අපේ ගේ කිට්ටුව මුරුක්කු පැක්ටේරියක් තියෙනවා. ඒකෙ මැසින් ඔන් කරද්දී අවට ගෙවල් වල ලයිට් ඩිම් වෙනව. සමහර විද්‍යුත් උපකරණ ඔෆ් වෙලා යනවා.
මේක තප්පර පහකින් වගෙ සමථයකට පත් වෙනව.
ඒත් අපිට මේක හරි වදයක්. අපේ විද්‍යුත් උපකරණ පිළිස්සෙන්න පුළුවන්. මේකට අවට ගෙවල් වල අපි පෙත්සම් ගැහුව. ලයිට් බිල ලියන්න එන කෙනාට කිවුව. ඒත් තාම විසදුමක් නැහැ.
ඉස්සර රෑට පැක්ටේරිය වැහුවම කොල්ලො ගල් ගැහුව ජනෙල් වලට. ඒත් දැං Cctv කැමරා සවි කරල තියෙන්නෙ.
මේකට හේතුව මොකක්ද? මේකට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය මොකක්ද?