උබලා අයේ උබලා අමාරුවෙන් උපාය ගන්න දනය පූජා කරද්දි පරිස්සමින් කරපල්ලා..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,158
    6,610
    113
    සල්ලි දාපු එවුන්ගේ screenshot බලන එකේ අරමුණ මොකක්ද
    සිකුරාදා ඉඳන් අහනවා, දැන්නම් දැම්මත් වැඩක් නෑ..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,428
    19,668
    113
    මොනාද උඹට වෙන්න ඕනෙ කියපන්? කිරියෙ වොල්ටර් ව ගොඩක් උන් personally අදුරනව මමත් ඇතුලුව. ඕනෙ නම් මේකෙ වැඩිය ඇක්ටිවු නැති පරන මෙම්බර්ස්ල ඉන්නව ගෙන්වන්නම් මේකට. උඹ කවුද කින්ද මන්ද මේකෙ ඉන්න එකෙක් වත් දන්නෙ නෑ.

    සල්ලි දුන්න උන් දුන්නෙ සත්බාවයෙන් සහ කමැත්තෙන්. උඹේ තියන කුහක කම හොදයටම පේනව සහ උඹට ඕනෙ මේ වගේ වැඩ ආයෙ වෙන එක නවත්වන්න කියල ඕනෙ එකෙක්‍ට තේරෙනව. ඒ නිසා අනවශ්‍ය විදිහට පුක දෙන එන නවත්තපන්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,158
    6,610
    113
    මොකටද slip බලන්නේ?
    අර තාරක කියන එකයි ඔය ලොකුසල්ලි ගානක් දැම්ම කියන එඋන් කරන්නේ බොරුවක්.. එකම කල්ලිය.. ඔය එකෙක් වත් කලින් බූක්ඩොනේශන් එකට සත 5ක් දීලනෑ.. මේ 3ටම 30000 20000 15000 දීල..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    අර තාරක කියන එකයි ඔය ලොකුසල්ලි ගානක් දැම්ම කියන එඋන් කරන්නේ බොරුවක්.. එකම කල්ලිය.. ඔය එකෙක් වත් කලින් බූක්ඩොනේශන් එකට සත 5ක් දීලනෑ.. මේ 3ටම 30000 20000 15000 දීල..
    ඉතින් slip edit කරලා දාන්න පුලුවන්නේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,158
    6,610
    113
    මොනාද උඹට වෙන්න ඕනෙ කියපන්? කිරියෙ වොල්ටර් ව ගොඩක් උන් personally අදුරනව මමත් ඇතුලුව. ඕනෙ නම් මේකෙ වැඩිය ඇක්ටිවු නැති පරන මෙම්බර්ස්ල ඉන්නව ගෙන්වන්නම් මේකට. උඹ කවුද කින්ද මන්ද මේකෙ ඉන්න එකෙක් වත් දන්නෙ නෑ.

    සල්ලි දුන්න උන් දුන්නෙ සත්බාවයෙන් සහ කමැත්තෙන්. උඹේ තියන කුහක කම හොදයටම පේනව සහ උඹට ඕනෙ මේ වගේ වැඩ ආයෙ වෙන එක නවත්වන්න කියල ඕනෙ එකෙක්‍ට තේරෙනව. ඒ නිසා අනවශ්‍ය විදිහට පුක දෙන එන නවත්තපන්.
    නෑ ද්වස් 3ක් තාරකගේ ස්ලිපෙක දාන්න කියන්වා..මම නෙමේවැරදි
     
    • Haha
    Reactions: War Fighter and Ldy

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,158
    6,610
    113
    ඉතින් slip edit කරලා දාන්න පුලුවන
    එහෙම හරි දාන්න එපැයි.. බය ඇති

    උඹ ලෝඩ් පකීර් ද
    නෑ ඩොනේශන් කියන්නේ වෙනම එකක්..ඒක ගැන අහන්න ලෝඩ්පකීර් වෙන්න ඕනේ නෑ
    ------ Post added on Sep 27, 2026 at 10:10 PM

    උඹ ලෝඩ් පකීර් ද
    උබ මගෙන් එහෙම අහන්න උබ පකීර් ද?
    ------ Post added on Sep 27, 2026 at 10:11 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    එහෙම හරි දාන්න එපැයි.. බය ඇති

    නෑ ඩොනේශන් කියන්නේ වෙනම එකක්..ඒක ගැන අහන්න ලෝඩ්පකීර් වෙන්න ඕනේ නෑ
    ------ Post added on Sep 27, 2026 at 10:10 PM

    උබ මගෙන් එහෙම අහන්න උබ පකීර් ද?
    ------ Post added on Sep 27, 2026 at 10:11 PM

    ඔව් මම පාකීර් තමයි... උඹ ලොකු කෙරුමෙක් ද
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,158
    6,610
    113
    මේවා දැවෙන ප්‍රශ්න.. තොරන් වලට සල්ලි එකතු කරනවා වේගේ සීන්..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,266
    27,422
    113
    මේවා දැවෙන ප්‍රශ්න.. තොරන් වලට සල්ලි එකතු කරනවා වේගේ සීන්..
    යන විදිහට උඹ විතරනේ දැවෙන්නෙ, අපිනම් චිල් එකේ ඉන්නෙ

    Dexter Idk GIF
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    ඔව් වැඩිය දැගලුවොත් ඇට තලනවා..
    ඇට තලන්න බැහැ forum වල , හම්බෙන්නේ ඕන
    උඹ කොළඹ කිට්ටුව ද ඉන්නේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,158
    6,610
    113
    ඇට තලන්න බැහැ forum වල , හම්බෙන්නේ ඕන
    උඹ කොළඹ කිට්ටුව ද ඉන්නේ
    ඒවට ක්‍රමතියෙනව සුද්දා.. කීබොර්ඩ් වීරොයෝ අඩනවා..
     
    • Haha
    Reactions: Ldy