උබලගේ 🫵🏻 කිරියෙ username එකේ තේරුම මොකක්ද? 🍼🐮

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,883
    1
    4,649
    113
    මම මේක කලිනුත් කියලා ඇති. ඉස්සර මගේ බිජ්ජ කසන අවුලක් ආවා. ඒක fungal infection disease එකක්. මට ඒක හැදුණේ මම හිතන්නෙ මම ඉස්සර ටිකක් හිර බොක්සර් ටයිප් යට ඇඳුම් සෙට් එකක් තිබ්බා. ඒක ඇන්ද ගමන් බිජ්ජට දාඩිය දානවා. බිජ්ජ තැම්බෙනවා. Miow කියලා brand එකක්. පස්සෙ මම ඒ සෙට් එක අඳින එක නැවැත්තුවා. jock itch ආවා පස්සෙ ringworm හැදුණා. පස්සෙදි මම නෙට් එකේ search කරද්දි හම්බුණා Candid-B කියලා antifungal ක්‍රීම් එකක්. පස්සෙ ඒක ගාද්දි මට කසන එක අඩු වුණා. ටික දවසක් ගිහින් හොඳ වුණා. පස්සෙ ඒ ක්‍රීම් එකට උපහාරයක් පිණිස මම ඒ ක්‍රීම් එකේ නම දාගත්තා username එකට. 🤷‍♂️
    @Yudewwa මුගෙ බොරු වෙන්න ඇති නේද බං ? වල්ලෙ ෆොටෝ එකක් ඉල්ලගෙන වෙරිෆයි කරලා අපිටත් පොඩ්ඩක් කියපංකො
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    623
    806
    93
    පට්ට 👍 my mind say මේ කෑල්ල මීම් template එකක් | Manuie Memes | Facebook