මගේ ගාවත් පොත් දෙක තුනක් තිබ්බා. ඉස්සර yt මගුල් නැති කාලේ එවගේ පොත් වලින් තමා අපි ඉගෙන ගත්තෙ.
ඒක තල බල පද්ධති video ekak dakka muge. Huththa bala lakunu karapu widiya dekala bada burul wuna.Api nam solo hiker ge Clz giye
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් තිබුන සුදු පාට කවරේඅප්පට සිරි
නිවන් සුව ලැබේවා
මාත් ඔය දාල තියන රෝසපාට පොත් දෙකේ ගනං හදලා තියනවා (මට මතක නැහැ රෝසපාටද සුදුපාටද කියලා )
solage golayek detectedඒක තල බල පද්ධති video ekak dakka muge. Huththa bala lakunu karapu widiya dekala bada burul wuna.
Kendraya haraha yana balayak hariyata lakunu karanna bari sir kenek kohomada lamainwa goda daanne ?solage golayek detected
ඒ කාලේ සාමාන්‍යපෙළ ඉඳල විද්‍යා විෂයන්වලට වෙන් කළා. එකයි සාමාන්‍යපෙළට උසස් විද්‍යා ගණිතය ඉගැන්නුවේ. අපරාදේ. එක දිගටම තිබ්බ නම් හොඳයි.අපේ තාත්තලා දවස් වලත් මෙයාගෙ පොත් සෙට් එක කරලා තියෙන්නේ.
මම සාමාන්‍ය පෙළ ගති විද්‍යාව එක ගත්තා යාන්ත්‍ර විද්‍යාව කරන දවස් වල. ඒ කියන්නේ ඒ දවස්වල සාමාන්‍ය පෙළ දැන් උසස් පෙළ මට්ටමේ තිබිලා තියනවා.
Whutto math ruwanage giye. Man hithuve oya uncle kenek kiylaKendraya haraha yana balayak hariyata lakunu karanna bari sir kenek kohomada lamainwa goda daanne ?
Sola ge supiri avakalanaya thamai. Uuta anik ewa baha.
AL topics hodatama karanne Ruwan Darshana sir mama giyapu ayagen nam.
හැම රටේම c.math phy6 වල ඕවා තම උගන්නනේ. Practical applications ඕනේ නම් tech කරන්න පුළුවන්man nam combine math ugannapu ekagenui - physics uannapu ekagenui dennagenma ahuwa dan mewa igena gena wadak samanya loke wadak ganna hati kiyapalla kiyala!
kelinma pantiyen eliye!
ammata redde lankawe adyapane- ugannana wahela danne na ewa use karanne mokatada kiyala!