අද උදේ ගිය එක

priyade

Well-known member
  • Dec 2, 2017
    10,510
    6,110
    113
    45 ක් විතර ඊටත් අඩුද මංද 40-45 කරනව මම හිතන්නෙ

    දෙකටම ගෙවන්නෙ නෑ හරකො :lol:

    එකක් ඩිලිවර් කරල වැඩි පුර යන ටිකට විතරයි ගෙවන්නෙ

    ඌබර් එකට එක ගලෙන් කුරුල්ලො දෙන්නයි
    so total distance up/down 40 km , so cost of petrol around 420 Rs.+ Other Maintenance Costs/
    Income=830+200=1030 Rs
    you have some profit
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,929
    1
    43,218
    113
    චූවා පෙන්නුවා නම් ටිප් එක 5000 යි

    Uber එකෙන් දොට්ට තමා ඉතිං

    දැන් ඔය නෝමල් හයර් දුවන උන් ටැක්සි ඇප් හැට හුටහමාරම දාගෙන රෙජිස්ටර් වෙලා ඉන්නේ එන එන හයර් එක යන්න බලාගෙන. ඒ වගේ ඕකෙත් පුලුවන්ද uber eats, pickme foods දෙකම දාගෙන දුවන්න?
    පුලුවන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,674
    1
    60,274
    113
    Mother Earth
    උඹට ස්කුටර් එකේ නැතිව ෆුට් බයික් එකක යන්න පුළුවන් නම් පෙට්‍රල් වියදම් ඉතුරුයි. ඇඟත් බහියි. ආහ් අනුරාධ මම අහන්න හිටියේ බන්. උඹ ඔය බයික් එකේ යනකොට කුක්කු හෙලවෙන නිසා බයික් එකේ යනකොට බ්‍රා එකක් අඳිනවද? 🤷🏻‍♂️
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    තෙල්වත්තෙ කීල්ස් එකේ ඉදල ආඩිඅම්බලමට බඩු ගෙන්ගන්නෙ පිස්සුද බං?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,929
    1
    43,218
    113
    උඹට ස්කුටර් එකේ නැතිව ෆුට් බයික් එකක යන්න පුළුවන් නම් පෙට්‍රල් වියදම් ඉතුරුයි. ඇඟත් බහියි. ආහ් අනුරාධ මම අහන්න හිටියේ බන්. උඹ ඔය බයික් එකේ යනකොට කුක්කු හෙලවෙන නිසා බයික් එකේ යනකොට බ්‍රා එකක් අඳිනවද? 🤷🏻‍♂️
    ඔව්
    සල්ලි දියං බ්‍රා එකක් ගන්න

    තෙල්වත්තෙ කීල්ස් එකේ ඉදල ආඩිඅම්බලමට බඩු ගෙන්ගන්නෙ පිස්සුද බං?
    ඒකනං මටත් හිතුණ
    ඔය එකක් විතරයි
    තව උදාහරණ තියෙනව

    කෝ බං මුගෙ කුට්ටම :unsure:
     
    Last edited:

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    716
    705
    93
    Hondai bn, Math office yana gaman pickme / uber ekak duwanawa
    Kari kali set wenwa, Nodaneema ekk set wuna talk wela
    Podi kallak, kare thiyagena gahuwe
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,498
    25,258
    113
    උඹට ස්කුටර් එකේ නැතිව ෆුට් බයික් එකක යන්න පුළුවන් නම් පෙට්‍රල් වියදම් ඉතුරුයි. ඇඟත් බහියි. ආහ් අනුරාධ මම අහන්න හිටියේ බන්. උඹ ඔය බයික් එකේ යනකොට කුක්කු හෙලවෙන නිසා බයික් එකේ යනකොට බ්‍රා එකක් අඳිනවද? 🤷🏻‍♂️
    image.png
     
    • Haha
    Reactions: Candid-B