IFS Layoff Announced Today

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,522
    5,987
    113
    මට නම් හම්බෙන්නේ නෑ. මම ඉන්නේ Academia වල.

    අපේ බැචාලට හැබැයි Site visit එකකට (ගෙයක් හරි බිල්ඩිමක් හරි) ගිහින් පැයට රු 20 000ක් ගන්න පුලුවන්.

    තට්ටු 3ට අඩු බිල්ඩිමකට හරි ගෙයකට ප්ලෑන් එකක් Sign කරලා Approve කරලා සල්ලි ගන්න පුලුවන්.

    කවුරුහරි ගෙයක් හරි බිල්ඩින් එකක් හරි හදනවනම්, ඒකේ Structure එක Analyze කරලා Drawings (Structural or architecture) ටික ඇදලා 80 000 ක් විතර ගන්න පුලුවන්.

    ඩුබායි වල කෙලින්ම Planning engineer position එකට යන්න පුලුවන්, Starting salary ලක්ෂ 8යි. ලංකාවේ one year site experience තියෙනවනම් හොදටම ඇති. ජොබ් එක ෂුවර්.

    IT එවුන් මෙහේ ඉදන් පිටරට වැඩ කරනවා වගේ, පිටරටවල Construction projects, මෙහේ ඉදන් Design කරන්න පුලුවන්. එහෙම කරන එවුන්ටනම් ලක්ෂ 5-7 Easy.

    ඔය මම කිව්වේ සල්ලි හොයන Official විදි. සිවිල් එවුන්ට Unofficial විදි ගොඩක් තියෙනවා. හාඩ්වෙයාර් වලින් හොදට ගතමනාව දෙනවා. තමන්ගේ Project එකකට මේ බාස් ලා හොදයි කියලා Clients ලට Convince කරොත්, Sub contractors ලට යන ගාණෙන් කෑල්ලක් ගන්න පුලුවන්. Site එකේ ගහක් තිබ්බොත්, ඒ ගහ කපලා විකුණලා සල්ලි ගන්න පුලුවන්. etc...

    මමනම් දැන් හිතන්නේ නෑ, අයිටී වල දැන් අවුරුදු 2ක් එක්පීරියන්ස් තිබ්බත් ලක්ෂ 5-7ක් ගන්න පුලුවන් කියලා. ඒ කාලේ ඉවරයි වගේ. සැලරි වයිස් ගත්තොත්, පොඩි ගැප් එකක් තියෙන්න පුලුවන් IT එවුන්ගෙයි සිවිල් එවුන්ගෙයි. ඒත් මේ යන විදිහට මොනව වෙයිද කියන්න බෑ. මේ ළගදි, මේකෙම Thread එකක් දැක්කා Sysco එකේ එවුන්ගේ පඩි සෑහෙන්න අඩු කරලා.

    අනික බං Techlead කෙනෙක් කියන්නේ, පොරට කොච්චර Experience තියෙන්න ඕන කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමන්ගේ ජොබ් එකේ Stability එක ගැන ෂුවර් නැත්නම්, IT එවුන් ගොඩක් වෙලාවට හිතේ බයෙන්නෙහ් ඇත්තේ, මොන වෙලාවේ Replace කරයිද කියලා. එහෙම අවුලක්නම් නෑ සිවිල් වල. ලොකු Sure එකකින් කියන්නේ.
    Bro i m a fucking civil engineer.. working since 2013.. trust me life is not easy for a cvil engineer.. umbata site wala katu set weddi balanna puluwan.... chartered karala hamba karana eka wena scene ekak..but rest is not tht easy.. abroad nam awulak na.. eth lankawe ehema ba..i worked for sanken . Cinnamon red, angunakolapalssa prison project 2 ma kara. Eke kapu katu mathak weddith epa wenawa..

    mamath civil karala job ekak nathuwa thama inne :no:
    Sanken try karada.. untath project adui lu dan
    ------ Post added on Aug 3, 2026 at 8:43 PM
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,136
    675

    mama out une 2024. mama academia side eke hitiye. but phd schol ekak secure karaganna bari una.dan anatha life:(
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,416
    2,970
    113
    බය හිතෙනවා මේවා දකිද්දි..

    ඉන්දරේගේ ගෝනගල නූල දැකලා බය උනා
    මේක දැකලා තවත් බය උනා 🤣
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    Poddak iwasala indapan hariyata AI oya sectors walatath enakan.. :lol:
    Chartered engineer sign eka ona legal requirement eka nisai thama parakku..
    Issarahata ai hariyata awama mulu company ekatama sign karanna witharak charted ekek thiyan anik ewun gedara yawana thanata enawa...
    මචන් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ Tangible දේවල්. ඔය කියන දේවල් වලින් AI වලින් රිප්ලේස් වෙන්නනම්, Site වල වැඩට රොබෝ ලා ගන්න ඕන :lol::lol::lol:. පොඩි බිල්ඩිමක් හදන්න වුණත් රොබෝලා 20ක් 30ක් ඕන. කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න etc... උඹ හිතනවද ලංකාවේ කම්පැනි, ලේබර්ස්ලා වෙනුවට රොබෝලා ගන්න මිලියන ගණන් වියදම් කරයි කියලා. ඒක නිසා Practical වෙයන් opinions දෙනකොට. සිවිල් ඉන්ජිනියරින් Field එක AI නිසා Replace වෙනවනම්, ඒක මචන් හිතන්නවත් බැරි තරම් ඈතක තියෙන එකක් වෙන්න ඕන. මට කියපන් සයිට් එකක වෙන දෙයක් කොහොමද AI වලින් රිප්ලේස් වෙන්නේ කියලා???

    mamath civil karala job ekak nathuwa thama inne :no:
    Uni?

    උඹේ experience අවුරුදු කීයද? දැන් ලංකාවෙද ඉන්නෙ? පඩිය කීයද?
    මම ඉන්නේ Academia වල (in SL). ඒ ඉන්නේ හම්බකරන සීන් එකේ නැතිව වෙන බලාපොරොත්තුවක් තියෙන නිසා. ඒ නිසා මම මගේ සැලරි එක මෙතන Expose කරන්න යන්නේ නෑ. මම Industry එකේ ඉන්න සිවිල් ඉන්ජිනියර් කෙනෙක් ගන්න ගාණට වඩා අඩු ගාණක් ගන්නේ.
    Bro i m a fucking civil engineer.. working since 2013.. trust me life is not easy for a cvil engineer.. umbata site wala katu set weddi balanna puluwan.... chartered karala hamba karana eka wena scene ekak..but rest is not tht easy.. abroad nam awulak na.. eth lankawe ehema ba..i worked for sanken . Cinnamon red, angunakolapalssa prison project 2 ma kara. Eke kapu katu mathak weddith epa wenawa..

    Sanken try karada.. untath project adui lu dan
    ------ Post added on Aug 3, 2026 at 8:43 PM
    මෙතන මචන් මම කොහේවත් සිවිල් Life එක පට්ට Comfortable කිව්වේ නැහැනේ. මම කථා කරේ ජොබ් වල Stability එක ගැන. IT ෆීල්ඩ් වල ජොබ්ස් වල සැලරි වලයි Stability එකෙයි Fluctuations හෙනට වැඩියි. සිවිල් වල මේක අඩුයි. Stress එක නම් ජොබ් එකෙන් ජොබ් එකට සාපෙක්ෂයි නෙහ්. IT එවුන් කීයක්නම් Suicide කරගත්තද Stress වැඩියි කියලා.
    mama out une 2024. mama academia side eke hitiye. but phd schol ekak secure karaganna bari una.dan anatha life:(
    Degree ekata amatharawa paper qualifications monawada? Reputed journals wala publications thiyenawada? Bachelor eke GPA eka keeyada?

    mama out une 2024. mama academia side eke hitiye. but phd schol ekak secure karaganna bari una.dan anatha life:(
    Moratuwa one year masters by research eka karapan.
    ------ Post added on Aug 3, 2026 at 9:19 PM
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,642
    2,485
    113
    නිධානයක් උඩ
    මොරටුවේ ෆීල්ඩ් සිලෙක්ශන් එක FB දාලා තිබ්බේ.
    ඒකාලෙ CS යන්න බැරුව දවස් ගනන් අඩපු උනුත් හිටියා.
    img_2_1785772590227.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    මචන් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ Tangible දේවල්. ඔය කියන දේවල් වලින් AI වලින් රිප්ලේස් වෙන්නනම්, Site වල වැඩට රොබෝ ලා ගන්න ඕන :lol::lol::lol:. පොඩි බිල්ඩිමක් හදන්න වුණත් රොබෝලා 20ක් 30ක් ඕන. කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න etc... උඹ හිතනවද ලංකාවේ කම්පැනි, ලේබර්ස්ලා වෙනුවට රොබෝලා ගන්න මිලියන ගණන් වියදම් කරයි කියලා. ඒක නිසා Practical වෙයන් opinions දෙනකොට. සිවිල් ඉන්ජිනියරින් Field එක AI නිසා Replace වෙනවනම්, ඒක මචන් හිතන්නවත් බැරි තරම් ඈතක තියෙන එකක් වෙන්න ඕන. මට කියපන් සයිට් එකක වෙන දෙයක් කොහොමද AI වලින් රිප්ලේස් වෙන්නේ කියලා???

    Civil උන් දැන් Engineering කියල කරන්නේ මේවද? සංසාරේ :(
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    මොරටුවේ ෆීල්ඩ් සිලෙක්ශන් එක FB දාලා තිබ්බේ.
    ඒකාලෙ CS යන්න බැරුව දවස් ගනන් අඩපු උනුත් හිටියා.View attachment 268487
    මචන් ඕක මේ පාර එකද? මොරටුවේ වැඩිම ගාණක් ඉන්නෙත් සිවිල් ඉන්ජිනියරින් එකේ මම දන්න විදිහට. එතකොට ඕක පහළට යන්න ඕනනෙහ්. එහෙම තියෙද්දිත් CS එකට වඩා උඩට ආවා කියන්නේ IT Industry එවුන් ඉන්නේ ලොකු Risk එකක. :confused::confused::confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    මම ඉන්නේ Academia වල (in SL). ඒ ඉන්නේ හම්බකරන සීන් එකේ නැතිව වෙන බලාපොරොත්තුවක් තියෙන නිසා. ඒ නිසා මම මගේ සැලරි එක මෙතන Expose කරන්න යන්නේ නෑ. මම Industry එකේ ඉන්න සිවිල් ඉන්ජිනියර් කෙනෙක් ගන්න ගාණට වඩා අඩු ගාණක් ගන්නේ.
    ඉතින් ඕක තමා බන් සිද්දිය, IT වල හිටපු/ඉන්න උන් අනිත් ඩිග්‍රී වලට සාපෙක්ශව3 4 5 ගුන වලින් හම්බ කලා සමකාලීනව. ජොබ් කියන දේවල් එනවා යනවා, එත් earning potential එක වෙන ෆීල්ඩ් වල නෑ IT තරම්. ඔන්න ඕක තමා කට්ටිය IT වලට කැමැති.

    අනිත් දේ තමා මේ අපි දකින ප්‍රශ්නෙ ඇවිල්ල AI නිසාම නෙවී එන්නෙ. 2020-2022 කාලවල තිබ්බ demand එක නිසා IT කඩවල් ගොඩක් ආව. එකෙන් subpar එවුන් industry එකට ආව. උන් තමා ගොඩක් වෙලවට struggle කරන්නෙ.
     
    • Like
    Reactions: Gunther

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    207
    139
    43
    මොරටුවේ ෆීල්ඩ් සිලෙක්ශන් එක FB දාලා තිබ්බේ.
    ඒකාලෙ CS යන්න බැරුව දවස් ගනන් අඩපු උනුත් හිටියා.View attachment 268487
    Economic crisis eka kale rank 5 thibuna civil engineering 10 wela material science uda awa. E dawas wala civil select una kellek mora engineering degree eka atharala sliit eke computer science karanna giya. 🤣🤣🤣 dan balapnko wela thiyana de
     
    • Haha
    Reactions: Gunther

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    ඉතින් ඕක තමා බන් සිද්දිය, IT වල හිටපු/ඉන්න උන් අනිත් ඩිග්‍රී වලට සාපෙක්ශව3 4 5 ගුන වලින් හම්බ කලා සමකාලීනව. ජොබ් කියන දේවල් එනවා යනවා, එත් earning potential එක වෙන ෆීල්ඩ් වල නෑ IT තරම්. ඔන්න ඕක තමා කට්ටිය IT වලට කැමැති.

    අනිත් දේ තමා මේ අපි දකින ප්‍රශ්නෙ ඇවිල්ල AI නිසාම නෙවී එන්නෙ. 2020-2022 කාලවල තිබ්බ demand එක නිසා IT කඩවල් ගොඩක් ආව. එකෙන් subpar එවුන් industry එකට ආව. උන් තමා ගොඩක් වෙලවට struggle කරන්නෙ.
    මාත් මුලින් හිතුවේ ඔහොම කේස් එකක්. උඹ මොරටුවනෙහ්, පොඩ්ඩක් අලුතෙන් Out වෙච්ච CS බැච් එකක පොඩි එකෙක්ගෙන් අහලා බලපන් ජොබ්ස් තියෙනවද කියලා. පේරා Computer Engineering අළුතින් අවුට් වෙච්ච එවුන් පට්ටට Struggle කරනවා ජොබක් හොයාගන්න. හැබැයි මීට අවුරුදු 3කට විතර කලින් පේරා Computer Engineering අවුට් වෙච්ච ගමන් ගොඩක් එවුන් ලක්ෂ 4 පන්නලා Starting salary එක ගත්තා. එතකොට ඔතන ස්කිල් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ කියලා කියන්න බෑ.

    2013 වගේ පේරා Computer Engineering තමයි යටම තිබ්බේ (Department selection). ඒත් ඒ Batch එක අවුට් වෙද්දි, පේරා Computer Engineering උඩටම ඇවිත් තිබ්බා. පේරා Computer Engineering කරේ ගොඩක් Non GPA එවුන් සෙට් එකක්, ඒත් උන්ට තමයි අනිත් ඩිපාර්ට්මන්ට් වලට සාපේක්ෂව වැඩිම පඩි තිබ්බේ. ඒ අවුරුදු 4ට මාර Fluctuations වෙලා තිබ්බේ. ( @හෙළයෙක් machan mekata add karanna one dewal add karahan puluwannam)

    මගේ පොයින්ට් එක තමයි, මේ වගේ High fluctuations තියෙන Field වලට එන එක Risk එකක් කියලා. උඹ Tronic නෙහ් කරේ. එතකොට හොදටම දන්නවනෙහ් ඔය Field එකේ Fluctuations අඩුයි කියලා. හැම අවුරුද්දෙන් අවුරුද්දට, Starting salary එක වැඩිවෙන්නේ ටික ටික. ඒත් Field එක පට්ට Stable.
     
    Stablity කතාව හරි, ඒත් බන් end of the day අපි money කියන දේ නෙ බලන්නෙ. IT වල යන්න පුලුවන් ලොකු පරාසයක් තියෙනවා. එකම සෙට් එකට ට්‍රයි කරනකොට ඉතින් ජොබ් අඩුයි.
     
    • Like
    Reactions: Sexy Somapala

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,927
    113
    මොරටුවේ ෆීල්ඩ් සිලෙක්ශන් එක FB දාලා තිබ්බේ.
    ඒකාලෙ CS යන්න බැරුව දවස් ගනන් අඩපු උනුත් හිටියා.View attachment 268487
    ඇත්තටම CS වලට කැමති උන්ට මරු චානස් එක.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,522
    5,987
    113
    Civil උන් දැන් Engineering කියල කරන්නේ මේවද? සංසාරේ :(
    Mu thama podi. Field ekata watila na thama.. thama inne mano lokaye.. site wala.pandara 3 concrete daddi munta therei... ey karala aye udey 8.weddi wadata enna unama therei.. ehemai kiyalath maha loku padi nathi unama therei..
     
    • Like
    Reactions: simonAppu

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    Mu thama podi. Field ekata watila na thama.. thama inne mano lokaye.. site wala.pandara 3 concrete daddi munta therei... ey karala aye udey 8.weddi wadata enna unama therei.. ehemai kiyalath maha loku padi nathi unama therei..
    2013 ඉදන් අවුරුදු 13ක් ගිහින්, තාමත් සයිට් වල පාන්දර Concrete දානකොට ඉන්නවනම්, එහෙම ඉදලා ආයෙත් උදේ 8ට වැඩට යනවනම්, උඹ ගැන පට්ට දුකයි මචන්. අවංකෙන්ම.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    Stablity කතාව හරි, ඒත් බන් end of the day අපි money කියන දේ නෙ බලන්නෙ. IT වල යන්න පුලුවන් ලොකු පරාසයක් තියෙනවා. එකම සෙට් එකට ට්‍රයි කරනකොට ඉතින් ජොබ් අඩුයි.

    පොඩ්ඩක් හිටපන් stability ගොඩක්ම වැඩි නිසා තමයි කාලෙන් කාලෙට IT වලට මාරු වෙන්න බැරිද කියල කිරියේ නහයෙන් අඬන්නේ

    ඇත්තටම CS වලට කැමති උන්ට මරු චානස් එක.

    මෙලෝ කැමැත්තක් skill එකක් නැති සල්ලි නිසාම කරපු කබරයෝ ටික හැලෙනවා කියන්නේ කියල වත් කරගන්න බැරි දෙයක්

    Mu thama podi. Field ekata watila na thama.. thama inne mano lokaye.. site wala.pandara 3 concrete daddi munta therei... ey karala aye udey 8.weddi wadata enna unama therei.. ehemai kiyalath maha loku padi nathi unama therei..

    ලක්ස 5-7 ගේමක් නෑ කියන්නේ