ආන්ඩුවේ බුද්දසාෂන ඇමති. බෞද්ධ නෙමේ ද ?

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    මී හරාකෝ ,

    වූ ඔතන උදාහරෙනට අරන් තියෙන්නේ කලින් දූෂණ විරෝධී පනත පාවිච්චි කරලා නාමල්ගේ කොහොමද වත්කම් එකතු වෙලා තියෙන්නේ කියන ප්‍රශ්න කරා . ඇත්තට ම එක හොඳ දෙයක්...

    හැබැයි දැන් දූෂණ විරෝධයේ පනත සංශෝධනයක් කරා මේ සංශෝධනය කරේ එක බලය වැඩි කරන්න නෙමෙයි කප්පාදු කරන්න දැන් මම හිතන් දැනුවත්ව දූෂණ ස විරෝධී පනත පාවිච්චි කරලා අමාත්‍යවරුන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරත් ඒවා පාවිච්චි කරලා පිට තැන්වල කතා කරන්න බෑ


    එතකොට හෙට ලාල්කාන්තට කොටි සීයක් තව වත්කමක් හම්බුනානම් 2026 ත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් වෙලා තියෙනවා හැබැයි අපිට මහජනතාවට අහන්න බැහැ කතා කරන්න බෑ වීඩියෝ වල දාන්න බෑ කොහොමද අයට කෝටි සීයක් වැඩිපුර හම්බවුණේ


    අර නාමල්ට slvlog එක කරපු දේ ඔය දැන් ඉන්න හොරුන් කරන්න බැහැ ඒකට අපේ භාෂණයේ අයිතිය සීමාවක් දැම්මා කියලා තමයි තියෙන්නේ.



    එක තේරෙන්නේ නැද්ද බූරුවෝ

    ලපයා ආවෙත් ඕවා එළියට දානවා කියලා දැන් වාරණ දාගෙන හැංගෙන එක නම් බලු වැඩේ තමා. හැබැයි 2023 ඔය දූෂණ විරෝධී පනත ගෙනත් ඕකට පාර කැපුවෙත් රනිලුයි පොහොට්ටුවයි නේද බං?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    මුකුත්ම අහුවෙලා නැත්නම් උසාවියෙ නඩුකාරයා ඉස්සරහ ඔප්පු කරලා එළියට ගන්න කියපන්කො පොන්නයෝ මෙතන අඬන්නෙ නැතුව. මැදමුලනෙ වලං හෝදන බයියන්ට තාම නාමලයා බබා 🤣🤣
    නෑ පකෝ අල්ලස් එක නඩු දැමම්හම උන් තමයි ඒක ඔප්පු කරන්න ඕනෙ. උඹ කියන විදිහට උඹ මිනිහෙක් මරල කියල මම නඩුවක් දැම්මොත් උඹ ඔප්පු කරන්න ඕනෙ මම මැරුවෙ නෑ කියලා.. එහෙමද ?? මරු නේ..??
    POCB අලුත් පනතෙ නම් ඔන්න ඔය සමාන් එකක් තියෙනවා.. ඔන්න ඒක අම් ආණ්ඩුව භාවිතා කරන්න න්න එකට උදාහරණයක් මම උඹටදැන් දුන්න..

