Innovex 9000BTU AC

SamLeo

Active member
  • Sep 25, 2024
    129
    117
    43
    1789016528186.png


    Innovex Gold Fin 9000 BTU AC එක පාවිච්චි කරන අය ඉන්නවාද ?
    කොහොමද energy savings එහේම ?
    room size 10X10Ft height 8 ft. no direct sunlight
    වෙන හොද මොඩල් මෙනවාද තියෙන්නේ හරියට සර්විස් එකක් එහේම දෙන ගත්තාට පස්සේ සර්විස් කරගන්න කම්පැනියට වදින්නේ නැතුව :no:
    Credit card payments තියෙනවානම් හොදයි
     
    • Like
    Reactions: lakshitha2011

    SamLeo

    Active member
  • Sep 25, 2024
    129
    117
    43
    Bump

    Damro ගත්තම service කරන්න ඕන එයාලගෙන්මද?
    ------ Post added on Sep 10, 2026 at 10:52 AM
    සර්විස් හොද නිසා තමා දම්රො එකෙන් ගන්නේ නැත්තං එලියේ ඉට අඩුවට තියෙනවා හැබැයි වොරන්ටි ක්ලේම් කරන්නයි free service ටික කරන්නයි උන්ගේ පස්සෙන් අපි යන්න ඔනේ

    මන් හිතන්නේ පිටින් කරනවානම් warranty නැති සින් එකක් තියෙනවා
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    129
    117
    43
    supirima supiri oka ,dan 8 yrs mn use karanawa,free service 3k hmbenw,
    passe podi ganak deela service karaganna puluvan
    power consumption එක එහේම කොහොමද?

    lg dual inverter best
    මන් ගාව 12 wifi මොඩල් එකක් තියෙනවා එ උනාට උන‍්ගේ සර්විස් කරගන්න වදින්න ඔනේ එක නිසා ආයේ අබාන්ස් එකෙන් ගන්නේ නැ කියලා හිතුවා :no:
    ------ Post added on Sep 10, 2026 at 12:02 PM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,046
    21,258
    113
    power consumption එක එහේම කොහොමද?


    මන් ගාව 12 wifi මොඩල් එකක් තියෙනවා එ උනාට උන‍්ගේ සර්විස් කරගන්න වදින්න ඔනේ එක නිසා ආයේ අබාන්ස් එකෙන් ගන්නේ නැ කියලා හිතුවා :no:
    ------ Post added on Sep 10, 2026 at 12:02 PM
    wenama serive karapan man karanne nehema
    wadi gana yanne naha 5000 lkr per service
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,741
    8,477
    113
    Hodama AC eka nam ithin
    LG dual cool thami 👌
    aaye cool wenawa winadi 10n
    power consumption eka wadima brand eka.
    Wifi tiyena eka ganin eka patta useful