ගාන්න තියෙන හැමදේම ගෑවා🌨️🌨️🌨️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,512
    30,423
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තට්ටෙට ගාන්න තියෙන හැමදේම ගෑවා. දේසීය ඒවා ගෑවා තුන්සීය ඒවා ගෑවා පන්සීය ඒවා ගෑවා. කෑම වෙනස්කරපං කිව්වා, එව්වා කරා, ඔලුවට උලුහාල් වතුර දාපං කිව්වා, එව්වා කරා. ගොඩ වෙදාලගේ පොලාස් කොට්ටෝරු වෙදකං මොනවා කරත් වැඩක් නං වුනේ නෑ.

    හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් වලින් විතරක් පොඩි පාලනයක් තිබුනා, ඒත් කලු ඇඳුමක් ඇන්දාම හිතට බයයි ඇඳුමේ සුදුවට කුඩු කුඩු වැටිල ඇති කියල.

    මලම පැනලා ගියා ඉස්පිරිතාලෙට. ලක්සන ඩොට්ට බබෙක් කොන්ඩේ එහෙ මෙහෙ කරලා තට්ටේ පරීක්සාකරලා මේක ගාපිය කිව්වා.

    දිගටම සතියක් ගාලා පස්සේ සතියට සැරයක් ගාලා දැන් මාසෙට එක සැරයක් විතරක් ගානවා. ඉස්හොරි නැතිම වෙලා ගියා.

    මට වගේ ප්‍රශ්ණයක් වුන, හොඳකරගන්න කැමති උන් ඉන්නවනං දොස්තර කෙනෙක්ගෙනුත් අහල, මේක ගාල බලපල්ල.
    නානකොට හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් ගාල විනාඩි පහක් ඉඳලා සෝදලා පස්සේ මේකෙන් බින්දුවක් දෙකක් අරන් පෙණ එනකන් ගාලා ආයේ විනාඩි පහක් ඉඳලා සෝදන්න. පලවෙනි සතිය දිනපතා ගාල නාලා පස්සේ සතියකට සැරයක් අන්තිමටම මාසෙකට සැරයක් ගාන්න. අතරමැද දවස්වල නානකොට සැර නැති සාමාන්‍ය ෂැම්පු එකක් පාවිච්චි කරන්න.

    prd-front-397539-600x600.jpg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    ආදි වාසි ගෑවා තෙල් එක .මට නම් එ්ක හරි ගියා..හරි හරි යට උඩයි යටයි දෙකේම වැවෙනවා....වැවෙන එක නවත්තගන්න දැන් තව තෙල් එකක් හොයනවා

    https://snipboard.io/DehLq7.jpg
    https://snipboard.io/mESTfs.jpg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,411
    1
    103,242
    113
    34
    Kalutara
    ආදි වාසි ගෑවා තෙල් එක .මට නම් එ්ක හරි ගියා..හරි හරි යට උඩයි යටයි දෙකේම වැවෙනවා....වැවෙන එක නවත්තගන්න දැන් තව තෙල් එකක් හොයනවා
    මේක සිරාද? ගන්න ලින්ක් එකක් කියපන්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,488
    11,212
    113
    තට්ටෙට ගාන්න තියෙන හැමදේම ගෑවා. දේසීය ඒවා ගෑවා තුන්සීය ඒවා ගෑවා පන්සීය ඒවා ගෑවා. කෑම වෙනස්කරපං කිව්වා, එව්වා කරා, ඔලුවට උලුහාල් වතුර දාපං කිව්වා, එව්වා කරා. ගොඩ වෙදාලගේ පොලාස් කොට්ටෝරු වෙදකං මොනවා කරත් වැඩක් නං වුනේ නෑ.

    හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් වලින් විතරක් පොඩි පාලනයක් තිබුනා, ඒත් කලු ඇඳුමක් ඇන්දාම හිතට බයයි ඇඳුමේ සුදුවට කුඩු කුඩු වැටිල ඇති කියල.

    මලම පැනලා ගියා ඉස්පිරිතාලෙට. ලක්සන ඩොට්ට බබෙක් කොන්ඩේ එහෙ මෙහෙ කරලා තට්ටේ පරීක්සාකරලා මේක ගාපිය කිව්වා.

    දිගටම සතියක් ගාලා පස්සේ සතියට සැරයක් ගාලා දැන් මාසෙට එක සැරයක් විතරක් ගානවා. ඉස්හොරි නැතිම වෙලා ගියා.