    ඔය උඹලට ආතල් එකට දම්ම මිසක, පරීක්ශන පවත්වලා, ඔන්න නාමල් අල්ලසක් අරගෙන කියලා අර අනුර කිව්ව වගේ චෙක් නම්බර් එක්ක ම තිබ්බනම් මේ වෙනකොට නඩුව අහලා දඳුවම් නියම කරන්න ඕනි.. අන්තිමටබ්නඩුව අහපු දවසෙ අදාල පාර්ශව උසාවි ආවෙ වත් නෑ මේක ඇදගෙන යන සීන් එකෙනින්නෙ 2029 වෙනකල් පුළුවන් නම්..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,412
    550
    113
    නෑ පකෝ අල්ලස් එක නඩු දැමම්හම උන් තමයි ඒක ඔප්පු කරන්න ඕනෙ. උඹ කියන විදිහට උඹ මිනිහෙක් මරල කියල මම නඩුවක් දැම්මොත් උඹ ඔප්පු කරන්න ඕනෙ මම මැරුවෙ නෑ කියලා.. එහෙමද ?? මරු නේ..??
    ලපයා නඩුව ඇදගෙන යන ඩීල් එක වෙනම කතාවක්, හැබැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගිණුමට වැටුණු කෝටි 7 ආපු විදිහ පෙන්නන්න ඕනෙ ගත්ත එකා තමයි හුත්තෝ. ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ බයිලා උසාවියෙ විකිණෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    ලපයා නඩුව ඇදගෙන යන ඩීල් එක වෙනම කතාවක්, හැබැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගිණුමට වැටුණු කෝටි 7 ආපු විදිහ පෙන්නන්න ඕනෙ ගත්ත එකා තමයි හුත්තෝ. ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ බයිලා උසාවියෙ විකිණෙන්නෙ නෑ
    යකෝ අර නිමල් කියන එකා තමයි ඕකෙ ඉන්ටනැශනල් ඉන්වෙස්ටිගේශන් එකේ හම්බුන එකා.. දන් නිකමටහිතපම්.. ඌ ඒක අරන් ඒකෙන් ගාණක් අල්ලස් ලොක්කට හරි අනුරට හරි දෙන්නම් මේක අපි නාමල් ට දුන්න කියල කතාව හදමු කියල රජයේ සාක්කි කාරයා උන කියල...

    ඔන්න නිමල්මාට්ටු උන එක ජාත්‍යන්තරෙත් දන්නවනෙ.. කොටසක් නාමල්ට දුන්නඑකඔය කියනගාණත් එක්ක බලුවහම නෝට්ටු වලින් නම් මේසෙ උඩ තියලත් ගියා කියල හිතමුකො ඩොලර් වලින්.. මොකද ලොකු ගාණක් නෙ රුපියල් වලින් ඕක දෙන්න සූටි ලොරියක් වත් ඕනෙ.

    දැන් පොර කියනව නම් , කියන්න ඕනෙ නද්ද හරියටම මම අර දවසෙ අහවල් බැංකුවෙන් අරන් මෙන්න මේ මේ විදිහට දුන්නෙ කියලා..

    ගත්තෙ නෑ කියන එකා කෝමද ඔප්පු කරන්නෙ ඒ යකා හාංකවිසියක් දන්නෙ නැති සල්ලියක් මම ගත්තෙ නෑ කියල. කිඅනා පුළුවන් නෑ මම ගත්තෙ නෑ .. පුළුවන් නම් ගත්තා කියලා ඔප්පු කරන්න..

    ඔතන ඔය කේස් එක ගෝඨාගෙ කාලෙ ඇදෙනකොටම නිමල්ට වත් අර මැරුණ එකාට වත් සල්ලි ගන්න බැරි වෙන්න එකවුන්ට් ෆ්‍රීස් කරා කියලත් කියනවා. ඒ වෙනකොටත් ඒ සල්ලි ඒ එකවුන්ටවල තිබුණත් කියනවා..එහෙම උනා නම් නිමල් මේ තමන්ගෙ සල්ලි වලින්න්දුන්න නම් ලේසියෙන් ගත්ත බැංකුව, වගේ දේවල් දින, වෙලාව, තැන් එක්ක කියන්න පුකුවන් වෙන්න ඕනි.

