Yamak thamange molayen therum aran hedenna seehena vayasakata enna onee lamayek. Ethakota samahravita wenna oona dweal wela ivara wenna puluvan.
පිස්සු. එහෙම කාළයක් ඕන නෑ.
උගන්නන්න ඕන ක්රමයකට ඒක කරන්න ඕන. ඒකට ගහන්න ඕන නෑ.
වැඩිය ඕන නෑ අපේ relation කෙනෙක් ඉන්නවා ලමයා හැමදාම achchilage ගෙදර යන්න ඕන කියනව. අපි ලබන සතියේ යන්නෙ කියල කිව්වට තේරුම් ගන්නෙ නෑ උදේම අඩනවා යන්න ඔන කියල.
Sellam baduwak pole ගහලා ba ba යන්න ම ඕන කියල යටිගිරියෙන් කෑ ගහනව.
අන්තිමට ගුටි දීලා කරදර කරන්න එපා බොරුවට අඩුවොත් තව ගහනව කියල භය කරලා අත උස්සල personality එකම විනාස කරාම
අන්තිමට මං කතා කරලා අහනකොට බයෙන් බයෙන් කියනවා ආච්චිලා ගෙ ගෙදර යන්න ඕන එහෙ අරවා තියෙනව මෙවා තියෙනව. තාත්තලා ගහනවා යන්න බැ කියනවා කියලා.
මන් කිව්වා ඒක තමයි නේ. හැබැයි එක්කන් යනවා කිව්වා ලබන සතියේ. ඔයා ලබන සතිය දන්නේ නෑ නේ. Calendar එක අරගෙන ඇවිල්ල ලබන සතියේ number එකක් mark කරා.
හෙට උදේ නැගිට්ට ම ඔයා මේක කපන්න ඕන. කියලා.
උදේ එක්කන් ගිහින් calendar එක පෙන්නලා දවසින් දවස උදේ එක මාර්ක් කරාම දැනගත්තා දින යන හැටි.
මෙතැනට එන්න ඕන ආච්චි ලාගේ ගෙදරට යන්න කියලා කිව්වා.
දැන් ඔන්න දන්නවා දින වකවානු එක්ක කිව්වම තේරුම් ගන්නව..
කියන විදිහ තේරෙන්නේ නෑ මොඩ දෙමව්පියන් ට.. ඉතිං ගහනව.
ඕක තමයි රටට කෙළ වෙලා තියෙන්නෙ. ලමයි හදන්න නුසුදුසු එවුන් ලමයි හදල ලෝකෙට එවන්නේ අඩුවො.
ලමයෙක් ට තෙරුන් ගන්න ලොකු කාළයක් යන්නේ නෑ. මට උනත් ලොකු කාළයක් ගියේ නැහැ
හැබැයි ඒක ඒ විදිහට හිතන pattern එකට කියලා දෙන්න ඕන. කවුරුත් නැති උනාම තමන් ම හිතලා ගොඩ යන්න පුළුවන් ලමයි ඉන්නවා හැබැයි උන්ගේ personality එක විනාස කරලා නැතුව background එක ඒ විදිහට හැදිලා තියෙන්න ඕන.. උදේ හවස ගුටි පුජා වලට සහභාගී වෙන ලමයෙක් ගෙන් එහෙම progress එකක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි. ඒක ඔය හිතනවාට වඩා advanced process එකක්