මට film director කෙනෙක් වෙන්න ආසාවක් තියනවා.

theBlaze

Active member
  • Aug 30, 2026
    112
    93
    28
    ඇත්තටම මට film director කෙනෙක් ආසාවක් තියනවා. මට ඕන indian films copy කරලා සිංහල කතා කරන ඉන්දියන් masala type film හදන්න නෙවෙයි. Original script වලින් films හදන්න. මම ගොඩක්ම කැමති Thriller & Mystery,Crime & Film Noir, Horror genres වලට තමයි.

    මට ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ගොඩක් අය film hall වලට යනවා අඩුයි නේ. ඒක නිසා films වලට commercially succes වෙන්න පුළුවන් වෙයිද කියන එක. දැනට ලංකාවේ වැඩිම අදායම හොයල තියෙන්නේ එදා රෑ (2026) film එක දැනට කෝටි 100 pass කරලා තියනවා. ඊළගට ධර්මයුද්ධය 2 (2026) , ගජ මෑන් (2023) කෝටි 50 pass කරලා තියනවා.

    ඇත්තටම මේකේ ඉන්න අය අවුරුද්දකට එක සැරයක්වත් film hall එකකට යනවද ?

    article-full-3x.jpg
     
    Last edited:

    theBlaze

    Active member
  • Aug 30, 2026
    112
    93
    28
    matath tiyenawa ban kohomada wenne. mama gawa tiyenawa hoda ideas and scripts nikan 2.50 indian ewwa wage newei

    Film director කෙනෙක් වෙන්න නං cinemotography , camera angles, framing වගේ technical දේවල් දැන ගන්න ඕන.
    තව actors ල හොයාගන්න ඕන. අඩුම Youtube එකට short film එකක් වත් direct කරලා upload කරන්න ඕන. practise වෙන්න.
    එහෙම තමයි producer කෙනෙක් ගෙන් සල්ලි හොයාගන්න පුළුවන් film එකට. නැත්තන් තමන් ම film එකට සල්ලි දාලා තමන්ම produce කරන්න ඕන.

    ලේසිම දේ තමයි film script ලියලා තියනවා නම් හොද film director කෙනෙක්ට දෙන එක film එක හදන්න කියලා. Director කැමති උනොත් script එකට සල්ලි හම්බෙයි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,783
    2,549
    113
    Bevery Hills-90210
    Film director කෙනෙක් වෙන්න නං cinemotography , camera angles, framing වගේ technical දේවල් දැන ගන්න ඕන.
    තව actors ල හොයාගන්න ඕන. අඩුම Youtube එකට short film එකක් වත් direct කරලා upload කරන්න ඕන. practise වෙන්න.
    එහෙම තමයි producer කෙනෙක් ගෙන් සල්ලි හොයාගන්න පුළුවන් film එකට. නැත්තන් තමන් ම film එකට සල්ලි දාලා තමන්ම produce කරන්න ඕන.

    ලේසිම දේ තමයි film script ලියලා තියනවා නම් හොද film director කෙනෙක්ට දෙන එක film එක හදන්න කියලා. Director කැමති උනොත් script එකට සල්ලි හම්බෙයි.
    ekek set una uth dannawa next level idea ekak kiyala kunu kolleta balanne
     
    • Like
    Reactions: theBlaze

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,507
    1
    13,550
    113
    Gotham City
    වැඩිම ආදායම ඒදා රෑ.
    ඔව් ඒක දුවන්න හෙතුව අතීතකාමය සහ මිල්ටන්ගෙ සිංදු ටික.
    ධර්ම යුද්ධය 2 මෙක නම් දිව්වෙ පළවෙනි එකට තිබ්බ හයිප් එක.
    ගජමෑන් එක නම් ඉතිං අර ලංකාවෙ පළවෙනි ත්‍රිමාන චිත්‍රපටය කියන මෙව්වා එක නිසා.

    සොෂල් මිඩියාස් වලින් මාකටින් පාරත් ලේසි නෙහ් දැන් ඉස්සර වගෙ නෙමෙයි නෙහ්.