    මේ උඹට තේරෙන විදිහට කියන්නෙ, නැය්හුව ඕක ඔහොමම උනාකියලා නෙම්ව්‍යි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,412
    550
    113
    ගත්තෙ නෑ කියන එකා කෝමද ඔප්පු කරන්නෙ ඒ යකා හාංකවිසියක් දන්නෙ නැති සල්ලියක් මම ගත්තෙ නෑ කියල.
    නාමලයගෙම NR Consultancies එකයි Gower ගිණුම් වලටයි වැටුණු කෝටි ගණන් හාංකවිසියක් දන්නෙ නැතුව අහසින් වැටුණා කියලද බයියෝ උඹ කියන්නෙ?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,485
    12,612
    113
    Ohio, USA
    ඒ අමාත්‍යංශයේ නම බුද්ධශාසන කියල කිව්වට ඒකේ හරිම නම ආගමික කටයුතු අමාත්‍යංශයයි. හේතුව ඒ අමාත්‍යංශය හරහා තමයි සියළුම ආගම්වල කටයුතු බලන්නේ. තනි ආගමකට කියල තනි තනිවම වෙනම අමාත්‍යංශ නෑ. ඒ නිසා ඒකට බාරව ඉන්න ඇමති බුද්ධාගම් කාරයෙක්ම වෙන්න ඕනේ කියල "එකම රටේ" "එකම නීතියක්" කියන එකේ කොහෙවත් සඳහන් වෙන්නේ නෑ. කට්ටිය මේක කියවලා ඩෝං යන්න එපා. බෞද්ධ ඇමති කෙනෙක් ඉන්න කාලේදී බුරියානි පිඟානටත් බෝගස් කැපුනා... දලාදාව ඉස්සරහා අඩනිරුවත් චියර්ගර්ල්ස්ලා හිටවලා කාර් රේස් පැද්දා.. චූඩාමානික්‍ය, ගන්ටාර ඇස් පනාපිටම නැති උනා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,854
    1
    59,375
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුරුඳු විහාර ප්‍රශ්නයක් නෙමෙයි ක්රුඳු විහාරයේ සම්පූර්ණ චෛත්‍යයම පේසංස්කරණය කරල ද විවෘත කරලා ඉවරයි . උතුරේ තියෙන වෙනත් මේ පුරාවිද්‍යා ස්ථාන දාගැබ. දෙමුල්ලී ගිහින් කෝවිලක් අතොලා මඩුවක් වගේ. එකට පුරාවිද්‍යාව මුකුත් කරලා නැහැ. ලින්ක් එක බලපන්.


    https://www.facebook.com/kurundhiurumaya/photos/උතුරේ-පුරාණ-ස්ථූපයක්-මත-තවත්-කෝවිලක්වවුනියාව-නෙදුන්කෙනි-පුරාණ-ස්ථූප-නටඹුන්-මත-අල/1089635973788080/


    බෞද්ධ ඇමතියා නිදි. ඔන්න facts එක්ක කතා කරන්නේ.

    බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන. මුන් මුලින් ගිහින් ති ශූල ගහනවා. ශිව ලිංග ගහනවා. ඊට පස්සේ මඩුවක් ගහලා. කෝවිලක් හදනවා

    පුරාවිද්‍යා බයට ජොබ් එක කරන්නේ නැහැ.
    ඒ පැත්තේ. තගා සීන් ඒකට. පුරාවිද්‍යා රක්ෂිතයක් අවසරයකින් තොරව පස් ටිකක් කැපුවත් ගීරේ

    ඇමැතියා කෝ


    පස්සේ නඩු දානවා මේක හින්දු වදින තැනක්. කෝවිලක් කරන්න කියලා.


    පොට්ටද
    ------ Post added on Nov 1, 2026 at 7:09 PM
    පච පච
     
    • Haha
    Reactions: jjpala

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    නාමලයගෙම NR Consultancies එකයි Gower ගිණුම් වලටයි වැටුණු කෝටි ගණන් හාංකවිසියක් දන්නෙ නැතුව අහසින් වැටුණා කියලද බයියෝ උඹ කියන්නෙ?
    ඔප්පු කරලද කිරි පුතේ???
    මම් කියන එක නෙමෙයි රටේ මහ එලා ම කියනවා ජයකොඩි ගෙ වරද ඔප්පු වෙනතුරු වැර්දි කාරයෙක් නෙමෙයි.. ඒක අදාල නෑද රටේ අනික් අයට...?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,659
    4,138
    113
    colombo
    ඒ අමාත්‍යංශයේ නම බුද්ධශාසන කියල කිව්වට ඒකේ හරිම නම ආගමික කටයුතු අමාත්‍යංශයයි. හේතුව ඒ අමාත්‍යංශය හරහා තමයි සියළුම ආගම්වල කටයුතු බලන්නේ. තනි ආගමකට කියල තනි තනිවම වෙනම අමාත්‍යංශ නෑ. ඒ නිසා ඒකට බාරව ඉන්න ඇමති බුද්ධාගම් කාරයෙක්ම වෙන්න ඕනේ කියල "එකම රටේ" "එකම නීතියක්" කියන එකේ කොහෙවත් සඳහන් වෙන්නේ නෑ. කට්ටිය මේක කියවලා ඩෝං යන්න එපා. බෞද්ධ ඇමති කෙනෙක් ඉන්න කාලේදී බුරියානි පිඟානටත් බෝගස් කැපුනා... දලාදාව ඉස්සරහා අඩනිරුවත් චියර්ගර්ල්ස්ලා හිටවලා කාර් රේස් පැද්දා.. චූඩාමානික්‍ය, ගන්ටාර ඇස් පනාපිටම නැති උනා..
    බුද්දාගමකට කිසිම දෙයක් සපෝර්ට් එකක් නැති මොන පොසිටිව් දෙයක් වුණත් එකේ වැරද්දක් හොයන අල්බයික්.

