ගැසට් එකක්, චක්‍රලේකයක් ගහල වෙනස් කලේ නැත්තං, පවතින ක්‍රමය යටතේ උන්ගෙ ප්‍රධානිය වෙන්නෙ ඔය ප්‍රාදේශීය ලේකම්ල, දිසාපතිල හරි වෙන සේවාවල ඉන්න ලොක්කෙක් තමයි. සමහරවිට උන්ට පුලුවන් ඇති duty list එකක් හරි ලියුමක් හරි ගහල ඔය දාන උන්ටත් report කරපන් කියන්න. ඒත් පාලන බලතල නං ඔය අලුතෙන් දාන උන්ට දෙන්න්න කැමති වෙන එකක් නෑ බලය නැතිවෙන හින්ද. අනික ඔය සංවර්ධන නිලධාරී union වලින් කේස් අදී ලොක්කො කීප දෙනෙකුට වගකියන්න බෑ, එකෙකුට විතරයි කියල.