මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,348
    22,836
    113
    පොත්ගුල්ලෙක් . කැම්පස් ගියාට පස්සෙ form වෙලා 😂
    පොත් ගුල්ලො අනිවාර්යයෙන්ම වද විඳල මැරෙන්න වෙන බව දැන දැන තනතුරු බාර අරගෙන අනිත් උන් වෙනුවෙන් සටන් කරනවද බන්?

    මන් උබලට කියවන්න පොතක් රෙකමන්ඩ් කරන්නම් ,
    "ඉටිපහන්"-සුමිත්‍රා රාහුබද්ධ
    මේ පොත පුලුවන් කෙනෙක් අරන් කියවන්න.spoil වෙන නිසා කතාව කියන්නෙ නෑ.ඒකෙ තියනවා රටේ තරුණ පරම්පරාව 71 අරගලය වෙලාවේ ලනුකෑව හැටි සහ 88/89 අරගලේ වෙලාවෙ ඒ ලනුවම කෑව හැටි සහ අවසානයෙ මැරුම් කන හැටි.
    අනිවාරෙන්ම කියවන්න ලස්සන නවකතාවක් 😍👍
    ත්‍රිමාලා මැරෙන්නෙ විප්ලව දෙකෙන් නෙමෙයි.
    ------ Post added on Jun 26, 2026 at 11:13 AM

    වෙනුර එදිරිසිංහ කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්.prize giving එකේ එහෙම හෙනටම awards ගත්‍ත කෙනෙක්.Colombo medical faculty එකේ මෙරිට් රෑන්ක් එකක් දාන්න පුලුවන් ලෙවල් එකේ මොලයක්.දක්ෂයෙක්.අද වෙනුරගෙ අම්මත් හුදකලාව අසරණව ඉන්නවා කියලා මම වීඩියො එකක දැක්කා සිසු විරු දිනේට කරපු එකක 🙂😒

    හ්ම් ඔව් ,අපරාදෙ ඒ කාලෙ මොල.හෝඳන්න ලේසියි වගේ නේ.මෙච්චර ඉගන ගත්ත උනුත් අහු උනා කියන්න්‍ර් 🤔
    ------ Post added on Jun 26, 2026 at 10:10 AM
    මොල හේදිල්ලක් නෑ බන්. උන් සටන් කරේ රාගම හදන්න හදපු private medical faculty එකට විරුද්ධව. දැන් තියෙන ප්‍රයිවට් කැම්පස් වගේ නෙවෙයි ඒක තනි මගඩියක්. කොහොම එකක්ද කියල හිතපන්කො විරුද්ධ වෙන උන්ව පෝලිමට වද දීලා මරන ලෙවල් එකේ කියන්නෙ.
    ------ Post added on Jun 26, 2026 at 11:19 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,752
    39,560
    113
    Homagama
    කෙන්තිය පාලනය කරගත්තානම්, තව ටිකක් මොලේ කල්පනා කරානම්, JVP කරත් ත්‍රීමාට තාමත් ජිවත් වෙලා ඉන්නවා. ගේම කෝල් කරද්දි, කතා කරද්දි ප්‍රතිවාදියා ⁣⁣කවුද කියලා බලලා නෙවෙයි ත්‍රිමා රන්ඩු වුනේ. ඔච්චර දරුණු විදිහට මැරෙන්නත් හේතු වුනේ ඒක.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,055
    1
    50,334
    113
    ප*යාගල
    sorry.com
    ත‍්‍රීමා විතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.

    මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්ෙදාලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,735
    1
    8,923
    113
    තමන් කැමති පක්ෂෙකින් දේශපාලනේ කරන එක වරදක් නෙවෙයි. තමන්ට විරුද්ධ උනා කියලා උන්ව මරන එක තමයි වරද.
    කැරිම ලොජික් තියෙන්නේ මෝඩ බයියන්ගේ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,264
    113
    එක තැනක නෑ
    පොත් ගුල්ලො අනිවාර්යයෙන්ම වද විඳල මැරෙන්න වෙන බව දැන දැන තනතුරු බාර අරගෙන අනිත් උන් වෙනුවෙන් සටන් කරනවද බන්?

    ත්‍රිමාලා මැරෙන්නෙ විප්ලව දෙකෙන් නෙමෙයි.
    ------ Post added on Jun 26, 2026 at 11:13 AM

    මොල හේදිල්ලක් නෑ බන්. උන් සටන් කරේ රාගම හදන්න හදපු private medical faculty එකට විරුද්ධව. දැන් තියෙන ප්‍රයිවට් කැම්පස් වගේ නෙවෙයි ඒක තනි මගඩියක්. කොහොම එකක්ද කියල හිතපන්කො විරුද්ධ වෙන උන්ව පෝලිමට වද දීලා මරන ලෙවල් එකේ කියන්නෙ.
    ------ Post added on Jun 26, 2026 at 11:19 AM
    ත්‍රස්තවාදීයෙක්. ජෙප්පො වගේම.
     
