දැන් මාර විදියට කැන්සර් තියෙනවනේ බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    දන්නම දෙන්නෙක් ලග ලග නැති උනා..ටෙස්ට් එකක් කරන් ඉන්න එක ඇගට ගුනයි වගේ..දෙන්නම අඩු වයසේ..මේව ටෙස්ට් කරන්න ගනන් කෝමද බන්
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,116
    2,307
    113
    උබල කව්රුවත් විස්වාස කරන්නෙ නෑ නේද cancer බෝවෙනව කියල? , ඉස්සරහට උබල විස්වාස කරන දේ ඇස් පනාපිටම බොරු කියල ඔප්පුවෙයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,218
    36,096
    113
    මැදමහනුවර
    ඒකාලෙ වැක්සින් ගහපන් කියලා මේකෙ වැලලෙන්න හදපු සෙට් එකෙන් ටික දෙනෙක්

    UserComment
    @ela
    එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.
    @wca
    රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
    @dinuwije
    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
    @sahansira
    හුත්තෝ... පැරසිටමෝල් ජාති කීයක් තියෙද? තෝ ඒව බොන්න කලින් ඔහොම හැමනිනුනාද?
    හැබැයි තොපි වගේ කාලකන්න ගොන් මූසල ගොබ්බ හැත්ත නම් මැරිල යන තරමට හොදයි.
    දන්න ලබ්බකුත් නෑ ගොන් ලොජික් දදා ඉන්නව.
    @Aki992
    Thama innawa neh gonn harakk ponsiyo tikk me wage...
    Oh shit corona nm iwara karannna wenne na
    Munn ekka 😐

    Ekko watema yanna nogaha ...
    Ethkota ikamanta marila yay.. Hadila..
    samjeta wadyak nowi ❤️
    @N A K A M U R A
    හොඳම වැඩේ තොපිට..නිකන්‍ දුන්න වැක්සීන් ඵක ගහගත්තෙ නෑ දැන් විඳවපං..:lol:
    @Hyaenidae
    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
    @Gipsy Danger
    මොකක්ම හරි වැක්සීන් එකක් ගහගන්න එක තමා අංක 1. බොරුවට පොශ් කියල හිතන් Pfizer ගහගන්න බලන් ඉන්න උන් රට හරක්. උන් වගෙ උන් හින්ද තමා ලංකාව මේ තත්වෙ තියෙන්නෙ. :angry::angry::angry:

    ඔව් public or private ඕනම තැනකට පුලුවන් නීතියක් ගෙන්න වැක්සීන් ගහල නැත්තන් ඇතුලට ගන්නෙ නෑ කියල. Personally මන් හිතනව ඒක හොඳ දෙයක් කියල. හැබැයි කාටවත් බල කරන්න බෑ වැක්සීන් ගහ ගන්න කියල. අරම නීතියක් ගෙනාවොත් කාටවත් බල කරන්න ඔනී වෙන්නෙත් නෑ ඉතින්
     
    • Like
    Reactions: bladeable

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,059
    113
    35
    Spain
    මට හිතෙන්නේ කැන්සර් වැඩිකමකට වැඩිය කැන්සර් හොයාගන්නවා කියල. ඉතින් හරියටම දන්නවා මැරෙන්නේ කැන්සර් එකක් නිසා කියල.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,681
    113
    දන්නම දෙන්නෙක් ලග ලග නැති උනා..ටෙස්ට් එකක් කරන් ඉන්න එක ඇගට ගුනයි වගේ..දෙන්නම අඩු වයසේ..මේව ටෙස්ට් කරන්න ගනන් කෝමද බන්
    Test karoth Dr. la mokak hari aulak kiyanawane. Ithin mulinma mentally down minissunge ethako, eka ganama hithala nathi leda wadi wenawa :(

    Dr. lata nama long lasting clients la hadenawa wealth ekata
     
    • Like
    Reactions: Aluth Eka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    උබල කව්රුවත් විස්වාස කරන්නෙ නෑ නේද cancer බෝවෙනව කියල? , ඉස්සරහට උබල විස්වාස කරන දේ ඇස් පනාපිටම බොරු කියල ඔප්පුවෙයි.
    HPV වගේ ඒවගෙන් හැදෙනව කියනවා නෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,704
    15,245
    113
    New Zealand
    උබල කව්රුවත් විස්වාස කරන්නෙ නෑ නේද cancer බෝවෙනව කියල? , ඉස්සරහට උබල විස්වාස කරන දේ ඇස් පනාපිටම බොරු කියල ඔප්පුවෙයි.
    මේ ගැන මටත් පොඩි ප්‍රශ්නයක් තියනවා බන්. ජානවල කේස් එකක්ද කියන්න හරියටම දන්නෙ නෑ. පරම්පරාවෙන් පරම්පරාවට කැන්සර් හැදුන අය මම දැකලා තියනවා. ආච්චිට තිබුන නම් ඒ පවුලේ දුවෙක්ට කැන්සර් තියනවා. :dull:
     
    • Wow
    Reactions: Tricle_Buwa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,439
    4,439
    113
    මටනම් ටෙස්ට් කරන්නත් බයයි බන්. අපි හිතමුකො මොකක් හරි එකක් තියෙනවා ටෙස්ට් එකේදි අහුවුනා කියලා. රෝග ලක්ෂණ පෙන්නන්නත් කලින්ම මැරි මැරි ඉපදෙන්න වෙනවානේ. කොච්චර කිව්වත් කළින් හඳුනා ගැනීමෙන් සුව කරන්න පුලුවන් කියලා මානසිකව කඩන් වැටෙනවානේ...

    අර රුසියාවෙන් හොයාගත්තා කියපු බෙහෙත ගැන ආරංචියක් නෑ නේද
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,251
    7,090
    113
    lifestyle tama ban…vaccine ekata fault eka danna ba(may be but has not been proven)
    My personal believe: for the last few decades we had major nuclear disasters and god knows how many secret weapon test they have performed. my guess is authorities are hiding the actual radiation exposure.
    plus one of my best friends had a heart attack a few months ago(out of 5 already kick the bucket in their late thirties ) luckily he was aware of the symptoms, got away with a stent.According to his cardiologist, south asian region people have a tendency to born with narrow arteries.

    Tiny arteries, shitty lifestyle and unhealthy food a recipe for the grim reaper’s early visit .we are doomed.
     
    Last edited: