so total distance up/down 40 km , so cost of petrol around 420 Rs.+ Other Maintenance Costs/45 ක් විතර ඊටත් අඩුද මංද 40-45 කරනව මම හිතන්නෙ
දෙකටම ගෙවන්නෙ නෑ හරකො
එකක් ඩිලිවර් කරල වැඩි පුර යන ටිකට විතරයි ගෙවන්නෙ
ඌබර් එකට එක ගලෙන් කුරුල්ලො දෙන්නයි
චූවා පෙන්නුවා නම් ටිප් එක 5000 යි
පුලුවන්දැන් ඔය නෝමල් හයර් දුවන උන් ටැක්සි ඇප් හැට හුටහමාරම දාගෙන රෙජිස්ටර් වෙලා ඉන්නේ එන එන හයර් එක යන්න බලාගෙන. ඒ වගේ ඕකෙත් පුලුවන්ද uber eats, pickme foods දෙකම දාගෙන දුවන්න?
ඔව්උඹට ස්කුටර් එකේ නැතිව ෆුට් බයික් එකක යන්න පුළුවන් නම් පෙට්රල් වියදම් ඉතුරුයි. ඇඟත් බහියි. ආහ් අනුරාධ මම අහන්න හිටියේ බන්. උඹ ඔය බයික් එකේ යනකොට කුක්කු හෙලවෙන නිසා බයික් එකේ යනකොට බ්රා එකක් අඳිනවද?![]()
ඒකනං මටත් හිතුණතෙල්වත්තෙ කීල්ස් එකේ ඉදල ආඩිඅම්බලමට බඩු ගෙන්ගන්නෙ පිස්සුද බං?
loweth wena mona hari yawanawa okeතෙල්වත්තෙ කීල්ස් එකේ ඉදල ආඩිඅම්බලමට බඩු ගෙන්ගන්නෙ පිස්සුද බං?
vena keels ekak nedda dan nehe e hariye,loweth wena mona hari yawanawa oke
Food city , laughs ehemath thiyanawa one nam..vena keels ekak nedda dan nehe e hariye,
geni nikan try karala balanda eti