සිංහලුන්ට කෙල උනේ ඔළුවට දාපු දරු නැළවිලි ගී හින්දා වෙන්න බැරි ද? 👄

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඇයි ඇත්තටම සිංහලුන්ට ධනාත්මක + ඇරියස් නැති ළමා ගීත ටිකක් හදාගන්න බැරි 😌

    මේවා විද්‍යාත්මක වෙන්න ඇති බං
    බලපෑමක් ඇති ඔය නෙගටිව් අදෝනා වලින්
    ඇවිදින පුස්තකාල තහවුරු කරලා තියෙනවා 🤌

    අඩෝ එහෙනම් ඒක තමයි ඒ කාලෙම ප්‍රේමකීර්ති ද අල්විස්ව ලෙෆ්ට් කෙරුවෙ.... දැන් නේ හරිම හේතුව කිව්වේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113

    මේවා විද්‍යාත්මක වෙන්න ඇති බං
    බලපෑමක් ඇති ඔය නෙගටිව් අදෝනා වලින්
    ඇවිදින පුස්තකාල තහවුරු කරලා තියෙනවා 🤌

    කංජිපානිත් ළමා ගීතයක් එළිදක්වන ගියා නන් හරි.
     
    • Wow
    Reactions: ozykolla

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    වැරද්දක් කරාම ගහල දඬුවම් කරන එකත් මෙන්ටල් කෙස් නිසා බුලි කරන එකත් දෙකක් නේ බන්. මටත් තාත්තා බිම දාගෙන ගුටි නෙලලා තියෙනවා. එත් කිසි තරහක් නැහැ මොකද මන් පොඩි කාලේ නියම පිස්සු යකෙක්. ගෙදරින් සල්ලි හොරකන් කළා, කෙල්ලන්ගේ ගවුම් උස්සල බැලුවා. පොඩි උන් බුලි කළා. මන් ඒ කාලේ පොඩි උන් අල්ලාගෙන කකුල් දෙකෙන් අල්ලලා හොලවනව. ඔලුව තියෙන්නේ පොලොව පැත්තේ. (හැබැයි උන් ආසයි එකට).
    එහෙම දඩුවම් නොකරා නම් අද උඹ අපරාධකාරයෙක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    වැරද්දක් කරාම ගහල දඬුවම් කරන එකත් මෙන්ටල් කෙස් නිසා බුලි කරන එකත් දෙකක් නේ බන්. මටත් තාත්තා බිම දාගෙන ගුටි නෙලලා තියෙනවා. එත් කිසි තරහක් නැහැ මොකද මන් පොඩි කාලේ නියම පිස්සු යකෙක්. ගෙදරින් සල්ලි හොරකන් කළා, කෙල්ලන්ගේ ගවුම් උස්සල බැලුවා. පොඩි උන් බුලි කළා. මන් ඒ කාලේ පොඩි උන් අල්ලාගෙන කකුල් දෙකෙන් අල්ලලා හොලවනව. ඔලුව තියෙන්නේ පොලොව පැත්තේ. (හැබැයි උන් ආසයි එකට).
    මමත් ඔය සෙට් එකම කරා. හැබැයි ගුටි කන්න ඕනේ උනේ නැහැ ඒවාට හැදෙන්න, කාලයත් එක්කම තේරුණා කූච්චර අවුල් දෙයක්ද කියල ඒක
    අන්තිමට bully කරන එවුන් පන්න පන්න උන්ට හිකෙව්ව. ඉස්කෝලේ කලේ. අයෙ බඩගින්නේ ඉන්න උන්ට කන්නත් දුන්න bully වෙච්ච.
    habai දෙමවුපියන් ගෙන් guti කාපු එවුන්ට නම් එච්චර personality එකක් හැදෙන්නේ නැහැ
    මොකද උන් තේරුම් ගන්නේ උන්ගේ brain එකෙන් නෙමෙයි
     
    MindNipun

    Junior member
  • Jun 4, 2026
    84
    81
    18

    Yamak thamange molayen therum aran hedenna seehena vayasakata enna onee lamayek. Ethakota samahravita wenna oona dweal wela ivara wenna puluvan.

