ඉන්දියාවේ ගියා.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,366
    15,678
    113
    ටජ්මහල් බලන්න ගියා.
    video වල දැකලා තියෙනවනේ ජරාව කොහොමද කියලා ඉන්දියාවේ. මගේ ඉතින් ලොකු expectation එකක් තිබ්බේ නැ. හැබැයි මචන් ලා උබලට කියන්න Delhi කියන්නේ පට්ටම ජාරාවක්. මිනිස්සු සක්කිලි වගේ. ලංකාව සහ ලංකාවේ මිනිස්සු සැහෙන්න හොදයි.

    සක්කිලි වගේ මිනිස්සු කනවා ඉතුරුව ඉන්න තැනම බිම දානවා. පට්ටම scam තියෙන්නේ.

    පස්සේ ගියා කෙරලේ පැත්තේ.

    අම්මට සිරි. ලංකාවම තමයි. ලංකාවට වඩා පොඩ්ඩක් දියුණුයි. මිනිස්සු පට්ටම හොදයි. සැහෙන්න පිරිසින්දුයි. කෑම නම් 1000%. Beef, Fish mango කරි. අම්මෝ බන්. පට්ටම රසයි. ආයේ එන්න හිතුනේ නැ.

    Kerala metro එහෙම සිංගා වගේම තමයි.

    Fort එක එහෙම ගාලු කොටුව වගේම තමයි.

    ආයේ යනවා කෙරලේ. කෑම කන්නම විතරක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,047

    ඉන්දියාවෙ හැම place එකම හොඳ නෑ, ඒත් bangalore නම් මෙහෙට වඩා හොඳයි මචන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    ඉන්දියාවේ රසම රස සරුවත් ඵහෙම බිව්වෙ නැද්ද?😏

    uQhnerF.png
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,389
    14,316
    113
    පෘථිවිය
    ටජ්මහල් බලන්න ගියා.
    video වල දැකලා තියෙනවනේ ජරාව කොහොමද කියලා ඉන්දියාවේ. මගේ ඉතින් ලොකු expectation එකක් තිබ්බේ නැ. හැබැයි මචන් ලා උබලට කියන්න Delhi කියන්නේ පට්ටම ජාරාවක්. මිනිස්සු සක්කිලි වගේ. ලංකාව සහ ලංකාවේ මිනිස්සු සැහෙන්න හොදයි.

    සක්කිලි වගේ මිනිස්සු කනවා ඉතුරුව ඉන්න තැනම බිම දානවා. පට්ටම scam තියෙන්නේ.

    පස්සේ ගියා කෙරලේ පැත්තේ.

    අම්මට සිරි. ලංකාවම තමයි. ලංකාවට වඩා පොඩ්ඩක් දියුණුයි. මිනිස්සු පට්ටම හොදයි. සැහෙන්න පිරිසින්දුයි. කෑම නම් 1000%. Beef, Fish mango කරි. අම්මෝ බන්. පට්ටම රසයි. ආයේ එන්න හිතුනේ නැ.

    Kerala metro එහෙම සිංගා වගේම තමයි.

    Fort එක එහෙම ගාලු කොටුව වගේම තමයි.

    ආයේ යනවා කෙරලේ. කෑම කන්නම විතරක්
    drunk-man-laying-on-road-outside-hindu-440nw-10639618c.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,366
    15,678
    113
    මේ වගේ තමයි දිලියේ හැම තැනම. එක එකා බුදි. මම නිකමට නැගල බැලුවා general seating train එකකට. බිම නිදි ඔක්කොම. ලැට් එකේ දොර ලගත් නිදි. ලැට් එක block වෙලා. අම්මෝ වේලට මම First class book කරේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,951
    9,796
    113
    ලංකාව දියුණු වෙනවට ඉන්දියාව අකමැති අැයි කියලා තේරුම් ගන්න ඉන්දියාවට යන්නම ඕන...ලංකාව දියුණු වුනොත් ලොකුම අවාසිය ඉන්දියාවට අාර්ථිකවත් දේශපාලනය අතිනුත්..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,967
    22,325
    113
    Kaer Morhen
    thewitcher.com
    bangalore වලින් පල්ල තමා හොද, ඉන්දියාව ඇදගෙන යන්නේ දකුණේ states ටික. GDP එකෙන් ලොකු percentage එකක් එන්නේ යටින්. ඒවා ටික සමානව බෙදල දෙනවා අනිත් states වලට ඕකට වලි. බයියෝ ඉන්නේ උඩ හින්දා හොදට සලකනවා යටින් අරන්
     
    • Like
    Reactions: waca

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,366
    15,678
    113
    වියදම් කොහොමද?
    LKR වලින් 650k වගේ ගියා දෙන්නෙක්ට දවස් 9 කට.
    shopping, hotel, food, (air tickets නැතුව)

    මේ හොදම restaurants වලින් කාලා. 5 star hotel වල ඉඳලා. මිට වඩා සැහෙන්න අඩුවට යන්න පුළුවන්. ලංකාවට වඩා ගණන් අඩුයි කෑම.