    ෆිල්ම් හෝල් වලට මිනිස්සු නොයා ඉන්නෙ නැහැ .
    යුද්ධ තිබ්බ කාලෙත් එක එක ජාතියෙ ෆිල්ම් ජනප්‍රිය උනා.
    බන්දු ලා ටෙනිසන් කුරේ ලාගෙ ජෝක්ස් බලන්නත් මිනිස්සු පෝලිමේ ගියා.

    ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න නම් ඉතිං
    ඉගෙන ගන්න එපැයි.
    ලංකාවෙ නම් ඒකට ෆ්‍රී එඩියුකේෂන් එකෙන් පාත් එකක් නැහැ.
    ෆිල්ම් ස්කූල් කියලා වෙනම මෙව්වා එකකුත් නැහැ.
    ඉතිං එක්කො සල්ලි තියෙනම් රටකට ගිහින් ඉගෙන ගෙන එන්න තියෙන්නෙ එහෙමත් නැත්තම්
    ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙ කනෙක්ෂන් තියෙ නම් ඒ හරහා ෆිල්ම් සෙට් එකක වයර් එක අල්ලන ජොබ් එකක් හරි කරලා ඉගෙන ගන්න තියෙන්නෙ.

    කැමති නම් ඉන්ටර්නෙට් එකෙ ඔන්ලයින් කොර්සස් ඔනි තරම් තියෙනවා එව්වායෙනුත් ඉගෙන ගන්න පුළුවන් .
    නමුත් ඉන්ඩ්ස්ට්‍රි එකට ඇතුල් වෙන එක ලේසි නැහැ කනෙක්ෂන් එකක් නැති නම් .
     
    <3
     
    • Like
    Reactions: BruceWayne92

    maz4dx

    Junior member
  • Dec 30, 2021
    48
    38
    18
    Film director කෙනෙක් වෙන්න නං cinemotography , camera angles, framing වගේ technical දේවල් දැන ගන්න ඕන.
    තව actors ල හොයාගන්න ඕන. අඩුම Youtube එකට short film එකක් වත් direct කරලා upload කරන්න ඕන. practise වෙන්න.
    එහෙම තමයි producer කෙනෙක් ගෙන් සල්ලි හොයාගන්න පුළුවන් film එකට. නැත්තන් තමන් ම film එකට සල්ලි දාලා තමන්ම produce කරන්න ඕන.

    ලේසිම දේ තමයි film script ලියලා තියනවා නම් හොද film director කෙනෙක්ට දෙන එක film එක හදන්න කියලා. Director කැමති උනොත් script එකට සල්ලි හම්බෙයි.
    ඔරිජිනල් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකකට සාමාන්‍යෙන් කීයක් වගේ දෙනවද ? නැත්තන් profit share එකෙන් කොටසක්ද හම්බ වෙන්න්නේ
     
    • Like
    Reactions: theBlaze

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,310
    27,357
    113
    Fantasy
    ඇත්තටම මට film director කෙනෙක් ආසාවක් තියනවා. මට ඕන indian films copy කරලා සිංහල කතා කරන ඉන්දියන් masala type film හදන්න නෙවෙයි. Original script වලින් films හදන්න. මම ගොඩක්ම කැමති Thriller & Mystery,Crime & Film Noir, Horror genres වලට තමයි.

    මට ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ගොඩක් අය film hall වලට යනවා අඩුයි නේ. ඒක නිසා films වලට commercially succes වෙන්න පුළුවන් වෙයිද කියන එක. දැනට ලංකාවේ වැඩිම අදායම හොයල තියෙන්නේ එදා රෑ (2026) film එක දැනට කෝටි 100 pass කරලා තියනවා. ඊළගට ධර්මයුද්ධය 2 (2026) , ගජ මෑන් (2023) කෝටි 50 pass කරලා තියනවා.

