1990/2000ස් ගනන් වල combine maths කරපු උන්ට මෙතුමාව තාම මතක ඇති 😍😍

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,582
    5,160
    113
    අප්පට සිරි
    නිවන් සුව ලැබේවා

    මාත් ඔය දාල තියන රෝසපාට පොත් දෙකේ ගනං හදලා තියනවා (මට මතක නැහැ රෝසපාටද සුදුපාටද කියලා )
     
    • Like
    Reactions: tharakaf

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,026
    9,326
    113
    35
    Spain
    අප්පට සිරි
    නිවන් සුව ලැබේවා

    මාත් ඔය දාල තියන රෝසපාට පොත් දෙකේ ගනං හදලා තියනවා (මට මතක නැහැ රෝසපාටද සුදුපාටද කියලා )
    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් තිබුන සුදු පාට කවරේ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,798
    1,480
    113
    post එක පේන්නේ නෑ ..

    කියන්නේ W.K හේවගේ ගැනද ? තලවතුගොඩ තිබුණ විරණි පොත්හල අයිති කෙනා ගැනද ... ඒ bookshop එක පාඩුපිට වහල දැම්ම .. මට මතක විදිහට අවුරුදු 35 කටත් වැඩියි ..

    දුවල 02යි පුතාල 01 යි ... දුවල දෙන්න අපේ ඉස්කෝලෙට ගියේ A/L පාස් එත් university යන්න ලකුණු මදිවුණා ... පුතා බාලයි ගොඩක් ....... එයා නම් මොරටු ගියා මොනවා කරනවද දන්නේ නෑ ... අවුරුදු ගානකින් මුණ ගැහුනේ නෑ ....

    මේ මරණය ගැන දැනගත්තෙත් ගොඩක් ප්‍රමාද වෙලා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,103
    10,387
    113
    🌎
    අපේ තාත්තලා දවස් වලත් මෙයාගෙ පොත් සෙට් එක කරලා තියෙන්නේ.

    මම සාමාන්‍ය පෙළ ගති විද්‍යාව එක ගත්තා යාන්ත්‍ර විද්‍යාව කරන දවස් වල. ඒ කියන්නේ ඒ දවස්වල සාමාන්‍ය පෙළ දැන් උසස් පෙළ මට්ටමේ තිබිලා තියනවා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    books were all good quality with difficult sums. Much better than present day English books though I am not sure whether these were his genuine or got from another source and changed . What ever a good effort at that time . It was very difficult to find these books even in 1990s . There was a major problem as units of the sums were not IS and old British /American system. So it is worthwhile if some person revise these books to IS units with necessary changes and reprint as there will be a good market for such good quality books.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,026
    9,326
    113
    35
    Spain
    අපේ තාත්තලා දවස් වලත් මෙයාගෙ පොත් සෙට් එක කරලා තියෙන්නේ.

    මම සාමාන්‍ය පෙළ ගති විද්‍යාව එක ගත්තා යාන්ත්‍ර විද්‍යාව කරන දවස් වල. ඒ කියන්නේ ඒ දවස්වල සාමාන්‍ය පෙළ දැන් උසස් පෙළ මට්ටමේ තිබිලා තියනවා.
    ඒ කාලේ සාමාන්‍යපෙළ ඉඳල විද්‍යා විෂයන්වලට වෙන් කළා. එකයි සාමාන්‍යපෙළට උසස් විද්‍යා ගණිතය ඉගැන්නුවේ. අපරාදේ. එක දිගටම තිබ්බ නම් හොඳයි.
     
    • Like
    Reactions: clumsyhulk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,500
    8,673
    113
    ulan bator
    man nam combine math ugannapu ekagenui - physics uannapu ekagenui dennagenma ahuwa dan mewa igena gena wadak samanya loke wadak ganna hati kiyapalla kiyala!

    kelinma pantiyen eliye!

    ammata redde lankawe adyapane- ugannana wahela danne na ewa use karanne mokatada kiyala!
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,103
    10,387
    113
    🌎
    man nam combine math ugannapu ekagenui - physics uannapu ekagenui dennagenma ahuwa dan mewa igena gena wadak samanya loke wadak ganna hati kiyapalla kiyala!

    kelinma pantiyen eliye!

    ammata redde lankawe adyapane- ugannana wahela danne na ewa use karanne mokatada kiyala!
    හැම රටේම c.math phy6 වල ඕවා තම උගන්නනේ. Practical applications ඕනේ නම් tech කරන්න පුළුවන් 😎