මෙන්න අර එල්ලිලා මැරුන එක විකුනන් කන්න අරන් කට්ටිය🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,735
    75,909
    113
    Ai ara hari TV fonnaya
    ඌ නම් ප්‍රොෆෙශනල් විදියට කරන් යනවා, ඌත් සල්ලි වලට තමා ඕන ගූ ගොඩක් විකුනන්නෙ.

    ඒත් මූ අමු ගූ ගොඩක් බන්, මුගෙ හොම්බට දෙකක් දෙන්න හිතෙනවා අර introduction එක කරද්දි. හමුදාවෙ සීන් වල intro එක බලපන්කො, උඹට තේරෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    WANESA කාරයා ඉස්සර යුද්ධය ගැන කරේ.... දැන් ඒවායේ content ඉවරවෙලා ද කොහෙද මේ වගේ ඒවා විකුණං කන්න පටං අරං...
    යුද්ද සීන් නම් ලස්සනට කරනවා බන් ඒවා තවමත් මම නම් බලනවා .අර නලින් රාජපක්ෂ කියන එකත් ඒවා කරනවා ඌ කියවනවා වැඩිය්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,909
    113
    eka pakek hoyla dunne ne video ekaa
    බුකී පොලීසියෙන් ඒක දැක්ක දැක්ක එක report ගහලා අයින් කරලා බන්, ඕක save කරගත්ත උන් ඉන්නවා ඇති. තිබ්බානම් දෙනවා
     
    • Sad
    Reactions: Avatar998

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,087
    168,002
    113
    එකමත් එක රටක
    මූ හැබැයි ඔය සීන් එකේ ඇත්ත කතාව නේ එලියට දාන්නේ ඔතන . දුක මාකට් කරන එක නම් කරනවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,526
    8,718
    113
    Galaha
    අරූ මැරිල 7 දවස දානෙවත් දෙන්න බැරි උනා මේ හුකන්න මගුලක් කරනවා.
     
    • Haha
    Reactions: Psiko