Dialog Wingle 2 , TDD/FDD Support ද ? මේකේ තියෙන හැටියට එහෙමයි වගේ HBB සිම් වැඩ ද එතකොට ?
https://dialog.lk/accessories/dialog-4g-wingle
https://dialog.lk/accessories/dialog-4g-wingle
Mobitel ගත්තා පැකේජ් එකක් Speed සුපිරි Data ඉක්මනින් කැපෙනවා අනේ මන්දා බලපු දේකුත් නෑ ඉක්මනින්ම ඉවර වෙලා Data ටික Speed වැඩි නිසා ඉක්මනින් කැපෙනවා ඇති. එක නිසා Dialog ම Use කරන්න හිතුවේ අයෙත්මොනෝත්තක්ද බන් මේ
දවසක් ඇර දවසක් ඩොන්ගනල්, වින්ගල්, ජින්ගල් ගැන ත්‍රෙඩ් දාන්නෙ
මොකක් හරි එක කනෙක්ශන් එකක් අරගෙන යූස්කරපන්කෝ හුත්ත
දැං ගිය සතියෙ කිවුවා නේද දැං සේරම හරි මොබිටෙල් මොකද්ද එකක් ගත්තා කියලා
ඩේට සෙන්ටර් රන් කරන එවුන්ටවත් තොට තරං ප්‍රශ්න නැතිව ඇති
Mobitel ගත්තා පැකේජ් එකක් Speed සුපිරි
නමුත් Data ඉක්මනින් කැපෙනවා
එක නිසා Dialog ම Use කරන්න හිතුවේ අයෙත්
මොබිටෙල් එක යූස් කරද්දි ස්පීඩ් වැඩියි එතකොට ත්‍රෙඩ් දාල රිප්ලයි බලල අතේ ගහන්න බෑනේකලින් ස්පීඩ් මදි. දැන් ස්පීඩ් වැඩී. උඹට මාර ප්‍රශ්න තියෙන්නෙ
උඹලට කියලා දීලා ඉවරයක් වෙන්නෙ නෑ FDD ,TDD ගැන.Dialog Wingle 2 , TDD/FDD Support ද ? මේකේ තියෙන හැටියට එහෙමයි වගේ HBB සිම් වැඩ ද එතකොට ?
https://dialog.lk/accessories/dialog-4g-wingle
![]()
could be Windows update taking data.........Mobitel ගත්තා පැකේජ් එකක් Speed සුපිරි Data ඉක්මනින් කැපෙනවා අනේ මන්දා බලපු දේකුත් නෑ ඉක්මනින්ම ඉවර වෙලා Data ටික Speed වැඩි නිසා ඉක්මනින් කැපෙනවා ඇති. එක නිසා Dialog ම Use කරන්න හිතුවේ අයෙත්
ඒ උනාට ලංකාවෙ Home connection දීපු දවස්වල කරේ ඕකනේ ඒකයි කවුරුත් ඔහොම හිතන්නෙ. ලංකාවෙ ඕක Un-official standard එකක් වගේනෙ.FDD කියන්නෙ mobile, TDD කියන්නේ රවුටර් කියලා එකක් කොහෙවත් නෑ. ඒක හදාගනිපු කතාවක්. මොබිටෙල්,හච්,ඩයලොග් මොබයිල් 3ටම TDD බෑන්ඩ් තියෙනවා.
TRC එකෙන් frequency බෙදපු විදියත් එක්ක වෙනසක් ඇති වුණා මුල් කාලේ.ඒ උනාට ලංකාවෙ Home connection දීපු දවස්වල කරේ ඕකනේ ඒකයි කවුරුත් ඔහොම හිතන්නෙ. ලංකාවෙ ඕක Un-official standard එකක් වගේනෙ.
නැත්තං ෆෝන් වල පවා FDD/TDD දෙකම සපෝට් ඒවා එනවානේ
මන් හොද එකකට මාරු වුණා Upload නම් ගොඩක් වැඩි මගේ
![]()
නෑ මේ Mobitel ගෙදර ලග ටවර් එක තියෙන්නේ , මම Mobitel වලට මාරු වුනා Dialog වෙසිගේ පුත්තු එපා වුනා
මගේ Router එක Cell Lock කරන්න බැරි වෙන්න හදලා හවසට Internet වැඩ නැති එකට විසදුමක් නොදී ගෙදරින් හිනා වේවි ගිය හැටියට මතක වෙනකොට Dialog එක සිම් එකක් දිහා අය බලන්න හිතෙන්නේ නැහැ මට
ඔව් බන් Dialog උන් මම කොපෙර්ට් Customer කෙනක් කියලා ගනම් ගත්තේ නැහැ විශේෂයෙන් ගෙදරට එන උන් , උන් මගෙන් ප්‍රශ්න කරනවා Cell Lock කරන හැටි කවුද කිව්වේ එයාගේ අනකය මොකක් ද නම් මොකක් ද වගේ මුන් Software Update එකත් කරලා හිනා වේවි ගියේ මම යනකොට දෙකක් කිව්වා හොදම එකෙන් උන්ට. එදාම එපා වුනා Dialog මට
අපි උඹලා රෙදි අඳගෙන මේවාට reply කරනවා වගේ තමයිආයෙ රෙදි ඇඳන් ඩයලොග් උන්ට කියන්නෙ කොහොමද
![]()
![]()
අපි උඹලා රෙදි අඳගෙන මේවාට reply කරනවා වගේ තමයි
බලන්න ඕනේ මේක හොදයි මට
හරි පැකේජ් එකක් නැහැ බන් එපා වෙලා ඉන්නේ මටආයෙ රෙදි ඇඳන් ඩයලොග් උන්ට කියන්නෙ කොහොමද
![]()
![]()