    මට වගේ ප්‍රශ්ණයක් වුන, හොඳකරගන්න කැමති උන් ඉන්නවනං දොස්තර කෙනෙක්ගෙනුත් අහල, මේක ගාල බලපල්ල.
    නානකොට හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් ගාල විනාඩි පහක් ඉඳලා සෝදලා පස්සේ මේකෙන් බින්දුවක් දෙකක් අරන් පෙණ එනකන් ගාලා ආයේ විනාඩි පහක් ඉඳලා සෝදන්න. පලවෙනි සතිය දිනපතා ගාල නාලා පස්සේ සතියකට සැරයක් අන්තිමටම මාසෙකට සැරයක් ගාන්න. අතරමැද දවස්වල නානකොට සැර නැති සාමාන්‍ය ෂැම්පු එකක් පාවිච්චි කරන්න.

    prd-front-397539-600x600.jpg

    මේකත් ඕක වගේම හොඳයි.සතියට දවස් 2යි හැබැයි ගාන්න ඕන..made in NZ

    ffb1ad62706aa94c3493a74468ba2ca5.jpg_720x720q80.jpg


    me okkogema thiyenne Ketoconazole kiyana behetha machan , brand name eka vitharayi wenas
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,930
    2,639
    113
    තට්ටෙට ගාන්න තියෙන හැමදේම ගෑවා. දේසීය ඒවා ගෑවා තුන්සීය ඒවා ගෑවා පන්සීය ඒවා ගෑවා. කෑම වෙනස්කරපං කිව්වා, එව්වා කරා, ඔලුවට උලුහාල් වතුර දාපං කිව්වා, එව්වා කරා. ගොඩ වෙදාලගේ පොලාස් කොට්ටෝරු වෙදකං මොනවා කරත් වැඩක් නං වුනේ නෑ.

    හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් වලින් විතරක් පොඩි පාලනයක් තිබුනා, ඒත් කලු ඇඳුමක් ඇන්දාම හිතට බයයි ඇඳුමේ සුදුවට කුඩු කුඩු වැටිල ඇති කියල.

    මලම පැනලා ගියා ඉස්පිරිතාලෙට. ලක්සන ඩොට්ට බබෙක් කොන්ඩේ එහෙ මෙහෙ කරලා තට්ටේ පරීක්සාකරලා මේක ගාපිය කිව්වා.

    දිගටම සතියක් ගාලා පස්සේ සතියට සැරයක් ගාලා දැන් මාසෙට එක සැරයක් විතරක් ගානවා. ඉස්හොරි නැතිම වෙලා ගියා.

    මට වගේ ප්‍රශ්ණයක් වුන, හොඳකරගන්න කැමති උන් ඉන්නවනං දොස්තර කෙනෙක්ගෙනුත් අහල, මේක ගාල බලපල්ල.
    නානකොට හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් ගාල විනාඩි පහක් ඉඳලා සෝදලා පස්සේ මේකෙන් බින්දුවක් දෙකක් අරන් පෙණ එනකන් ගාලා ආයේ විනාඩි පහක් ඉඳලා සෝදන්න. පලවෙනි සතිය දිනපතා ගාල නාලා පස්සේ සතියකට සැරයක් අන්තිමටම මාසෙකට සැරයක් ගාන්න. අතරමැද දවස්වල නානකොට සැර නැති සාමාන්‍ය ෂැම්පු එකක් පාවිච්චි කරන්න.

    prd-front-397539-600x600.jpg
    oka hodayi. prasne thiyenne lankawe ganna thiyenne original eka newei.. fake product eka.. UK walinma geenna wenawaa original eka..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    554
    591
    93
    tiktok ekee dakala gatte...eke pennawa hugak ewunge wauna.mageth issarata wada konde tiyanawa./...gala 4 hrs yanakan nanna hoda nehe.....konde nathi than walata hodata galwapan....bomba gahuwa wage konde enne
    machan hari eka mokakda? local ekak thianwa, indian ekak thiyanwa...photo ekak danna puluwnada?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,280
    49,768
    113
    ඉන්දියාවෙන් ගෙනත් මෙහෙ විකුනන එක තමයි ගත්තේ මචං..දාන්නම්

    ඉන්දිියන් හෙයාර් ඔයිල් තමයි best.❤️..උන් ලංකාවේ වගේ පල් හොරු නෙමෙයි..ලංකාවේ උන් බලන්නේ හොරකමෙන්ම ගොඩ යන්න., FB, tiktok වල පට්ට විදිහට ඉන්නව දැන් හෙයාර් ඔයිල් විකුණන හොර ගෑණු..ඵකක් දැක්කා වර්ග 60කට වඩා දාලා හිඳන හෙයාර් ඔයිල් ඵකක්..දායි මේන් කියලා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,966
    13,222
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය උඩින් දාලා තියන ෂැම්පු ෆොටෝ ඔක්කොගෙම තියෙන්නේ කෙටකොන්සොල් කියන බෙහෙත.
    බෙහෙත එක උනත් වෙන දාන දේවල්, නිෂ්පාදකයා නොකියන දේවල්, ෂැම්පු බේස් එකේ තියන දේවල් නිසා ඔය ෂැම්පු එකට එකක් වෙනස්. තමන්ට හරි යන එක ගාලා හොයාගන්න තමා තියෙන්නේ....
    මට සෙට් උනේ ඩෙසෝර් එක....
     
    • Like
    Reactions: Inigo Montoya