Testing walata breadboard 1k ganna
Sicario වගෙ එකක් ...බොහොම ස්තූති
මගේ ආසාව කවදාහරි වාහන වල electronics electricals repair කරන කෙනෙක් වෙන්න
මම කාන්, අම්ජඩ් කාන්. ඌ වෙන එකෙක් වෙන්න ඇතිamjad? ado ubada eeye Royal eke mata badu wikunapu pora
මේ මද තියෙන tool සෙට් එක හොදයිද ?මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි.
මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට.
දැනට ගත්තා,
multimeter එකක්
wire cutter එකක්
precision tool set එකක්
View attachment 263688
තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන...
Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද?
හෙට පිටකොටු ගිහින් ඔය resistor, transistor, diode තියෙන kit එකක් ගන්න ඕන තියෙනවනම්
සහතික ඇත්ත.කාටවත් පේන්න ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න එපා. දකින එවුන් කැඩිච්ච බඩු ගෙනත් දෙනවා මේකත් හදලා දියන්කෝ කියලා
mata nam genath denne nathi weiසහතික ඇත්ත.
අඩේ මාත්mata nam genath denne nathi wei
kenthi giyama baduwath polawe gahala ena ekaawath polawe gahai kiyala dannava