    Mee hindayi, podi kaalema lamayekwa niyama paaree geniyanna vedihitiyek inna onee.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,645
    4,299
    113
    මුනම් නියම ගොනෙක්. ඉස්සර මනස කියන සගරාව විකුණගන්න බස් වල ඔය කතාව කිවුව සඟරා විකුනන්න නගින මරිසි කොල්ලෝ කෙල්ලෝ. මේ කොල්ල පොඩි කාලේ ගොනා වගේ ඕක අහගෙන ඉදල දැන් ඒකම කියවන හරක් පැටියෙක්. අර්ථ රසය ශබ්ධ රසය ගැන නොදන්නා නියම හරකෙක්. ජාතික රුපවාහිනිය වගේ ආයතන වලට ගොන්නු දක්කන එක තමයි ලොකුම අවුල. උදේ පාන්දර කිරි දෙන අම්මල, ළමයි බලන අත්තම්මල, වැඩට යන නැති ගෑණු උදවිය ඕක බලන් තව කීදෙනෙකුට ඔය බොරුව තව විකෘති කරලා කියයිද.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    නැළවිලි ගීත හැදෙන්නේ තාලෙට මිසක් තේරුමක් බලාගෙන නොවන නිසා.

    ළමා ගීත වල මොනවද ඇරියස් තියෙන ගීත.

    කොමෙන්ට් එකක තිබුණ විදියට,

    එහෙනං කුණුහරුප ටිකක් ඒ තාලෙට කිව්වත් අවුලක් නෑ නේද? 🤭🤣

    කොහොම හරි උබ කියන එක හරි.
    මේ කියන අතදරුවො නළවන ඒව නං අවුලක් නෑ. හැබැයි තේරෙන වයසෙ ළමයින්ට තියෙන කතා පොත් වල එහෙම ලොකු අවුලක් තියෙනවා. ආච්චිල දීයල ළමයින්ට ලංකාවෙන් ගෙනාපු ඒව කියනව ඇහිල මට ඕක හිතුනෙ. මම නං ඒව කියවනවට කැමති නෑ ළමයින්ට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    Yamak thamange molayen therum aran hedenna seehena vayasakata enna onee lamayek. Ethakota samahravita wenna oona dweal wela ivara wenna puluvan.
    පිස්සු. එහෙම කාළයක් ඕන නෑ.
    උගන්නන්න ඕන ක්‍රමයකට ඒක කරන්න ඕන. ඒකට ගහන්න ඕන නෑ.

    වැඩිය ඕන නෑ අපේ relation කෙනෙක් ඉන්නවා ලමයා හැමදාම achchilage ගෙදර යන්න ඕන කියනව. අපි ලබන සතියේ යන්නෙ කියල කිව්වට තේරුම් ගන්නෙ නෑ උදේම අඩනවා යන්න ඔන කියල.
    Sellam baduwak pole ගහලා ba ba යන්න ම ඕන කියල යටිගිරියෙන් කෑ ගහනව.
    අන්තිමට ගුටි දීලා කරදර කරන්න එපා බොරුවට අඩුවොත් තව ගහනව කියල භය කරලා අත උස්සල personality එකම විනාස කරාම

    අන්තිමට මං කතා කරලා අහනකොට බයෙන් බයෙන් කියනවා ආච්චිලා ගෙ ගෙදර යන්න ඕන එහෙ අරවා තියෙනව මෙවා තියෙනව. තාත්තලා ගහනවා යන්න බැ කියනවා කියලා.
    මන් කිව්වා ඒක තමයි නේ. හැබැයි එක්කන් යනවා කිව්වා ලබන සතියේ. ඔයා ලබන සතිය දන්නේ නෑ නේ. Calendar එක අරගෙන ඇවිල්ල ලබන සතියේ number එකක් mark කරා.
    හෙට උදේ නැගිට්ට ම ඔයා මේක කපන්න ඕන. කියලා.
    උදේ එක්කන් ගිහින් calendar එක පෙන්නලා දවසින් දවස උදේ එක මාර්ක් කරාම දැනගත්තා දින යන හැටි.
    මෙතැනට එන්න ඕන ආච්චි ලාගේ ගෙදරට යන්න කියලා කිව්වා.
    දැන් ඔන්න දන්නවා දින වකවානු එක්ක කිව්වම තේරුම් ගන්නව..
    කියන විදිහ තේරෙන්නේ නෑ මොඩ දෙමව්පියන් ට.. ඉතිං ගහනව.
    ඕක තමයි රටට කෙළ වෙලා තියෙන්නෙ. ලමයි හදන්න නුසුදුසු එවුන් ලමයි හදල ලෝකෙට එවන්නේ අඩුවො.

