මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    මටත් ඕක හෙන ප්‍රශ්නෙ බන්. Reputed brands වලින් ලොකුකෑන් ගන්න්ත් නෑනේ
    විම් ලික්විඩ් රී- ෆිල් පැකට් එක ගනින් 250 යි keels එකේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,842
    113
    මම නම් ගන්නෙම කොටුවෙන්

    කීල්ස් එකේ ගාබේජ් බෑග් 10 ක් - 990/=
    කොටුවේ ගාබේජ් බෑග් 100 ක් - 2000/=

    ස්පොන්ජ් කෑලි 24 ක්ම 220/= 1 පැක්ට් එකක් ගත්තා
    කීල්ස් එකේ ස්පොන්ජ් එක කෑල්ලක් රු.80/=


    දැන් මේ තියන තත්වේ එක්ක ගිනිපෙට්ටියෙ ඉදලා ගනන් ගිහිල්ලා තියෙන්නෙ.ගන්න පඩිය ගෙදර බඩුටික බිල් ටිකට ඉවරයි.පොඩි බබාලා ඉන්න ගෙවල් වල මීට වඩා අන්තයි .පිටකොටුවෙන් ගත්තම ලාබ ගැන මේකේ කතාකරමු.

    Xl ගාබේජ් බෑග් 10 කීල්ස් එකේ 400+
    පිටකොටුවෙ xl බෑග් 100 ම 2100යි.

    හෑන්ඩ් ටිශු එක පැකට් එකක් කීල්ස් කාගීල්ස් වල 250ක් දැන්.පිටකොටුවේ පැකට් 20 ගන්න පුළුවන් 3000යි.

    ඉටිපන්දම් පැකට් එකක් දැන් කඩේ 1000යි.පිටකොටුවෙන් පැක් එකක් 600 ගානෙ ගන්න පුළුවන්

    එතන තියනවා ඩිශ් වොශ් ලික්විඩ් ලීටර් ගනන් කෑන්.එකක් ගත්තනම් බය නැතුව මාස 6+ පාවිච්චි කරන්න පුළුවන් .දැන් විම් ඩිශ්වොශ් එකක් 500යි.

    බ‍ර්ත්ඩේ අයිටම් ලයිට් එහෙමත් සෑහෙන අඩුවට ගන්න පුළුවන් .
    Location - https://goo.gl/maps/ib5V7xfWMmHxnKgf6



    පොඩිම අය ඉන්න අයට බඩු ගන්නත් හොද තැනක් තමා පිටකොටුව කියන්නෙ.කඩවල් වල රස්තියාදු උනොත් සෑහෙන්න අඩුවට බඩු ගන්න පුළුවන්

    මාවල් වෙට් ටිශු පැකට් එකක් කීල්ස් ආපිකෝ එකේ 850යි.පිටකොටුවෙ 550යි.සතියකට කලින් ගත්තෙ එකක් 500යි

    වෙලෝනා ඊසි පැන්ට්ස් කෑලි 54 ලාජ් එක නම් අඩුවක් නෑ 7500යි.ඒත් දැන් champs කියලා ඉන්දියන් පෑන්ට්ස් වගයක් එනවා අපේ ක්ලයිමෙට් එකට මැච් වෙන ඒකේ කෑලි 38 පැකට් එකක් 2750යි.මේ වගේ ඒවා ගනිද්දි කඩවල් දෙක තුනකට ගිහින් බලන්න ඔනෙ.එතකොට සමහර තැන් වලින් ඩිස්කව්න්ට් එහෙම හම්බෙනවා.
    Location -Main Street



    ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නවනම්.පාරේ අයිනේ කඩවල් පේම්න්ට් එකෙන් ගන්න එපා.ඇතුලේ තියන පොට් වල ඒක ගනන් අඩුයි.පේමන්ට් එකේ ගාන වැඩී.

    කඩවල් ලොකුවට තියබ්බට බය නතුව ගිහින් බඩු වල ගනන් අහන්න.ඒවා වල ගනන් අඩුයි.මන් පේමන්ට් එකෙන් ෆෝන් එකට වෝට පෲෆ් ෆෝන් කවරයක් ඇහුවම 350ක් කිව්ව.ඊට වඩා කොලිටි එකක් මන් ට්‍රාන්ස් ඒශියා එකෙන් 150ට ගත්තා.
    Location - 1st Cross St



    වෙඩින් කාඩ් කේක් බොක්ස් ප්‍රින්ට් කරන්නත් මරු තැන පිටකොටුව සෑහෙන අඩුවට කරගන්න පුළුවන් .වේරියේශන් ගොඩකුත් තියනවා.
    Location - https://goo.gl/maps/ou553WLqtkg1bhCDA


    අනික පර්ස් ලෙදර් අයිටම් පේමන්ට් එකෙන් නම් ගන්න එපා .මම ගන්න තැනක් තියනවා ඩච් මියුසියම් එක එහා පැත්තෙ රෙක්සින් ලෙදර් ඕන තරම් අඩුවට ගන්න පුළුවන් .

