නාමල් හොරාකෑවනම් ඌ හිරේගියපුවාවෙ, රැලියට ආවට චන්දෙ දෙන්නෙ නෑ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,138
    4,295
    113
    Sri Lanka
    එහෙනම් උඹ රැලියට ආවෙ මොකටද? කියල නිකන් හරි අර මයික් එක තියන් ඉන්න එකා ඇහුව නම් අරූ මොන වගේ උත්තරයක් දෙයිද? :confused:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,968
    3,201
    113
    colombo
    එහෙනම් උඹ රැලියට ආවෙ මොකටද? කියල නිකන් හරි අර මයික් එක තියන් ඉන්න එකා ඇහුව නම් අරූ මොන වගේ උත්තරයක් දෙයිද? :confused:
    එන්නේ නතූව කොහොමද මිදියා වලට නිවස් දෙන්න ජෙප්පෝ සල්ලි දුන්නම
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,380
    9,348
    113
    කිරිය බයියන්ගේ ඔෆීශියල් ප්ලේස් එක නම් ඇයි බං ජෙප්පො ඇවිල්ලා කිරියේ කෙඳිරි ගාන්නේ? දැන් ත්‍රෙඩ් කීයක්ද බයියන්ගේ රැස්වීම ෆේල් කියලා ජෙප්පො අඳෝනා දෙන? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අම්මෝ ෆේල් නෑ ෆේල් නෑ..මමනං කියන්නේ හැමසතියකම තියපන් :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,422
    36,608
    113
    කෑගල්ල

    ම්ම්ම් වේෂ ජෙප්පෝ හෙනට මහන්සි වෙනවා.. :lol: :lol: අරක්කු බත් පැකට් සක්කිලි මේවා අස්සට රිඟවනව. රට බේරගත්ත මහින්දගේ පවුල විනාශ කරන්න හදන්නේ කොටින්ගේ සල්ලි අරන්..​

    • Haha
    Reactions: jjpala

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,170
    9,516
    113
    මහින්ද මහත්තයගෙ ලම්කට් එකත් ගැලෙව්ව මේ පකේ රැස්වීමක් තියල. උදේ ඉදන් වීඩියෝ කීයක් ආවද.

    මොළේ තියෙන පොහොට්ටුවොත් ඉන්නවද ?

    Steve Harvey What GIF
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,572
    2,365
    113
    අම්මෝ ෆේල් නෑ ෆේල් නෑ..මමනං කියන්නේ හැමසතියකම තියපන් :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    එක රැස්වීමක් තියලා උබලා මෙච්චර අඬනවා නම් සතිපතා තිබ්බොත් උබලා අඬලාම ලංකාවට ගංවතුර තත්වයක් එයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,380
    9,348
    113
    එක රැස්වීමක් තියලා උබලා මෙච්චර අඬනවා නම් සතිපතා තිබ්බොත් උබලා අඬලාම ලංකාවට ගංවතුර තත්වයක් එයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඇඬෙනවා නෙමේ ගූ ගිය ඩයල් එකක් ඉන්නෝ මේ :ROFLMAO: :ROFLMAO:

    111 (4).jpg
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,572
    2,365
    113
    ඇඬෙනවා නෙමේ ගූ ගිය ඩයල් එකක් ඉන්නෝ මේ :ROFLMAO: :ROFLMAO:

    View attachment 269863
    අනේ මන්දා උබලත්. මහින්දට නහින දෙහින කාලේ ඉන්න දෙන් නැතුව ස්ටේජ් උස්සන් එනවා කියලා අඬන්නෙත් උබලා.

    නාමල්ට ගූ ගිහින් කියලා අඬන්නෙත් උබලා.

    ඕවා පැත්තකින් තියලා පොඩ්ඩක් හොයලා බලාපන්කෝ අර නිට්ටෑවා ඡන්දෙට කලින් කියාපුවා දැන් වෙනස් කරලා කියන්නේ ඇයි කියලා.