    ඔන්න මේක හොදයි කියනවා නම් වූණුත් දන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා

    😂😂😂😂

    පච පච
    තොප්ලොල්ලා කියන්නේ නිකන් නෙමේ නේ 😂😂😂🤌
    ------ Post added on Nov 1, 2026 at 9:18 PM

    ලපයා ආවෙත් ඕවා එළියට දානවා කියලා දැන් වාරණ දාගෙන හැංගෙන එක නම් බලු වැඩේ තමා. හැබැයි 2023 ඔය දූෂණ විරෝධී පනත ගෙනත් ඕකට පාර කැපුවෙත් රනිලුයි පොහොට්ටුවයි නේද බං?
    නැහැ බාන් ඕක රනිල් ගෙනාවේ නැහැ ගෙන්න වුණා imf සීන් ඒකත් එක්ක. විනිවිද භාවය වැඩි කරන්න නැත්නම් නේ පනත්නැහැ.


    ඕක නිසා තමයි. මෙහෙම හරි වත්කම් එළි වුණේ. මිනිස්සුන්ට

    ජෙප්පීන්ගේ වත්කම් එක පාර වැඩි වෙන්න ගත්ත ගමන් වුන් කෙලින්ම ඕක රිවර්ස් කරා. Imf එකෙන් ලංකාවට ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියලා ප්‍රසිද්ධියේ කිව්වේ ඔයා දේ කරන්න එපා කියලා.


    හොරු අල්ලන ආපු ආණ්ඩුව අන්තිමට හොරු වුණා.
    ------ Post added on Nov 1, 2026 at 9:22 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,412
    550
    113
    කුරුඳු විහාර ප්‍රශ්නයක් නෙමෙයි ක්රුඳු විහාරයේ සම්පූර්ණ චෛත්‍යයම පේසංස්කරණය කරල ද විවෘත කරලා ඉවරයි . උතුරේ තියෙන වෙනත් මේ පුරාවිද්‍යා ස්ථාන දාගැබ. දෙමුල්ලී ගිහින් කෝවිලක් අතොලා මඩුවක් වගේ. එකට පුරාවිද්‍යාව මුකුත් කරලා නැහැ. ලින්ක් එක බලපන්.
    නෙදුන්කේනි විතරක් නෙවෙයි උතුරෙ පුරාවිද්‍යා තැන් වල කෝවිල් අටවන එක ගෝටාගෙ කාලෙත් ඔහොමම වුණා බන්, ලපයගෙ ඇමතියත් දැන් ඒ විදියටම ඇස් වහන් ඉන්න එක තමයි වෙන්නෙ
    ඔප්පු කරලද කිරි පුතේ??? මම් කියන එක නෙමෙයි රටේ මහ එලා ම කියනවා ජයකොඩි ගෙ වරද ඔප්පු වෙනතුරු වැර්දි කාරයෙක් නෙමෙයි.. ඒක අදාල නෑද රටේ අනික් අයට...?
    ජයකොඩියාගෙ ගල් අඟුරු වංචාව යටගහන්න ලපයා කියන බයිලාම තමයි උඹත් දැන් නාමලයා බේරගන්න කියවන්නෙ. උඹලයි ජෙප්පොයි දෙගොල්ලොම තමන්ගෙ හොරා බේරගන්න එකම තියරියනෙ පාවිච්චි කරන්නෙ 🤣🤣
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    නෙදුන්කේනි විතරක් නෙවෙයි උතුරෙ පුරාවිද්‍යා තැන් වල කෝවිල් අටවන එක ගෝටාගෙ කාලෙත් ඔහොමම වුණා බන්, ලපයගෙ ඇමතියත් දැන් ඒ විදියටම ඇස් වහන් ඉන්න එක තමයි වෙන්නෙ