    පොඩි අයට සෙල්ලම් බඩු නම් ඒත් ඩච් මියුසියම් එක ලග තියන කඩ තමා.ලැජ්ජ බය පැත්තක තියල ගියොත් අඩුවට හොද බඩු ගන්න පුළුවන් .එතන ඉන්න මින්ස්සු උබ ගනන් ඇහුවා කියලා තර්හ වෙන්නෙ නෑ.
    Location - https://goo.gl/maps/ANTxymGgzdfwpS3p8


    මතක තියාගන්න පිටකොටුවට බඩු ගන්න යනකොට ශෝටක් දාගෙන යන්න.සමහර තැන් වල ඇදුම බලල ගාන කියන්නෙ.කාර් පාක් එකේ වාහනේ දාල යන්න පුළුවන් . මාස්ක් දාගෙන යන්න.මොකද කඩවල් වල එකෙක්වත් මාස්ක් දාන්නෙ නෑ.පිටකොටුවෙ කඩවල් වලින් නොකා ඉන්න තරමට හොදයි.බඩ හයිය නැත්නම් බඩ ලෙෆ්ට්.


    පිටකොටුව ඇතුලෙත් හොද පිරිසිදු ටොයිලට් තියනවා.හොයාගන්න පුළුවන් .මට මතක නෑ.බොකක් දාන්න කාර් පාක් එක ලගටම යන්න ඕණෙ නෑ.


    නෝලිමිට් වගේ ශොප් වල තියන ජොක්කු බ්‍රෑන්ඩ් එකට පිටකොටුවෙ තියනවා දෙකක් 750යි.අරකේ එකක් 1250යි.දැන්නම් වැඩිත් ඇති.


    ප්ර්ෆියුම් මේකප් බඩු ගන්නවනම් අන්ඩ ග්‍රව්න්ඩ් එකෙන් තමා ගන්න වෙන්නෙ.දෙකක් තියනවා දෙකටම ගන්න.
    Location - https://goo.gl/maps/wACXQbLUtY7idbBn6



    පිටකොටුවෙන් ගන්න හොද නැත්තෙ මේ වෙනකම් බැට්‍රි සුපර් ග්ලූ පේමන්ට් එකේ විකුනන සෙකන්ඩ් හෑන්ඩ් ලයිට් කම්පියුටර් පාට්ස් වගේ ඒවා තමා.

    ගෙදර කොස්ස සව්ත්තුයි නම් 400ක් දීලා කොස්සක් ගන්නෙ නැතුව පිටකොටුවෙ ආපු වෙලාවට කොස්සෙ යට කෑල්ල විතරක් ගන්න පුළුවන් 150යි එකක්.දෙක තුනක් අරන් තියාගත්තනම් එකම කොසුමිටට හයි කරගන්න පුළුවන්

    https://goo.gl/maps/ANTxymGgzdfwpS3p8


    තව දන්නවනම් යටින් දාගෙන යන්න.
    ගන්න ඒවත් තියනවා නොගන්න ඒවත් තියනවා..ඔය කෙමිකල් හරි පරිස්සමෙන් ගනින්...පොඩි උන් ඉන්න ගෙවල්වල....සමහර ඒවා විස සහිතයි....අනික්වා නම් ෂේප්..
    බිස්කට් නම් තියනවා...ලාබම ඒවා..ඒවා නම් ලොවෙත් දෙන්න එපා..

    ------ Post added on Jul 3, 2026 at 8:00 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,293
    113
    Mother Earth
    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අමාරුවෙන් බඩු ගහමු
    Laugh Lol GIF by Goose

    මම දවසක් ඔය පළවෙනි හරස් වීදිය පැත්තෙ ඇවිදන් යනකොට ගෑනියෙක් ඇඟේ හැප්පිලා පාස් වෙනවත් එක්කම මට කිව්ව මල්ලි දහයෙ රූම් එකට යමුද ඇහුවා. මම බඩු ගහන්න ගියෙ නෑ. පස්සෙ මම කෝච්චියෙ එන ගමන් ටිකක් කල්පනා කරා මොන දහයෙ රූම් එකද කියලා. මට පස්සෙ තේරුණා දහයෙ රූම් එක නෙමෙයි දාහයි රූම් එකට යමුද කියල අහල තියෙන්නෙ. "මල්ලි දාහයි රූම් යමුද" කියල කියල තියෙන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: eksudda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    මම දැක්කෙ නිකන් "මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගහමු" වගේ. :baffled: 🤷‍♂️
    එහෙනම් ලංකා හොස්පිටල් එකෙ ඉදන් කොටුවට යන්නෙ කොහොමද ත්‍රෙඩ් එකකුත් දානවා
     
    • Haha
    Reactions: Candid-B