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,366
    1,825
    113
    colombo
    මොළේ තියෙන පොහොට්ටුවොත් ඉන්නවද ?

    Steve Harvey What GIF
    පොඩි පස්නෙකට තියෙන්නෙ, ඔය මනුස්සයා කියන එක හරි.. එයා ඒත් දන්නෙ නෑ නාමල් ඇප නැතුව ඇතුලට ගියේ ස්වාධීන අල්ලස් කොමිසමේ ලොක්ක සහතිකයක් දීලා ඇප ගන්න බැරි කරපු නිසා විතරයි කියලා..
    එහෙම නැතුව අල්ලස් ගත්තා කියලා එංගලන්තෙ නඩු වාර්තාවෙත් නම තියෙන නිමල් පෙරේරා කියන කතාව ඔප්පු කරන්න විදිහක් නෑ සහ, ඒ කතාව සෑහෙන්න ප්‍රශ්න සහගතයි කියන එකවත් ගිඩක් මිනිස්සු දන්නෙ නෑ ..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,380
    9,348
    113
    අනේ මන්දා උබලත්. මහින්දට නහින දෙහින කාලේ ඉන්න දෙන් නැතුව ස්ටේජ් උස්සන් එනවා කියලා අඬන්නෙත් උබලා.

    නාමල්ට ගූ ගිහින් කියලා අඬන්නෙත් උබලා.

    ඕවා පැත්තකින් තියලා පොඩ්ඩක් හොයලා බලාපන්කෝ අර නිට්ටෑවා ඡන්දෙට කලින් කියාපුවා දැන් වෙනස් කරලා කියන්නේ ඇයි කියලා.

    ඊයේ මීටින් එක තිබ්බ වෙලේ ඉඳන් බයියෝ රීපුවා හෝදලා උඹට මහන්සිත් ඇති නේද? දැන් උඹලා හොරු ඇල්ලුවද කියලා අහන්නෙ නැත්තේ ඇයි බං..අඬන්නේ කවුද කියලා නං රටම දන්නවා.. බයියෝ අඬනවා නෙමේ හුරිජ්ජ පෙරනවා :ROFLMAO: :ROFLMAO:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,572
    2,365
    113
    ඊයේ මීටින් එක තිබ්බ වෙලේ ඉඳන් බයියෝ රීපුවා හෝදලා උඹට මහන්සිත් ඇති නේද? දැන් උඹලා හොරු ඇල්ලුවද කියලා අහන්නෙ නැත්තේ ඇයි බං..අඬන්නේ කවුද කියලා නං රටම දන්නවා.. බයියෝ අඬනවා නෙමේ හුරිජ්ජ පෙරනවා :ROFLMAO: :ROFLMAO:
    ඒ හේදුවා නම්නේ මහන්සි. උබේ මොළබාගේට තේරුන් නැති උනාට මම හෝදලා නෑ. අනික හෝදන්න ඉන්නේ ඩෝබිලානේ. ඩෝබිලාට හෝදන්න වෙලා තියෙන්නේ අර නිට්ටෑවාගේ ගූ තමා.

    හොරු ඇල්ලුවාද කියලා අහන්නත් ඕනේද? ඔච්චරනේ ඉතින් උබට මහ ලොකුවට කියන්න තියෙන්නේ. හැබැයි හොරකම් කර කර හරි මහින්දයා ගෙදර යනකොට වරායක්, එයාර් පෝට් එකක්, හයිවේස් තුනක්, වගේ කරපු වැඩ ගොඩක් රටට ඉතුරු කරලා ගියා. ඒවා ඔක්කොටොම බැණ බැණ හිටපු රනිලායි නිට්ටෑවයි එකතු වෙලා ඒවා විනාශ කරන්න වැඩ කලා මිසක් ඒවයින් ප්‍රයෝජනයක් ගත්තේ නෑ. රනිලා නම් අඩු ගානේ ඒවායින් සමහර ඒව විකුණලා ආර්ථිකේ හරි ගොඩ දැම්මා. නිට්ටෑවට ඒකත් බෑ.
     