    ජයකොඩියාගෙ ගල් අඟුරු වංචාව යටගහන්න ලපයා කියන බයිලාම තමයි උඹත් දැන් නාමලයා බේරගන්න කියවන්නෙ. උඹලයි ජෙප්පොයි දෙගොල්ලොම තමන්ගෙ හොරා බේරගන්න එකම තියරියනෙ පාවිච්චි කරන්නෙ 🤣🤣
    ජයකොඩිගෙ කේස් එක අතේ පත්තු උනේ ඒක වෙච්ච මේ මාසෙකට දෙකකට කලින්.. කෝ නාමල්ගෙ ඇඟේ ගහන්න හදන කේස් එක කොයි කාලෙද, කෝමද ඕජට මේ අලුතින් නාමල්ව ගෑව්වෙ කියල බම් සුට්ටක් මොලේ තියෙන එකෙකුට තේරෙනවා.. ඒ ඕනෙත් නැ කේස් එක ගැන් මුල සිට අගට කියවල බලපන් ඩොඉබි රස්සාව කරන්න උතත් ඒක වටිනව, දැනුම කියන එක අද කාලෙ අමාරු නෑ.. අනුර පෙන්නන කියන එක දොහොත් මුදුනි පිළිගන්න එක නතර කරල බලපන්, රස්සාවට මේක කරන එකෙක්න් නෙමෙයි නම් හොඳේ..

    ජයකොඩිව අනුර සුද්ද කරන ඌට කියල සමරු ඵලක ඕපනින් වලින් පේන්නෙ පොර මේකට සෑහෙන සම්බන්ධයි කියලා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,412
    550
    113
    කෝ නාමල්ගෙ ඇඟේ ගහන්න හදන කේස් එක කොයි කාලෙද, කෝමද ඕජට මේ අලුතින් නාමල්ව ගෑව්වෙ කියල බම් සුට්ටක් මොලේ තියෙන එකෙකුට තේරෙනවා..
    ක්‍රිෂ් කෝටි 7ට නාමලයා මුලින්ම රිමාන්ඩ් වුණේ 2016දි හුත්තෝ, අද ඊයෙ පටලවපු එකක් වගේ කෙඳිරිගාන්න එපා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    නැහැ බාන් ඕක රනිල් ගෙනාවේ නැහැ ගෙන්න වුණා imf සීන් ඒකත් එක්ක. විනිවිද භාවය වැඩි කරන්න නැත්නම් නේ පනත්නැහැ.
    ජෙප්පීන්ගේ වත්කම් එක පාර වැඩි වෙන්න ගත්ත ගමන් වුන් කෙලින්ම ඕක රිවර්ස් කරා.
    ජෙප්පො දැන් තමන්ගෙ වත්කම් හංගන්න දඟලන එක ඇත්ත, හැබැයි IMF එකෙන් බෙල්ලෙන් අල්ලනකන් අවුරුදු ගානක් හොරුන්ගෙ වත්කම් හංගන් හිටියෙත් උඹේ රනිලුයි පොහොට්ටුවයි තමා බං
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,659
    4,138
    113
    colombo
    ජෙප්පො දැන් තමන්ගෙ වත්කම් හංගන්න දඟලන එක ඇත්ත, හැබැයි IMF එකෙන් බෙල්ලෙන් අල්ලනකන් අවුරුදු ගානක් හොරුන්ගෙ වත්කම් හංගන් හිටියෙත් උඹේ රනිලුයි පොහොට්ටුවයි තමා බං
    රනිල් මහින්ද හොරු තමයි ඒකනේ වුන්ව එළෙව්වේ.

    වුණව එළොලා අලුත් හොරු හදන්න නෙමේ මිනිස්සු ඡන්දෙ දුන්නේ. එක නිසා වහල්.කම අයින් කරලා. වරද්දට කැග්හඒපන්.

    නෙදුන්කේනි විතරක් නෙවෙයි උතුරෙ පුරාවිද්‍යා තැන් වල කෝවිල් අටවන එක ගෝටාගෙ කාලෙත් ඔහොමම වුණා බන්, ලපයගෙ ඇමතියත් දැන් ඒ විදියටම ඇස් වහන් ඉන්න එක තමයි වෙන්නෙ


    ඔව් ඒක හරි. මහින්ද ක්කාලේත් කෝවිල් අතෙව්වාට වද කෙලින්ම. දාග් බී ඩෝසර් කරා.