    ලමයෙක් ට තෙරුන් ගන්න ලොකු කාළයක් යන්නේ නෑ. මට උනත් ලොකු කාළයක් ගියේ නැහැ
    හැබැයි ඒක ඒ විදිහට හිතන pattern එකට කියලා දෙන්න ඕන. කවුරුත් නැති උනාම තමන් ම හිතලා ගොඩ යන්න පුළුවන් ලමයි ඉන්නවා හැබැයි උන්ගේ personality එක විනාස කරලා නැතුව background එක ඒ විදිහට හැදිලා තියෙන්න ඕන.. උදේ හවස ගුටි පුජා වලට සහභාගී වෙන ලමයෙක් ගෙන් එහෙම progress එකක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි. ඒක ඔය හිතනවාට වඩා advanced process එකක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,379
    2,913
    113
    මේවා ඇත්තද බොරැද දන් නෑ, ගොඩන්ම cherry picking.

    මෙහෙම සීන් එකක් තියෙනවා. පොඩි උන්ට නම් බලපෑමක් නැතුව ඇති, හැබැයි අම්මලා තවත් over protective වෙනවා, ඒක පොඩි ඒකාට බලපානවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,279
    113
    ඔය ජෙපි ලේෆ්ටි බෙසිකයෝ රටේ අනන්‍යතාවන් විනාස කරන්න හදන්නේ. ළමා ගීත අහල නරක වෙච්ච එකෙක් කොහෙද බන්? මේ රටේ මිනිස්සු මෝඩ වුනත් සහකම්පනය අතින් උපරිමයි. සතෙක් මැරුණත් අපරාදේ මේ සතා කියල හිතන මිනිස්සු. උන්ගේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා තමයි. එත් මිනිස්සු හොඳයි බන්. ඔය ලෝකෙම පැතිරිලා යන අනන්‍යතා වනසා දැමීමේ කුමන්ත්රණේ මෙරට දිගුව.
    ඇත්ත.
     
    • Like
    Reactions: Inigo Montoya

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    84
    81
    18
    ලමයෙක් ට තෙරුන් ගන්න ලොකු කාළයක් යන්නේ නෑ. මට උනත් ලොකු කාළයක් ගියේ නැහැ
    හැබැයි ඒක ඒ විදිහට හිතන pattern එකට කියලා දෙන්න ඕන. කවුරුත් නැති උනාම තමන් ම හිතලා ගොඩ යන්න පුළුවන් ලමයි ඉන්නවා හැබැයි උන්ගේ personality එක විනාස කරලා නැතුව background එක ඒ විදිහට හැදිලා තියෙන්න ඕන.. උදේ හවස ගුටි පුජා වලට සහභාගී වෙන ලමයෙක් ගෙන් එහෙම progress එකක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි. ඒක ඔය හිතනවාට වඩා advanced process එකක්

    ගුටි පූජා දෙන එක නෙමෙයි ළමයෙකුගේ වැරැද්දක් හදනවා කියන්නේ. වැරැද්දක් කරපු ගමන් එතැනම ඒක පෙන්නලා දීලා, "වැරැද්දට දඬුවමක් ලැබෙනවා" කියන දේ ළමයාගේ ඔළුවට දාන එකයි කරන්න ඕනේ.

    ඒහෙම නැති වුණාම ඒ ළමයා හිතන්නේ ළමයාගේ ස්ථිර අඩුපාඩුවක් තියෙනවා කියලා. මේ අදහස ළමයාගේ ඔළුවට ගියාම තමයි, පසු කාලෙක විවිධ මානසික හා පෞරුෂ දුර්වලතා ඇති වෙන්නේ.

    ඔය කියන විදිහට ළමයට ගහන්න ගියාම, ලොකු වුණාම "people-pleasing personality" එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මොකද පොඩි කාලේ ගෙදර අයගේ ගුටිවලින් බේරෙන්න, ඒගොල්ලන්ගේ අවධානය සහ පිළිගැනීම ලබාගන්න තියෙන හොඳම ක්‍රමය "ඒගොල්ලෝ කියන විදිහට ඉන්න එක" කියන අදහස ළමයාගේ ඔළුවට යනවා.

    දඬුවමක් දෙනවා කියන්නේ ගහන එකම නෙවෙයි. ළමයෙක් මල් පැළයක් කඩලා නම්, ඒකට දඬුවමක් විදිහට තවත් මල් පැළයක් හිටවන්න කියන්න පුළුවන්.
     
    දඬුවම කියන එක ගුටියක් වෙන්න ඕන නැහැ. කායික වේදනාව trauma වලට ලේසියෙන් ම යනවා.
    Suicidal thoughts පාවා එනව. මැරෙන්න gut නැති කමට අල්ලන් ඉන්න ලමයි ඉන්නව.