    • Dislike
    Reactions: rakitha9

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    266
    401
    63
    28
    Anuradhapura
    ලංකාව ට මොකද වුනේ කියන එක චිත්‍රයක් ඇන්දා වගේ පැහැදිලි කරන එක ම පොතයි තියෙන්නෙ . ඒ තමයි ජෝජ් ඕවෙල් ලියපු "දි ඇනිමල් ෆාම් " (The Animal Farm) කියන පොත.
    සමාජවාදය ගැන යි ඒකෙ ඇත්ත ස්වරූපය ගැන යි විප්ලව වල අවසාන ප්‍රතිඵලය ගැන යි ඊට වඩා කියවෙන පොතක් මීට කලින් ලියල ත් නෑ , ආයෙ ලියන්නෙත් නෑ . කියවන්න ආස හිතෙයි ඕනම කෙනෙකුට . ලස්සන, ගොඩක් පොඩි , නවකතාවක් .පොත් කඩෙන් ගන්න පුළුවන් අලුතෙන් නම් රුපියල් 3000 ක් විතර වෙයි .පෙන්ගුයින් එඩිෂන් එක.
    Thank you
    හොයාගන්න බලන්නම් 😍👍
     
    • Love
    Reactions: Mawathagama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,726
    5,673
    113
    තමන් කැමති පක්ෂෙකින් දේශපාලනේ කරන එක වරදක් නෙවෙයි. තමන්ට විරුද්ධ උනා කියලා උන්ව මරන එක තමයි වරද.
    කැරිම ලොජික් තියෙන්නේ මෝඩ බයියන්ගේ.
    බයියෝනම් එහෙම නැහැ බන්. දන්න ජෙප්පෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ප්‍රක්ශේ ඇතුළටම සම්බන්ද උන්. උන් නම් කියන්නේ ජේවිපි නේමේ නම් එක තමා කරන ලොකුම වැරුද්ද කියලා.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    833
    1,695
    93
    පොත් ගුල්ලො අනිවාර්යයෙන්ම වද විඳල මැරෙන්න වෙන බව දැන දැන තනතුරු බාර අරගෙන අනිත් උන් වෙනුවෙන් සටන් කරනවද බන්?

    ත්‍රිමාලා මැරෙන්නෙ විප්ලව දෙකෙන් නෙමෙයි.
    ------ Post added on Jun 26, 2026 at 11:13 AM

    මොල හේදිල්ලක් නෑ බන්. උන් සටන් කරේ රාගම හදන්න හදපු private medical faculty එකට විරුද්ධව. දැන් තියෙන ප්‍රයිවට් කැම්පස් වගේ නෙවෙයි ඒක තනි මගඩියක්. කොහොම එකක්ද කියල හිතපන්කො විරුද්ධ වෙන උන්ව පෝලිමට වද දීලා මරන ලෙවල් එකේ කියන්නෙ.
    ------ Post added on Jun 26, 2026 at 11:19 AM

    NCMC එකට ගිය කට්ටිය දැන් ඉන්නෙ කොහෙද කියල දන්නවද?

    NCMC එක වැහුවට පස්සේ ගොඩක් අය රට ගිහිල්ල ඩිග්රි එක complete කරල දැන් රටේ හොඳම consultant ල.

    NCMC එක වැහුවෙ කුහක කමකට මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,574
    1,773
    113
    Vietnam war ending in the 70s.. - The conflict officially concluded with North and South Vietnam officially unifying as the Socialist Republic of Vietnam in 1976. - Wikipedia..

    Sri Lanka has been officially named the "Democratic Socialist Republic of Sri Lanka" since September 7, 1978, when the current constitution was promulgated - Wikipedia..

    See the apparent relationship with the JVP uprising in the 70s..?

    But the SL communist uprising, happened even in to the late 80s.. why..?.. who funded it..?

    The USSR officially became the independent Russian Federation on December 26, 1991

    Did it spread to other 6 South Asian countries as well..?

    Indian intervention..

    See SL is not at all a Capitalist country.. it's a Socialist country since 1978 - that could be the reason SL appear to lag behind..

    "Both socialism and communism are economic and political philosophies that advocate for public—rather than private—ownership of the means of production. The primary difference is that socialism serves as a transitional phase toward the ultimate goal of communism". - Reddit

    This could explain why there was no universal TIN number issued and the bloated state workforce, until the country went bankrupt..