    හැබැයි. උසාවි තීන්දුවක් දීලා තියෙද්දී අනවසර පල්ලි ය අයින් කරන්න කියලා.

    අයින් කරගන්න බැරි වුණු කූරගල අයින කරා.

    කුරුණ්ඩි විහාරය සම්පූර්ණයෙන් ප්‍රැතිසංස්කරණය කරා. තාම අරුන් ඇවිත් කෑගහනවා.

    සපුමල්ගොඩ. විහාර හැදුවා.

    මුහුදු මහා විහාරය ......

    මේවා ආරක්ෂාවට ආර්මි එකෙන් දාලා තිබ්බේ. යහපාලනය ආවමත් ආර්මි අයින් කරා. මාලිමාව ආවමත් ආයේ ආර්මි එක් අයින් කරා. අරකාෂවට හිටපු .

    කෝමහරී මිනිස්සු කෑගහලා. ආයේ ආරක්ෂාව දාන්න වුණා..

    දෙමූල්ලු මේ වගේ වැඩ කරද්දී. කෝමහරි. ඡන්දෙ බලාගෙන හරි. අනෙක් පැත්තට ගේමක් ගැහුවා. එක නම් නැහැ කියන්න බැහැ. මෙහෙම කිව්වා කියලා බයියෙක් කියන්නත් එපා. මම කිව්වේ facts.
    ------ Post added on Nov 2, 2026 at 11:23 AM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,412
    550
    113
    දෙමූල්ලු මේ වගේ වැඩ කරද්දී. කෝමහරි. ඡන්දෙ බලාගෙන හරි. අනෙක් පැත්තට ගේමක් ගැහුවා. එක නම් නැහැ කියන්න බැහැ. මෙහෙම කිව්වා කියලා බයියෙක් කියන්නත් එපා. මම කිව්වේ facts.
    කුරුන්දි විහාරෙ ගස් ගල් වලට වඳින්න එපා කියපු විදුර වික්‍රමනායක හිටියෙත් පොහොට්ටු ආණ්ඩුවෙම තමයි බන්, දැන් ලපයා කරන්නෙත් ඒ උතුරෙ ඡන්ද ඩීල් එකමයි
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    රනිල් මහින්ද හොරු තමයි ඒකනේ වුන්ව එළෙව්වේ.

    වුණව එළොලා අලුත් හොරු හදන්න නෙමේ මිනිස්සු ඡන්දෙ දුන්නේ. එක නිසා වහල්.කම අයින් කරලා. වරද්දට කැග්හඒපන්.




    ඔව් ඒක හරි. මහින්ද ක්කාලේත් කෝවිල් අතෙව්වාට වද කෙලින්ම. දාග් බී ඩෝසර් කරා.

    හැබැයි. උසාවි තීන්දුවක් දීලා තියෙද්දී අනවසර පල්ලි ය අයින් කරන්න කියලා.

    අයින් කරගන්න බැරි වුණු කූරගල අයින කරා.

    කුරුණ්ඩි විහාරය සම්පූර්ණයෙන් ප්‍රැතිසංස්කරණය කරා. තාම අරුන් ඇවිත් කෑගහනවා.

    සපුමල්ගොඩ. විහාර හැදුවා.

    මුහුදු මහා විහාරය ......

    මේවා ආරක්ෂාවට ආර්මි එකෙන් දාලා තිබ්බේ. යහපාලනය ආවමත් ආර්මි අයින් කරා. මාලිමාව ආවමත් ආයේ ආර්මි එක් අයින් කරා. අරකාෂවට හිටපු .

    කෝමහරී මිනිස්සු කෑගහලා. ආයේ ආරක්ෂාව දාන්න වුණා..

    දෙමූල්ලු මේ වගේ වැඩ කරද්දී. කෝමහරි. ඡන්දෙ බලාගෙන හරි. අනෙක් පැත්තට ගේමක් ගැහුවා. එක නම් නැහැ කියන්න බැහැ. මෙහෙම කිව්වා කියලා බයියෙක් කියන්නත් එපා. මම කිව්වේ facts.
    ------ Post added on Nov 2, 2026 at 11:23 AM
    ජෙප්පො වත්කම් හංගනවා කියලා උඩින්ම ලියලා තියෙද්දිත් උඹට සිංහල කියවගන්න බැරිද බං 😂