    අනේ මේ උගත් බුද්ධිමත් බයි මහත්තයට වැරදිලා..මහින්ද ගෙදර ගියේ නෑ..රටේ මිනිස්සු එලෙව්වා..මතකද , නැත්තං කෝමා වෙලාද හිටියේ..ඉතුරු කරලා ගිය දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්නද, ලයිට් කැපිලි,පෙට්‍රෝල් පොලිම්, පාස්පෝට් පෝලිම්, ගෑස් පෝලිම් , රටේ පැනඩෝල් පෙත්තක් නැති වෙන්නම හොඳටම කරලා රටත් බංකොලොත් කරලා තමා ගියේ..එයාපෝට් විතරක් නෙමේ ජීවිතේට ලංකාවට ආවේ නැති airbus fleet එකකටත් සල්ලි දුන්නා..ඒවට තමා මහ එකා හිරේ ඉන්නේ..අර තව ලොකු සම්මන්ත්‍රන ශාලාවකුත් හැදුවේ හම්බන්තොට. ඒකේ තිබ්බේ කාල්ටන් පෙර පාසලේ උත්සව විතරයි..හොරා කෑවා කියල දැනගෙනත් ඉතින් කඩේ යන්න පුලුවන් උඹලා වගේ වහල්ලුන්ටම විතරයි..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,572
    2,365
    113
    අනේ මේ උගත් බුද්ධිමත් බයි මහත්තයට වැරදිලා..මහින්ද ගෙදර ගියේ නෑ..රටේ මිනිස්සු එලෙව්වා..මතකද , නැත්තං කෝමා වෙලාද හිටියේ..ඉතුරු කරලා ගිය දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්නද, ලයිට් කැපිලි,පෙට්‍රෝල් පොලිම්, පාස්පෝට් පෝලිම්, ගෑස් පෝලිම් , රටේ පැනඩෝල් පෙත්තක් නැති වෙන්නම හොඳටම කරලා තමා ගියේ..එයාපෝට් විතරක් නෙමේ ජීවිතේට ලංකාවට ආවේ නැති airbus fleet එකකටත් සල්ලි දුන්නා..ඒවට තමා මහ එකා හිරේ ඉන්නේ..අර තව ලොකු සම්මන්ත්‍රන ශාලාවකුත් හැදුවේ හම්බන්තොට. ඒකේ තිබ්බේ කාල්ටන් පෙර පාසලේ උත්සව විතරයි..හොරා කෑවා කියල දැනගෙනත් ඉතින් කඩේ යන්න පුලුවන් උඹලා වගේ වහල්ලුන්ටම විතරයි..
    කොයි අවුරුද්දේ ඉපදිච්ච එකෙක්ද බං උබ?

    Michael Jordan Lol GIF

    උබ ඉපදෙන්න කලින් ඉදන් මේ රට තිබ්බා. ඉතිහාසේ පොඩ්ඩක් කියවලා බලලා වරෙන් ගූ නාන්න...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,380
    9,348
    113
    කොයි අවුරුද්දේ ඉපදිච්ච එකෙක්ද බං උබ?

    Michael Jordan Lol GIF

    උබ ඉපදෙන්න කලින් ඉදන් මේ රට තිබ්බා. ඉතිහාසේ පොඩ්ඩක් කියවලා බලලා වරෙන් ගූ නාන්න...
    ශේප් එකේ මාරු වෙලා පලයන්..කොහොමත් බයියෝ ගූ ගියාම යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දීලා මාරු වෙනවා :ROFLMAO:
     
    • Haha
    Reactions: nul

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,572
    2,365
    113
    ශේප් එකේ මාරු වෙලා පලයන්..කොහොමත් බයියෝ ගූ ගියාම යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දීලා මාරු වෙනවා :ROFLMAO:
    මම කලිනුත් කිරියේ කියලා තියෙනවා බං. උබ වගේ මන්ද බුද්ධික, මොළ භාගයක් තියෙන, තියෙන මොල භාගෙත් ගූ තියෙන ගොන් හරක්ට දෙයක් තේරුම් ගන්න බෑ. ඉතින් කියලා වැඩකුත් නෑ. 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️

    උබ මෙහෙම කරපන්. ඉස්සෙල්ලා ඕලෙවල් හොදට පාස් වෙයන්. ඒ ලෙවල් කරන්න පුළුවන් ගානට. උබ වගේ අම්බරුවෙක්ට ඒක සෑහෙන්න අමාරු වැඩක් උනත් උත්සහ කලොත් පුළුවන් වෙයි. ඊළඟට ඒ/ ලෙවල් මැත්ස් කරන්න පුළුවන්නම් හොදයි. ඒත් ඉතින් උබේ තත්වේ හැටියට කොමස්වත් කරන්න පුළුවන් උනොත් හොදයි. ඊටත් පස්සේ උපාධියක් කරපන් ආර්ථික විද්‍යාව අඩු ගානේ විශයක් වශයෙන්වත් තියෙන.

    ඒත් ඉතින් ඔය ජෙපි ගූ මොළේට ගියාම ආර්ථික විද්‍යාවත් හරියට තේරුම් යන් නෑ. අර බිග් කුච්චන් ඉන්නේ කළමණාකරන උපාධියකුත් තියාගෙන කොටස් වෙළඳපොල කියන්නේ සූදුවක් කියලා හිතාගෙන.

    කෝකටත් උඩින් කියපු ටික කරගෙන වරෙන්කෝ වෙච්ච දේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද බලන්න.

    Icarly GIF by Paramount+
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,818
    5,104
    113
    eth kiriya ehema wenne ne. .kiriya thama bayyange official place eka.. balapan issarahata wetena threads tika ;)
    කොච්චර උනත් අනිත් බයියොන්ට කිරියෙ බයියො ආදර්ශයක් මොකා මොනව දැම්මත් සෙට් එක පිටින් ඇවිත් ලයික් එකක් දාල සපෝට් එක දෙනව.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,380
    9,348
    113
    මම කලිනුත් කිරියේ කියලා තියෙනවා බං. උබ වගේ මන්ද බුද්ධික, මොළ භාගයක් තියෙන, තියෙන මොල භාගෙත් ගූ තියෙන ගොන් හරක්ට දෙයක් තේරුම් ගන්න බෑ. ඉතින් කියලා වැඩකුත් නෑ. 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️

    උබ මෙහෙම කරපන්. ඉස්සෙල්ලා ඕලෙවල් හොදට පාස් වෙයන්. ඒ ලෙවල් කරන්න පුළුවන් ගානට. උබ වගේ අම්බරුවෙක්ට ඒක සෑහෙන්න අමාරු වැඩක් උනත් උත්සහ කලොත් පුළුවන් වෙයි. ඊළඟට ඒ/ ලෙවල් මැත්ස් කරන්න පුළුවන්නම් හොදයි. ඒත් ඉතින් උබේ තත්වේ හැටියට කොමස්වත් කරන්න පුළුවන් උනොත් හොදයි. ඊටත් පස්සේ උපාධියක් කරපන් ආර්ථික විද්‍යාව අඩු ගානේ විශයක් වශයෙන්වත් තියෙන.

    ඒත් ඉතින් ඔය ජෙපි ගූ මොළේට ගියාම ආර්ථික විද්‍යාවත් හරියට තේරුම් යන් නෑ. අර බිග් කුච්චන් ඉන්නේ කළමණාකරන උපාධියකුත් තියාගෙන කොටස් වෙළඳපොල කියන්නේ සූදුවක් කියලා හිතාගෙන.

