ශක්ති සංස්ථිතිය , පීඩනය , ගුරුත්වයට බම්බු ගහගන්න කියලා උබලට වතුර ගන්න අලුත් ක්‍රමයක් !!

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)

    අවුරුදු 1500 විතර clog වෙලා ඔය ගානට වැඩ කරනවා හොදයි .

    thread එකේ joke වීඩියෝ නෙමේ .

    ලිඳ තියෙන්නේ කන්දක නම් ලිඳේ වතුර මට්ටමට වඩා පහල තව බෑවුමක් තියෙනවා නම් . නම් ලිඳට උඩින් තියෙන තැනකට ලිඳෙන් වතුර pump කරන්න පුළුවන් 95%+ අහක යනවා . ප්‍රයෝගික නැහැ .


    දොළ පාරවල් තියෙන පැති වල අයට පුළුවන් ram pump හදන්න , වතුර අහක යන්නේ නැහැ කොහොමත් පහලට ගලන දොලට waste water යන නිසා

    https://elakiri.com/threads/ram-ගණන...-පාරක්-යන-අයට-හදන්න-පුළුවන්-ram-pump.2244724/
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    @sinhawanshaya මෙන්න උබට ඉංජිනියරිං ඉන්ටනැසනල් කොලිපිකේසන් ගන්ඩ උගන්නපු ගුරා :ROFLMAO: