උබල Branded items use කරනවද? කරනවනම් මොනවද ඒ Branded items?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    324
    552
    93
    උදාහරයක් විදිහට ගත්තොත් Nike, Adidas, Puma, Gussi, louis vuitton වගේ බ්‍රෑන්ඩ් වලින් Perfume, Shoes, Watches, Clothes වගේ ඒව.

    Screenshot 2026-09-04 144519.png
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    324
    552
    93
    Possuda yakooo
    Okkoma kotuwen ganing
    Okkoma fake brands thiyenawa
    Man okkoma adinne branded
    Habay fake awlak naha
    Kiyanna baha yakoo fake kiyala
    අවුලක් නෑ බන් මම ඇහුවෙ බ්‍රෑන්ඩඩ් යූස් කරන උන්ගෙන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,346
    35,063
    113
    අලියා බීම
    අලි ගෙදර අයිස් ක්‍රීම්
    ලක්ෂපාන බැටරි
    කොහොඹ සබන්
    කොහොඹ ෂැම්පු
    ඩෙටෝල් ප්ලාස්ටර්
    සිග්නල් ටූත් බ්‍රෂ්
    සිද්ධාලේප සුපිරිවිකි
    සිද්ධාලේප බාම්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,002
    15,461
    113
    Shoes and watches. Watches mostly.
    Me dekama mata reliable wenna ona.
    Vaahane nam Toyota. Phone is a Samsung S25 Ultra.
     
    • Wow
    Reactions: NaiRobi

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    Shoes - Nike, Adidas, Skechers
    Perfume - Dior, Bleu de chanel, LV
    Watches - Tissot and Omega
    Wallet - LV
    Eye wear - Rayban and Maui jim

    ඔය ටික තමා...