හදසියක් Bus Root එක කියනවද ?

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    323
    269
    63
    අවිස්සාවේල්ල සිට Colombo National Hospital එකට බස් එකේ යන Root එක කියනවද ? පරණ පාරෙන් යන එකද ලේසි ? කොතැන Holt එකෙන්ද බහින්න ඕනේ ? අද දවල් 12 වෙද්දී Hospital එකේ ඉන්න ඕනේ. මගේ යාලුවෙක්ට ඉක්මන් Surgery එකක් කරන්න වෙලා. බෙහෙත් එකක් අරන් යන්න තියෙයි. 🥺
     
    • Like
    Reactions: SK29

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,302
    14,876
    113
    🌎
    අලුත් පාරෙන් දුරයි නේද ?
    මම හරියටම දන්නේ නැහැ bn. ඔය route එකේ අවිස්සාවේල්ල බස් යනවා දැකලා තියනවා. දන්න කිරිහාමි කෙනෙක් රීප්ලයි කරයි.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,516
    113
    34
    ෆින්ලන්ඩ්
    122 aewith Town hall bahinna.
    Maharagama haraha ena eka ka negoth town hall bahinna puluwun. kaduwela peththen ena eka kohen yanawa da danne nehe.

    Badulla/Rathnapura wage dura eka ka negapun town hall harha yana.

    11.45 ta hitinna enna.
     
    • Like
    Reactions: Inigo Montoya

    kvu

    Well-known member
  • Dec 15, 2009
    937
    934
    93
    Homagama
    අලුත් පාරෙන් තමා යන්න වෙන්නෙ
    පරණ පාර ළඟ කොළඹට, ජාතික රෝහලට යන්න මගින් බැහැල නටන්න වෙනව
    අවිස්සාවේල්ල 122 පිටකොටුව යන්න එපා මග කොටනව
    බදුල්ල 99 කොළඹ, ඇඹිලිපිටිය 122 කොළඹ, රත්නපුර 122 කොළඹ එකක යන්න...
    ටිකට් එක ගන්න ටවුන්හෝල් වලට
    අවිස්සාවේල්ලෙන් උදේ 9.30ටවත් යන්න පාරෙ ට්‍රැෆික් කොහොම වෙයිද දන්නෑනෙ...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,360
    8,676
    113
    Kotahena
    Google map eke bus mode ekata dala අවශ්‍ය තැන දාපන් location එකට.

    එතකොට යන්න ඕන බස් route number ටික පාරවල් පෙන්නනව
     
    Another_Me

    Active member
  • Feb 5, 2016
    300
    213
    43
    ෆෑන් එක යට
    අලුත් පාරෙන් තමා යන්න වෙන්නෙ
    පරණ පාර ළඟ කොළඹට, ජාතික රෝහලට යන්න මගින් බැහැල නටන්න වෙනව
    අවිස්සාවේල්ල 122 පිටකොටුව යන්න එපා මග කොටනව
    බදුල්ල 99 කොළඹ, ඇඹිලිපිටිය 122 කොළඹ, රත්නපුර 122 කොළඹ එකක යන්න...
    ටිකට් එක ගන්න ටවුන්හෝල් වලට
    අවිස්සාවේල්ලෙන් උදේ 9.30ටවත් යන්න පාරෙ ට්‍රැෆික් කොහොම වෙයිද දන්නෑනෙ...

    :yes::yes:
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    323
    262
    63
    අවිස්සාවේල්ල සිට Colombo National Hospital එකට බස් එකේ යන Root එක කියනවද ? පරණ පාරෙන් යන එකද ලේසි ? කොතැන Holt එකෙන්ද බහින්න ඕනේ ? අද දවල් 12 වෙද්දී Hospital එකේ ඉන්න ඕනේ. මගේ යාලුවෙක්ට ඉක්මන් Surgery එකක් කරන්න වෙලා. බෙහෙත් එකක් අරන් යන්න තියෙයි. 🥺
    122 , tama
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,871
    1,276
    113
    Mars
    අවිස්සාවේල්ල සිට Colombo National Hospital එකට බස් එකේ යන Root එක කියනවද ? පරණ පාරෙන් යන එකද ලේසි ? කොතැන Holt එකෙන්ද බහින්න ඕනේ ? අද දවල් 12 වෙද්දී Hospital එකේ ඉන්න ඕනේ. මගේ යාලුවෙක්ට ඉක්මන් Surgery එකක් කරන්න වෙලා. බෙහෙත් එකක් අරන් යන්න තියෙයි. 🥺
    122 ennepa. 122 hena wela yanawa
    Badulla Colombo ekaka nagala Townhall eken bahapan
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,506
    3,299
    113
    අලුත් පාරෙන් තමා යන්න වෙන්නෙ
    පරණ පාර ළඟ කොළඹට, ජාතික රෝහලට යන්න මගින් බැහැල නටන්න වෙනව
    අවිස්සාවේල්ල 122 පිටකොටුව යන්න එපා මග කොටනව
    බදුල්ල 99 කොළඹ, ඇඹිලිපිටිය 122 කොළඹ, රත්නපුර 122 කොළඹ එකක යන්න...
    ටිකට් එක ගන්න ටවුන්හෝල් වලට
    අවිස්සාවේල්ලෙන් උදේ 9.30ටවත් යන්න පාරෙ ට්‍රැෆික් කොහොම වෙයිද දන්නෑනෙ...
    Meka kiyanna awe, mu kiyala, dura bus ekk ganna 99, 122 ambilipitiya

    98 gann epa parana para
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,076
    1,492
    113
    අවිස්සාවේල්ල ටවුන් එකේ උඩින් යන බයිපාස් පාරට එන්න. එතන කොට්ටම්බා ගහ යට හෝල්ට් එකට යන්න (කාගෙන් හරි අහන්න පෙන්නාවි)
    එතන දුර ඉදන් එන බස් නවත්තනවා.
    එතනින් දුර ඉදන් එන 122 එකක හෝ 99 එකක නගින්න (99 අලුත් පාර බදුල්ල, 122 රත්නපුර, 122 ඇබිලිපිටිය, 122 රක්වාන etc)
    ටවුන් හෝල් ටිකට් ගන්න,
    ගොඩක් දුර ඉදන් එන 122 බස් ජාතික රෝහල ලගින් යන්නේ, කොන්දොස්තර ගෙන් අහලා සෙට් වෙන ලගම තැනින් බහින්න.

    *** අවිස්සාවේල්ල ටවුන් එකේ හෝල්ට් එකේ දුර ඉදන් එන බස් එනකල් ඉන්න එපා.. ප්‍රධාන හෝල්ට් දාන්නේ නෑ දුර ඉදන් එන ඒවා
    ------ Post added on Sep 23, 2026 at 9:46 AM