    කෝකටත් උඩින් කියපු ටික කරගෙන වරෙන්කෝ වෙච්ච දේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද බලන්න.

    Icarly GIF by Paramount+
    මේක අස්සේ පින්තූරෙකට cover වෙලා ඉන්න උඹේ අපේ උගත්කම් මනින්න බෑනේ බත් බැලයෝ..මට කලින් උඹ පොඩ්ඩක් පොත පත කියවලා පොඩ්ඩක් හරි ඉගෙනගෙන හරිගමන් රස්සාවක් හොයාගනින්..ඔය වල්ව්වල ගඩාගෙඩි කඩ කඩ වහල් කං කරගෙන ජීවිත කාලෙම බත් බැලයෙක් වෙලා මැරිලා යන්නේ නැතුව.. අනික උඹවගේ ගූ හුජ්ජ අඳුර ගන්න බැරි මෝඩයෙක්ට මිසක් වෙන කිසිම එකෙක්ට බයියෙක් වෙන්න බෑ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,572
    2,365
    113
    මේක අස්සේ පින්තූරෙකට cover වෙලා ඉන්න උඹේ අපේ උගත්කම් මනින්න බෑනේ බත් බැලයෝ..මට කලින් උඹ පොඩ්ඩක් පොත පත කියවලා පොඩ්ඩක් හරි ඉගෙනගෙන හරිගමන් රස්සාවක් හොයාගනින්..ඔය වල්ව්වල ගඩාගෙඩි කඩ කඩ වහල් කං කරගෙන ජීවිත කාලෙම බත් බැලයෙක් වෙලා මැරිලා යන්නේ නැතුව.. අනික උඹවගේ ගූ හුජ්ජ අඳුර ගන්න බැරි මෝඩයෙක්ට මිසක් වෙන කිසිම එකෙක්ට බයියෙක් වෙන්න බෑ
    පින්තූරේට මුවා වෙලා ඉන්න උබ වගේ මොලභාගේ ජෙප්පන්ගේ ගූ හිල් දිවෙන් පිරිසිදු කරන ඩෝබියෝ ටයිප් කරන එක වචනෙන් පේනවා මන්ද බුද්දිකයෝ උබලාගේ උගත් කමේ තරම. අපි පොත් පත් කියවලා දැණුම අරගෙන ඒ දැනුමින් ලෝකෙටම වැඩ කරපු සහ කරන මිණිස්සු. උබලා වගේ නිට්ටෑවෝ රීලා යන හැම පාරකම ගිහින් රීපු ගූයි, නිට්ටෑවාගේ ගූ හිල දිවෙන් සුද්ද කරන්නෙයි නැතුව යහතින් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනේ ඒකනේ මොලේ අබ්භගාත වෙච්ච ගොන් රිලවෝ. මිණිස්සු බදු ගෙවලා උබලාට නොමිලේ අධ්‍යාපනයක් දුන්නාට ඒකේ වටිනාකම තේරුම් ගන් නැතුව තැන් තැන් වල සිගරට් ගගහා ඇවිදලා ඉගෙන ගන්නැතුව සහ බැරුව විභාගත් ෆේල් වෙලා ගෙදරට වෙලා අම්මාගේ තාත්තාගේ රීරී මාංශේ හූරගෙන කකා, නිට්ටෑවොන්ගේ ගූ හිල් දිවෙන් පිරිසිදු කරන උබලාට මොන ආර්ථික විද්‍යාවද. ගිහිල්ලා කාළකන්නි වෙච්ච ජීවිතේ ගැන හිත හිත නිට්ටෑවාගයි අනිත් ජෙප්පොන්ගෙයි ගූ ටික ලෙව කාලා කීයක් හරි ඉල්ල ගන්න බලාපන්.