    ඇත්තටම මේකේ ඉන්න අය අවුරුද්දකට එක සැරයක්වත් film hall එකකට යනවද ?

    article-full-3x.jpg
    ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරනවා කියලා නවක කෙල්ලොන්ට/නිලියන්ට ගසන්න නේද යන්නේ. අපි දන්නවා ඔය මරිසි
     
    • Haha
    Reactions: theBlaze

    theBlaze

    Active member
  • Aug 30, 2026
    112
    93
    28
    ඔරිජිනල් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකකට සාමාන්‍යෙන් කීයක් වගේ දෙනවද ? නැත්තන් profit share එකෙන් කොටසක්ද හම්බ වෙන්න්නේ
    ලංකාවේ නං film script එකකට කීයක් දෙනවද කියල නං හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් එකපාර script එක buy කරනවා නැත්තන් installments විදිහට ටික ටික ගෙවනවා. Film එක සාර්ථක උනොත් පොඩි profit share එකක් හම්බෙයි නැත්තන් script එකට profit share එකෙන් කොටසක් ලැබෙන විදිහට deal එකක් දන්න පුළුවන්.

    ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරනවා කියලා නවක කෙල්ලොන්ට/නිලියන්ට ගසන්න නේද යන්නේ. අපි දන්නවා ඔය මරිසි
    ඉන්දියාවේ නං ඕක හරියට වෙනවා .
    ------ Post added on Nov 22, 2026 at 12:21 PM
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,080
    1,520
    113
    Live in EARTH
    ලංකාවේ නලු නිලියන් එහෙම බරටම අය කරනවා ඇතේනේ?
    hoda power full plot ekak tiyana scrip ekak tiyanawanam prasidda ewun kiyala ona na. hodata act karanna puluwan ewwo gatthoth hari. uba balapan oya english german films ehema tiyanawa api jeewitheta dakalanathi podi ewun act karanawa aith supiriyata. e wage ewun nathi wena ekak na lankawe unath
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,507
    1
    13,550
    113
    Gotham City
    .

    ලේසිම දේ තමයි film script ලියලා තියනවා නම් හොද film director කෙනෙක්ට දෙන එක film එක හදන්න කියලා. Director කැමති උනොත් script එකට සල්ලි හම්බෙයි.
    ඔරිජිනල් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකකට සාමාන්‍යෙන් කීයක් වගේ දෙනවද ? නැත්තන් profit share එකෙන් කොටසක්ද හම්බ වෙන්න්නේ
    ස්ක්‍රිප්ට් කතාව මෙහෙමයි
    ඉන්ඩස්ට්‍රි එකෙ පොරක් නම් හොඳ ස්ක්‍රිප්ට් ලියන එකෙක් නම් ප්‍රොඩියුසර් ලා හොයාගෙන එන්නෙ.
    එහෙම ආපු කාලයක් ලංකාවෙ සිනමාවෙ තිබ්බා එත් දැන් ඒක ලොකුවටම නැහැ වගෙ.

    ජැක්සන් ඇන්තනීම කියනවා එක තැනක අබා චිත්‍රපටය ස්ක්‍රිප්ට් එක ලිව්වෙ 1992 වගෙ කාලෙ. එත් එකට නිෂ්පාදකයෙක් හොයාගන්න බැරිව හිටියා කියලා.
    ඉතිං හිතාගනින් ජැක්සන් ඇන්තනිත් එහෙම කට්ටක් කෑවා නම් උඹලා අපි වගෙ එවුන් කන්න ඔනි චාටර් එක.

    අර නිව්ස් පේපර් කියන ෆිල්ම් එක තියෙන්නෙ .
    ඒක කරපු සරත් කොතලාවල ගියා බන්දුල ගුණවර්ධන හම්බ වෙන්න.
    බන්ධුල සර් ගෙ ගෝලයෙක් නිසා බන්ධුල සර් නිෂ්පාදකයා උනා .

    ඉතිං ස්ක්‍රිප්ට් හොඳ උනත් නිෂ්පාදකයෙක් හොයාගන්න එක කනෙක්ෂන් නැතිනම් ලේසි වෙන්නෙත් නැහැ .
    කෙනෙක්ෂන් තිබ්බත් ඒකට කැමති වෙන්නත් එපැයි.

    ස්ක්‍රරිප්ට් එකට ගෙවන ගාන නම් ඉතිං එකට නීතියක් තියෙනවාද දන්නෙ නැහැ මෙච්චර ගාණක් දෙන්න ඔනි කියලා.
    නමුත් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ්ඩෙක් නම් ප්‍රොෆිට් ශෙයාරින් එකක් කරන්න පුළුවන් .
    අළුතෙන් යන එක්කෙනෙක්ට නම් අමාරු වෙයි .