බල්ලෙක් හැපුව

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    247
    424
    63
    ගෙදර ගාව කන්න දෙන බල්ලෙක් ඉන්නව ඌ තව බල්ලෙක් එක්ක කාගන්න එක බේරන්න ගිහින් ඌ මාව ඇල්ලුව. දතක් වැදිල තියනව. ලේ ආව. සබන් දාල හේදුව.
    පිස්සු බලු බේත් විදින්න වෙයිද? දැන් යන්නෙ නැතුව හෙට යන්න පුලුවන්ද? gov නතුව private බෙහෙත් විදිනවද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,507
    1
    5,637
    113
    මේ වෙලාවෙ පුලුවන්ද? උදේට ගියොත් අවුලක් නැද්ද බන්?
    එහෙම කලබල වෙන්න ඕනැ නැ. තුවාලෙ අමාරුවක් නැතිනම් ඉස්සරහ දවස් වල ගිහින් බේත් විදගන්න.

    හපාකාපු බල්ලට රේබීස් වලට බේත් විදල නන් (අවුරුද්දක් ඇතුලත ) ලොකු ප්‍රශ්ණයක් නැ
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    313
    387
    63
    ගෙදර ගාව කන්න දෙන බල්ලෙක් ඉන්නව ඌ තව බල්ලෙක් එක්ක කාගන්න එක බේරන්න ගිහින් ඌ මාව ඇල්ලුව. දතක් වැදිල තියනව. ලේ ආව. සබන් දාල හේදුව.
    පිස්සු බලු බේත් විදින්න වෙයිද? දැන් යන්නෙ නැතුව හෙට යන්න පුලුවන්ද? gov නතුව private බෙහෙත් විදිනවද?
    හදිස්සි වෙන්න ඕනේ නෑ හෙට බෙහෙත් විද්ගන්න යන්න රජයේ රෝහලට යද්දී කලින් ජලභීතිකාව විදලා තියේ නම් කාඩ් එක අරන් යන්න සමහර වෙලාවට බූස්ටර් shot එක විතරයි ගහන්නේ කලින් විදලා තියේ නම්
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    247
    424
    63
    එහෙම කලබල වෙන්න ඕනැ නැ. තුවාලෙ අමාරුවක් නැතිනම් ඉස්සරහ දවස් වල ගිහින් බේත් විදගන්න.

    හපාකාපු බල්ලට රේබීස් වලට බේත් විදල නන් (අවුරුද්දක් ඇතුලත ) ලොකු ප්‍රශ්ණයක් නැ
    ගෙවල් ගාව පාරෙ ඉන්නෙ, සැර නෑ ඌ, ඌ බල්ලෙක් එක්ක කාගන්න එක බේරන්න ගිහින් මාව ඇල්ලුවෙ. දතක්නම් වැදුන තුවාල වෙන්නම. බේත් විදල නෑ ඌට
     
    • Like
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,507
    1
    5,637
    113
    ගෙවල් ගාව පාරෙ ඉන්නෙ, සැර නෑ ඌ, ඌ බල්ලෙක් එක්ක කාගන්න එක බේරන්න ගිහින් මාව ඇල්ලුවෙ. දතක්නම් වැදුන තුවාල වෙන්නම. බේත් විදල නෑ ඌට

    බල්ල ගැන අවධානයෙන් ඉන්න සති 4 ක් විතර. ඒ අතරතුර ඌ මලොත් කේස්.... නැතනම් අවුලක් නැ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,282
    1
    50,796
    113
    ප*යාගල
    sorry.com
    බලු වලි බේරන්න යන්නෙ උන්ට සින්හල තේරෙනවද බන්. උන්ට තේරෙන්නෙ Sound Patterns. අපේ ගෙදර උන්ටත් කතා කරාම තේරෙනව හිතන් ඉන්නව හැබැයි ඒ sound pattern වලට උන් හුරු වෙලා.

    ඒයි / මෙහෙ එනවා / මොකෝ / ඊයා / මෙන්න මෙන්න් / මීයා / සතෙක්

    මේ වචන හොදට තේරෙනව අපේ උන්ට. වලියක් යද්දි සැරෙන් ඒයි කියල කියන්න විතරයි ඕනෙ උන් පැත්තකට වෙනව. උබත් බල්ලොන්ට කන්න දෙනව නම් වචන දෙක තුනකට හුරු කරගනින් එතකොට උනුත් බය වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    dillido

    Active member
  • Sep 17, 2025
    82
    107
    33
    උදෙන්ම ගිහින් රජයේ රෝහලකින් බේත් විඳින්න.. පරක්කු නොකර..
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,532
    23,091
    113
    කොහෙද හැපුවෙ?
    කකුලක් වගේනන් ටිකක් වෙලා තියෙනව.
    සාමාන්‍යෙන් rabies virus එක ස්නායු මාර්ගය දිගේ දවසට 10 cm වගේ ගමන් කරනව.
    මොළයට ලඟ බෙල්ල මූණ වගේ තැනක් හැපුවොත් නන් immediately කරන දෙයක් කරන්න ඕනෙ.
    Rabies හැදුනොත් හොඳ කරන්න බෑ කියල මතක තියාගනින්.
    හැදුන හැම කෙනාම අනිවාර්‍යෙන් මැරෙනව. මැරෙන්නෙත් මොලේ අවුල් වෙලා පිස්සෙක් වගේ.
    ඒක හින්ද සීරියස් අරන් බෙහෙත් ටික විදගනින්.
    බල්ල සති දෙකක් විතර යද්දිත් හොඳට ඉඳියොත් ප්‍රශ්නයක් නෑ.