Questions රට ඉන්න කෙනෙක් ලංකාවේ ගෙයක් ගන්නේ කොහොමද ?

Chandlar_Bing

Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    රට ඉන්න කෙනෙක්ට (ලංකාවේ citizen කෙනෙක්ට) ලංකාවේ ගෙයක් bank loan දාල ගන්න පුලුවන්ද බන් ?
    - 30% වගේ deposit තියල
    - 30 million වගේ ගෙයක්

    ලංකාවේ මේවගේ වැඩකට හොද බැංකු මොනවද ?

    දැන් TIN number එකක් තියෙන්න ඕනෙද මේ වැඩේට ? Deposit එකට tax ගෙවල කියල prove කරන්නත් ඕනෙද ?
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    රට ඉන්න කෙනෙක්ට (ලංකාවේ citizen කෙනෙක්ට) ලංකාවේ ගෙයක් bank loan දාල ගන්න පුලුවන්ද බන් ?
    පුළුවන්. Dual citizen නං ටිකක් අමාරු වෙයි

    ලංකාවේ මේවගේ වැඩකට හොද බැංකු මොනවද ?
    HNB

    දැන් TIN number එකක් තියෙන්න ඕනෙද මේ වැඩේට ?
    ඔව්
    Deposit එකට tax ගෙවල කියල prove කරන්නත් ඕනෙද ?
    නැ