කොන්ඩේ වැවෙනවා කිව්වේ?
Kohenda gaththeeඉන්දියාවෙන් ගෙනත් මෙහෙ විකුනන එක තමයි ගත්තේ මචං..දාන්නම්
https://snipboard.io/DehLq7.jpg
https://snipboard.io/mESTfs.jpg
link ekak dapanko pls
ade sirawatama wawunada machan? eka eka redde thel ulala thibba tikath na giya. thatte gaala johnny sins wage dantiktok ekee dakala gatte...eke pennawa hugak ewunge wauna.mageth issarata wada konde tiyanawa./...gala 4 hrs yanakan nanna hoda nehe.....konde nathi than walata hodata galwapan....bomba gahuwa wage konde enne
මටත් මාර අවුල් මුලදී ...තැන තැන තට්ටේ තිබ්බම සමහර පරෙයෝ අතින් අතගානවා...මටනම් මාරම අවුල්...මම හිතුවේ මට විතරයි කියලා..අවුලක් නෑබ න් ..හොදට වැවුනා මට නම් ...චුට්ට චුට්ට ගාලා මාසාජ් කරා..ඔලුව පැය 04 ව්ත තියෙන්න කිව්වා ඔලුවේ..ආයුර්වේද එකක් නිසා බයකුත් නෑ මට නම්..උදේට ගාගෙන මම ඇවිදින්න එහෙම යනවා.. මගේ කොන්ඩේ ගියා ඉ්සසර දැනෙනනවා ඒකත් ටිකක් අඩු වුනා කියලා...මගේ කොන්ඩේ සුදු පාටයි සමහර..ඒවා නම් අඩු නෑ මචං...ade sirawatama wawunada machan? eka eka redde thel ulala thibba tikath na giya. thatte gaala johnny sins wage dan![]()
ඕකේ ඇති නම්බරයක් කතා කරපන්...අවංකවම මට මතක නෑ බන් ..ටික්ටොක් එකේ ගියා ..එකපාරටම දැකලා ගත්තේ ..නම්බරයක් වත් සේව් කලේ නෑ..ඔය බෝතලේ ඇති කස්ටමර් කෙයා එකට කතා කරපන්link ekak dapanko pls
thank youමටත් මාර අවුල් මුලදී ...තැන තැන තට්ටේ තිබ්බම සමහර පරෙයෝ අතින් අතගානවා...මටනම් මාරම අවුල්...මම හිතුවේ මට විතරයි කියලා..අවුලක් නෑබ න් ..හොදට වැවුනා මට නම් ...චුට්ට චුට්ට ගාලා මාසාජ් කරා..ඔලුව පැය 04 ව්ත තියෙන්න කිව්වා ඔලුවේ..ආයුර්වේද එකක් නිසා බයකුත් නෑ මට නම්..උදේට ගාගෙන මම ඇවිදින්න එහෙම යනවා.. මගේ කොන්ඩේ ගියා ඉ්සසර දැනෙනනවා ඒකත් ටිකක් අඩු වුනා කියලා...මගේ කොන්ඩේ සුදු පාටයි සමහර..ඒවා නම් අඩු නෑ මචං...
ඕකේ ඇති නම්බරයක් කතා කරපන්...අවංකවම මට මතක නෑ බන් ..ටික්ටොක් එකේ ගියා ..එකපාරටම දැකලා ගත්තේ ..නම්බරයක් වත් සේව් කලේ නෑ..ඔය බෝතලේ ඇති කස්ටමර් කෙයා එකට කතා කරපන්
------ Post added on Nov 23, 2026 at 3:27 PM
Dimethyl Mercury ?? Not toxic ??Dimethylmercury ගාපන් කෙලින්ම.
thankyou machan kiwwata. man aran gaala balannamමටත් මාර අවුල් මුලදී ...තැන තැන තට්ටේ තිබ්බම සමහර පරෙයෝ අතින් අතගානවා...මටනම් මාරම අවුල්...මම හිතුවේ මට විතරයි කියලා..අවුලක් නෑබ න් ..හොදට වැවුනා මට නම් ...චුට්ට චුට්ට ගාලා මාසාජ් කරා..ඔලුව පැය 04 ව්ත තියෙන්න කිව්වා ඔලුවේ..ආයුර්වේද එකක් නිසා බයකුත් නෑ මට නම්..උදේට ගාගෙන මම ඇවිදින්න එහෙම යනවා.. මගේ කොන්ඩේ ගියා ඉ්සසර දැනෙනනවා ඒකත් ටිකක් අඩු වුනා කියලා...මගේ කොන්ඩේ සුදු පාටයි සමහර..ඒවා නම් අඩු නෑ මචං...
uba ganna link ekak hoya gaththoth meke dapan anith untaththankyou machan kiwwata. man aran gaala balannam
ela man dannanuba ganna link ekak hoya gaththoth meke dapan anith untath
satiyata deparai. wedi ma tun paraimeka kochra frequency ekakin use krnwada? daily?
kiyada bn mekaතට්ටෙට ගාන්න තියෙන හැමදේම ගෑවා. දේසීය ඒවා ගෑවා තුන්සීය ඒවා ගෑවා පන්සීය ඒවා ගෑවා. කෑම වෙනස්කරපං කිව්වා, එව්වා කරා, ඔලුවට උලුහාල් වතුර දාපං කිව්වා, එව්වා කරා. ගොඩ වෙදාලගේ පොලාස් කොට්ටෝරු වෙදකං මොනවා කරත් වැඩක් නං වුනේ නෑ.
හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් වලින් විතරක් පොඩි පාලනයක් තිබුනා, ඒත් කලු ඇඳුමක් ඇන්දාම හිතට බයයි ඇඳුමේ සුදුවට කුඩු කුඩු වැටිල ඇති කියල.
මලම පැනලා ගියා ඉස්පිරිතාලෙට. ලක්සන ඩොට්ට බබෙක් කොන්ඩේ එහෙ මෙහෙ කරලා තට්ටේ පරීක්සාකරලා මේක ගාපිය කිව්වා.
දිගටම සතියක් ගාලා පස්සේ සතියට සැරයක් ගාලා දැන් මාසෙට එක සැරයක් විතරක් ගානවා. ඉස්හොරි නැතිම වෙලා ගියා.
මට වගේ ප්‍රශ්ණයක් වුන, හොඳකරගන්න කැමති උන් ඉන්නවනං දොස්තර කෙනෙක්ගෙනුත් අහල, මේක ගාල බලපල්ල.
නානකොට හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් ගාල විනාඩි පහක් ඉඳලා සෝදලා පස්සේ මේකෙන් බින්දුවක් දෙකක් අරන් පෙණ එනකන් ගාලා ආයේ විනාඩි පහක් ඉඳලා සෝදන්න. පලවෙනි සතිය දිනපතා ගාල නාලා පස්සේ සතියකට සැරයක් අන්තිමටම මාසෙකට සැරයක් ගාන්න. අතරමැද දවස්වල නානකොට සැර නැති සාමාන්‍ය ෂැම්පු එකක් පාවිච්චි කරන්න.
![]()