    Please feel free to correct..
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    dikmon

    Junior member
  • Apr 24, 2025
    77
    32
    18
    ලංකාව ට මොකද වුනේ කියන එක චිත්‍රයක් ඇන්දා වගේ පැහැදිලි කරන එක ම පොතයි තියෙන්නෙ . ඒ තමයි ජෝජ් ඕවෙල් ලියපු "දි ඇනිමල් ෆාම් " (The Animal Farm) කියන පොත.
    සමාජවාදය ගැන යි ඒකෙ ඇත්ත ස්වරූපය ගැන යි විප්ලව වල අවසාන ප්‍රතිඵලය ගැන යි ඊට වඩා කියවෙන පොතක් මීට කලින් ලියල ත් නෑ , ආයෙ ලියන්නෙත් නෑ . කියවන්න ආස හිතෙයි ඕනම කෙනෙකුට . ලස්සන, ගොඩක් පොඩි , නවකතාවක් .පොත් කඩෙන් ගන්න පුළුවන් අලුතෙන් නම් රුපියල් 3000 ක් විතර වෙයි .පෙන්ගුයින් එඩිෂන් එක.
    ookema film 1k aawaa lagdi
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,735
    1
    8,923
    113
    බයියෝනම් එහෙම නැහැ බන්. දන්න ජෙප්පෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ප්‍රක්ශේ ඇතුළටම සම්බන්ද උන්. උන් නම් කියන්නේ ජේවිපි නේමේ නම් එක තමා කරන ලොකුම වැරුද්ද කියලා.
    "දන්න ජෙප්පෝ දෙතුන් දෙනෙක් ඉන්නවා." ඕන පචේකට ඉස්සරහින් මේක දාලා තමා බයියෝ දාර පච ඇවිද්දවන්නේ.ඕක පච කියලා මේ ත්‍රෙඩ් එක බැලුවත් තේරෙනවා. 😅😅
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,726
    5,673
    113
    "දන්න ජෙප්පෝ දෙතුන් දෙනෙක් ඉන්නවා." ඕන පචේකට ඉස්සරහින් මේක දාලා තමා බයියෝ දාර පච ඇවිද්දවන්නේ.ඕක පච කියලා මේ ත්‍රෙඩ් එක බැලුවත් තේරෙනවා. 😅😅
    එකෙක් තමා අර මරණාධාර සමිති වල ඇරොන්න අනිත් ඔක්කොම සමිතිවල බලය ගන්නවා කියලා මේකෙම පෝස්ට් එකක් ගිය එකා. කියන්නේ මහ අබේගේ ලේකම් කියලා. කරපු වැඩක් නම් නැහැ හැබයි කාටවත්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,348
    22,836
    113
    NCMC එකට ගිය කට්ටිය දැන් ඉන්නෙ කොහෙද කියල දන්නවද?

    NCMC එක වැහුවට පස්සේ ගොඩක් අය රට ගිහිල්ල ඩිග්රි එක complete කරල දැන් රටේ හොඳම consultant ල.

    NCMC එක වැහුවෙ කුහක කමකට මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.
    Itin eke sambandayak name bn standards nati medical faculty ekak wahanna kiyana ekata.

    Un suduma sudu minissu kiyanawa neme.
    But un literally ma marenna balan satan kare valid reason ekakata.

    ත‍්‍රීමා විතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.

    මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්ෙදාලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.
    U witarak neme marana marana parata leadership eka gatta hamowama oya widihata maruwa.
    ------ Post added on Jun 26, 2026 at 3:20 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,768
    98,836
    113
    දේශපාලනය විතරක් කරා නන් ඔහොම වෙන්නේ නෑ. තුවක්කු අරගෙන රටවල් අල්ලන්න ගියානේ මොඩ ත්‍රස්ථාවාදියෝ ටික.
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    256
    63
    ලංකාව ට මොකද වුනේ කියන එක චිත්‍රයක් ඇන්දා වගේ පැහැදිලි කරන එක ම පොතයි තියෙන්නෙ . ඒ තමයි ජෝජ් ඕවෙල් ලියපු "දි ඇනිමල් ෆාම් " (The Animal Farm) කියන පොත.
    සමාජවාදය ගැන යි ඒකෙ ඇත්ත ස්වරූපය ගැන යි විප්ලව වල අවසාන ප්‍රතිඵලය ගැන යි ඊට වඩා කියවෙන පොතක් මීට කලින් ලියල ත් නෑ , ආයෙ ලියන්නෙත් නෑ . කියවන්න ආස හිතෙයි ඕනම කෙනෙකුට . ලස්සන, ගොඩක් පොඩි , නවකතාවක් .පොත් කඩෙන් ගන්න පුළුවන් අලුතෙන් නම් රුපියල් 3000 ක් විතර වෙයි .පෙන්ගුයින් එඩිෂන් එක.

    මේක නේද පොත කියවල බලන්නං

    https://www.arvindguptatoys.com/arvindgupta/orwellanimalfarm.pdf
     
    • Love
    Reactions: Mawathagama