මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    Suzuki Celerio - 2015
    Viva Elite - 2010 - 2013
    Vitz - 2007-2009
    Alto K10 - 2015

    okkoma aulak na. indian nam parts tianwa, toyotat oni ekak dala hadaganna puluwan. elite eka dan poddak parna wadi. indian AUTO nam case. yannema na uta oni welawata tama yanne
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගොඩක් තැන්වල කියල තියනව දැක්කා කදු අදින්නැති ප්‍රශ්නයක් තියනව කියල.
    KSP120 , KSP 130 නම් පොඩ්ඩක් අදිනවා අඩුයි. තැන්නේ උනත්.
    උබ අහලා තියෙන්නේ KSP 90
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    Elite එකේ ටිකක් ලෙඩ වැඩී කියනව නේද? උඹ යූස් කලාද?
    පොඩි පොඩි එවා තමා එන්නේ එවා කොයි වහනවලත් එනවා
    සස්පෙනසර් පල්ස්ටිකි කැලි පොඩි බට දිරන එවා වගේ
    ගියර් Box Engine පර්‍රශ්න නැ
    Perodua කියන්නේ Daihatsu Engine

    ඕකෙ තව අවුලක් තියනවා insurance එවුන් මොකක් හරි සීන් එකක් නිසා ඕකට ෆුල් ඉන්ශූරන්ස් කරන්න ලක්ශයෙක් විතර කියනවා, හැම කම්පැනියම එහෙමයි
    ඇහුවම කියන්නෙ පරන වැඩි නිනසා පාට්ස් සමහර ඒවට හිතනවට වඩා ගාන යනවා සහ වාහනේ පරන වැඩියිකියලා

    මගේ යාලුවෙක් ලඟ එකක් තියනවා මගේ ඉනශුරන්ස් ඒජන්ට්ට දාල ඉන්ශුරන්ස් එක අඩුවට කරගන්න පුලුවන්ද කියලා බැලුවා එතකොට ඔය සීන් එක ඇදිලා ආවෙ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,705
    3,083
    113
    oya okkoma patta gahala atte godak welawata. Parissamen honda ekak thorala ganna.

    Fuel economy, parts availability, comfortability athin hondama vitz.

    Elite eka hondai. Hebeyiahala tyena widiyata thel weda karanawa poddak aduyi vitz ekata wadaa. Malaysian car ekak. Reliable.

    Alto eka hondai. Cheap. Hebeyi honda ekak ganna poddak hoyanna wei. Mokada godak alto patta gahapuwa tyenne.

    Celerio nam danne naa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    ඕකෙ තව අවුලක් තියනවා insurance එවුන් මොකක් හරි සීන් එකක් නිසා ඕකට ෆුල් ඉන්ශූරන්ස් කරන්න ලක්ශයෙක් විතර කියනවා, හැම කම්පැනියම එහෙමයි
    ඇහුවම කියන්නෙ පරන වැඩි නිනසා පාට්ස් සමහර ඒවට හිතනවට වඩා ගාන යනවා සහ වාහනේ පරන වැඩියිකියලා

    මගේ යාලුවෙක් ලඟ එකක් තියනවා මගේ ඉනශුරන්ස් ඒජන්ට්ට දාල ඉන්ශුරන්ස් එක අඩුවට කරගන්න පුලුවන්ද කියලා බැලුවා එතකොට ඔය සීන් එක ඇදිලා ආවෙ
    මම නම් 3RD party දැම්මේ මතක හැටියට 1700 වගේ ගියේ හරියයම දැන් මතක නැ බං ගාන
    පරන කාර් වලට Full දාන එක තේරුමක් නැ
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    oya okkoma patta gahala atte godak welawata. Parissamen honda ekak thorala ganna.

    Fuel economy, parts availability, comfortability athin hondama vitz.

    Elite eka hondai. Hebeyiahala tyena widiyata thel weda karanawa poddak aduyi vitz ekata wadaa. Malaysian car ekak. Reliable.

    Alto eka hondai. Cheap. Hebeyi honda ekak ganna poddak hoyanna wei. Mokada godak alto patta gahapuwa tyenne.

    Celerio nam danne naa.
    Vitz එකක් බැලුවෙ 1000 cc මේක කදු අදින්න අමාරු කේස් එකක් තියනව කියනව.
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,705
    3,083
    113
    Vitz එකක් බැලුවෙ 1000 cc මේක කදු අදින්න අමාරු කේස් එකක් තියනව කියනව.
    Mama den awurudu 10kata kalin toyota platz ekak use kala. 900cc da koheda engine eka tibune. Platz vitz dekama ekayi platz eka sedan ekak.

    Mama nam nuwara eliyeth giya family ekat ekka baduth dagena kisi awulak naa.

    Mehemayi, pol lorry load adinawa wage badu geniyanna baa. Kalabaleta bus ekak issara karaddi wage tikak amarui. Et family ekakata trip ekak yanna ehema engine power eka more than enough.

    WagonR wunat minissu bannata decent gamanak yanna shape. Godak minissu engine podi wunama boru kiyanawa kandak adinna power madi kiyala. Loke kisima wahanayak allowed weight limit eka atule load ekak daala kandak adinna beri wena taramata hadanne naa. Ehema kalot eka engineering fault ekak. Podi car ekak aran lorryaka weda ganna balanawa nam eka moda wedak.

    Vitz ekata kematiyi nam baya netuwa ganna. Recommend karanna puluwan wahanayak.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,640
    7,402
    113
    Elite එක තමයි.
    හැබැයි ඉතින් Vitz තරම් පෙනුම නෑ.

    හිතේ නිදහසේ රට වටේම පැදපු කාර් එකක් Elite එක.

    ඔයා අහලා තියෙන්නේ Vitz - 2007-2009
    ඒ කියන්නේ KSP 90
    KSP90 ආවේ 4 සිලින්ඩර් 1300cc
    සිලින්ඩර 4 නම්, Vitz එකකට පලයන්.

    3 නම් එපා.
    දෙදරනවා අම්මට සිරි වෙන්න.
    ------ Post added on May 18, 2026 at 12:51 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    ඔයා අහලා තියෙන්නේ Vitz - 2007-2009
    ඒ කියන්නේ KSP 90
    KSP90 ආවේ 4 සිලින්ඩර් 1300cc
    මචන් මේක වැරදියි

    Second generation 2005 -2010

    toyota vitz ksp90 -1000cc
    toyota vitz scp90 -1300cc

    Third generation 2010

    toyota vitz ksp130 -1000cc
    toyota vitz nsp130 -1300cc
     
    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    මන් යුස් කලා එලයිට් එකක්. අමු ලෙඩ ගොඩක්. හොද කන්ඩිශන් වාහනයක් ලන්කාවෙන් හොයාගන්න බැ. එක ලෙඩක් හදද්දි තව ලෙඩක් එන්නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya