Innovex Gold Fin 9000 BTU AC එක පාවිච්චි කරන අය ඉන්නවාද ?
කොහොමද energy savings එහේම ?
room size 10X10Ft height 8 ft. no direct sunlight
වෙන හොද මොඩල් මෙනවාද තියෙන්නේ හරියට සර්විස් එකක් එහේම දෙන ගත්තාට පස්සේ සර්විස් කරගන්න කම්පැනියට වදින්නේ නැතුව

Credit card payments තියෙනවානම් හොදයි