පොත් ගුල්ලො අනිවාර්යයෙන්ම වද විඳල මැරෙන්න වෙන බව දැන දැන තනතුරු බාර අරගෙන අනිත් උන් වෙනුවෙන් සටන් කරනවද බන්?පොත්ගුල්ලෙක් . කැම්පස් ගියාට පස්සෙ form වෙලා![]()
ත්‍රිමාලා මැරෙන්නෙ විප්ලව දෙකෙන් නෙමෙයි.මන් උබලට කියවන්න පොතක් රෙකමන්ඩ් කරන්නම් ,
"ඉටිපහන්"-සුමිත්‍රා රාහුබද්ධ
මේ පොත පුලුවන් කෙනෙක් අරන් කියවන්න.spoil වෙන නිසා කතාව කියන්නෙ නෑ.ඒකෙ තියනවා රටේ තරුණ පරම්පරාව 71 අරගලය වෙලාවේ ලනුකෑව හැටි සහ 88/89 අරගලේ වෙලාවෙ ඒ ලනුවම කෑව හැටි සහ අවසානයෙ මැරුම් කන හැටි.
අනිවාරෙන්ම කියවන්න ලස්සන නවකතාවක්![]()
------ Post added on Jun 26, 2026 at 11:13 AM
මොල හේදිල්ලක් නෑ බන්. උන් සටන් කරේ රාගම හදන්න හදපු private medical faculty එකට විරුද්ධව. දැන් තියෙන ප්‍රයිවට් කැම්පස් වගේ නෙවෙයි ඒක තනි මගඩියක්. කොහොම එකක්ද කියල හිතපන්කො විරුද්ධ වෙන උන්ව පෝලිමට වද දීලා මරන ලෙවල් එකේ කියන්නෙ.වෙනුර එදිරිසිංහ කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්.prize giving එකේ එහෙම හෙනටම awards ගත්‍ත කෙනෙක්.Colombo medical faculty එකේ මෙරිට් රෑන්ක් එකක් දාන්න පුලුවන් ලෙවල් එකේ මොලයක්.දක්ෂයෙක්.අද වෙනුරගෙ අම්මත් හුදකලාව අසරණව ඉන්නවා කියලා මම වීඩියො එකක දැක්කා සිසු විරු දිනේට කරපු එකක
හ්ම් ඔව් ,අපරාදෙ ඒ කාලෙ මොල.හෝඳන්න ලේසියි වගේ නේ.මෙච්චර ඉගන ගත්ත උනුත් අහු උනා කියන්න්‍ර්
------ Post added on Jun 26, 2026 at 10:10 AM
------ Post added on Jun 26, 2026 at 11:19 AM