🤨උඹලා ටොයිලට ගිහිල්ලා පස්සෙ සබන් ගානවද😀

උත්තර දාන් යමං සීරියස්

  • සබන් ගානවා

    Votes: 24 32.4%
  • මොකුත් නෑ වතුරෙන් හෝදන්න

    Votes: 43 58.1%
  • ටොයිලට් පේපර් යූස් කරන්න

    Votes: 7 9.5%

  • Total voters
    74

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,385
    8,364
    113
    ඇමරිකාවේ උන් නම් toilet paper විතරයි ලු use karanne

    මට පොඩි බිස්නස් අයිඩී එකක් ඇවිල්ලා තියෙන්නේ😇
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    මට පොඩි බිස්නස් අයිඩියා එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා කිව්වනේ, ඒක මොකක්ද කියලා කියපන්කෝ ඉස්සෙල්ලාම.
     
    • Like
    Reactions: DiksonAlex

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,385
    8,364
    113
    මට පොඩි බිස්නස් අයිඩියා එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා කිව්වනේ, ඒක මොකක්ද කියලා කියපන්කෝ ඉස්සෙල්ලාම.
    UBala copy karanyda danne na
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,234
    11,598
    113
    මෙ වගෙ ත්‍රෙඩ් වලට මම එන්න ආස නැ, එත් කියන්නම ඔනෙ දෙයක් තමයි උඹ සබන් වලින් වෙන කාර්ය දන්නවා (science behind it) නම් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නැ
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,385
    8,364
    113
    මෙ වගෙ ත්‍රෙඩ් වලට මම එන්න ආස නැ, එත් කියන්නම ඔනෙ දෙයක් තමයි උඹ සබන් වලින් වෙන කාර්ය දන්නවා (science behind it) නම් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නැ
    මොකද්ද අපිට kiyapanko
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,629
    8,990
    113
    Kotahena
    මට පොඩි බිස්නස් අයිඩියා එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා කිව්වනේ, ඒක මොකක්ද කියලා කියපන්කෝ ඉස්සෙල්ලාම.
    එහෙම kiyanawada ponnayo idea. ඉස්සෙල්ලා ම කියන්න ලු එතකොට වැඩක් තියනවා da track hacker 🥴
     
    • Haha
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,549
    6,936
    113
    ඔවු බන්, මන් පුරුදු වෙලා ඉන්නේ එහෙම
    අඩෝ මම දවසට 5ස් පාරක් විතර යනවා..ගෙදර ඉන්න නිසා වෙන්න ඇති.. එහෙම උනා නම් උබට 5 පාරක් නාන්න වෙනවනේ.. බඩ යන දවස් වලටත් නානවද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,202
    1
    102,839
    113
    34
    Kalutara
    saban walin thamai debri galawilaa, thel anshu kadila yanawa ekama widiya. saban nathnam kohomath hodanna bA. Toilet paper is safer.
    Wathuren hodanawa nam aniwa soap use karala hand wash karapalla please. patta chatter nattam. gedara amma tattata unat kiyapalla owa.

    සබන් ගාලා හෝදන එක වඩා හොඳ නම් කොහොමද ටොයිලට් පේපර් වලින් නිකන්ම පිහදාන එක සබන් දාල හෝදන එකත් එක්ක සමාන කරන්නේ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,249
    1
    20,165
    113
    35
    Spain
    අඩෝ මම දවසට 5ස් පාරක් විතර යනවා..ගෙදර ඉන්න නිසා වෙන්න ඇති.. එහෙම උනා නම් උබට 5 පාරක් නාන්න වෙනවනේ.. බඩ යන දවස් වලටත් නානවද?
    එහෙනම් මට දවසට තුන් හතර පාරක් නාන්න වෙයි. :(


    මම කන්නේ ටිකයි බන්. එක නිසා නිතර යන්න ඕන වෙන්නේ නෑ. පුරුදු කරගත්තාම එක වෙලාවක විතරක් වැඩේ කරන්න ඕන වෙන විදියට හැඩ ගැහෙනවා. එක නිසා ඕක සාමාන්‍ය දෙයක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,202
    1
    102,839
    113
    34
    Kalutara
    මම කන්නේ ටිකයි බන්. එක නිසා නිතර යන්න ඕන වෙන්නේ නෑ. පුරුදු කරගත්තාම එක වෙලාවක විතරක් වැඩේ කරන්න ඕන වෙන විදියට හැඩ ගැහෙනවා. එක නිසා ඕක සාමාන්‍ය දෙයක්.

    ඔව් ඕක හරි. අනික කඩ කෑම නැවත්තුවම නිකන්ම වැසිකිලි යන වාර ගාන අඩුවෙනවා. බඩේ ගෑස් හැදෙන්නේ නෑ එතකොට.