    දඬුවම් විදිහට ලැබෙන පහසුකම් කප්පාදු කරන එක වගේ දේවල් තමයි කරන්න ඕන. එහෙම නැත්තන් boring task එකක් දෙන්න ඕන කරන්න. ඒක කරේ නැත්තන් පහසුකම් kappadu වෙනව. දඬුවම choice එකක් දෙන්නත් පුළුවන්. එතකොට තමයි responsibility එක තේරුම් ගන්නේ

    චොකලට් එකක් හරි ලැබෙන්න තියෙන අසා දෙයක් නැති වෙනවා හේතුව වරදක් කරපු නිසා කියල පේන්න අනිවා ඒක කරන්න ඕන. Paw කියල aduwa කියල වෙනස් නොකර strict rule එක fact එකක් විදිහට දෙන්න ඕන. ඒවාට ලමයි හරි හයයි. එතකොට හැබැයි personality අවුල් යන්නේ නැහැ.
     
    MindNipun

    Junior member
  • Jun 4, 2026
    84
    81
    18
    ඔය ජෙපි ලේෆ්ටි බෙසිකයෝ රටේ අනන්‍යතාවන් විනාස කරන්න හදන්නේ. ළමා ගීත අහල නරක වෙච්ච එකෙක් කොහෙද බන්? මේ රටේ මිනිස්සු මෝඩ වුනත් සහකම්පනය අතින් උපරිමයි. සතෙක් මැරුණත් අපරාදේ මේ සතා කියල හිතන මිනිස්සු. උන්ගේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා තමයි. එත් මිනිස්සු හොඳයි බන්. ඔය ලෝකෙම පැතිරිලා යන අනන්‍යතා වනසා දැමීමේ කුමන්ත්රණේ මෙරට දිගුව.

    Atta.
    Issarra wagee nevei, den TV ekee tele drama ekak balanna appriyayi.
    Godak eewa thiyennee thuttu dekee sex talks.
    Meheme thamayi agenda eka yanne.

    දඬුවම කියන එක ගුටියක් වෙන්න ඕන නැහැ. කායික වේදනාව trauma වලට ලේසියෙන් ම යනවා.
    Suicidal thoughts පාවා එනව. මැරෙන්න gut නැති කමට අල්ලන් ඉන්න ලමයි ඉන්නව.
    (y)(y)

    👉 👉
    දඬුවමක් දෙනවා කියන්නේ ගහන එකම නෙවෙයි. ළමයෙක් මල් පැළයක් කඩලා නම්, ඒකට දඬුවමක් විදිහට තවත් මල් පැළයක් හිටවන්න කියන්න පුළුවන්.

    කායික වේදනාව trauma වලට ලේසියෙන් ම යනවා --- ට්‍රෝමා එකක් ඇති වූ වෙලාවේ, ඒ ළමයාට ඒකෙන් සුවය ලබන්න නම් ඉක්මනින්ම අවධානය, ආරක්ෂාව සහ ආදරය ලැබෙන්න ඕනේ. අවාසනාවට මේක වෙන්නේ නැහැ, විශේෂයෙන්ම ලංකාව වගේ රටක.
    ------ Post added on Jul 28, 2026 at 11:16 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    කොමෙන්ට් එකක තිබුණ විදියට,

    එහෙනං කුණුහරුප ටිකක් ඒ තාලෙට කිව්වත් අවුලක් නෑ නේද? 🤭🤣
    පුලුවන් නන් කියලා බලන්න තියෙන්නේ ඉතිං.
    කොහොම හරි උබ කියන එක හරි.
    මේ කියන අතදරුවො නළවන ඒව නං අවුලක් නෑ. හැබැයි තේරෙන වයසෙ ළමයින්ට තියෙන කතා පොත් වල එහෙම ලොකු අවුලක් තියෙනවා. ආච්චිල දීයල ළමයින්ට ලංකාවෙන් ගෙනාපු ඒව කියනව ඇහිල මට ඕක හිතුනෙ. මම නං ඒව කියවනවට කැමති නෑ ළමයින්ට.
    ඕක ලංකාවේ විතරක් තියන ප්‍රශ්නයක් නෙවෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    සිංහල උගන්වන ටියුෂන්කාරයෝ උන් ලොකු පොරවල් කියල පෙන්වන්න කරන්නේ උන් උගන්වන කවි / කතා හෙන ගොබ්බයයි කියන එක. ඕවා හොද නැත්නම් ඕකුන්ට කරන්න තියෙන්නේ එක්කෝ උන් හොද ඒවා ලියන එක. එහෙම නැත්නම් ගොබ්බ දේවල් උගන්වන්නේ නැතුව වෙන රස්සාවක් හොයාගන්න එක. :ROFLMAO: