life එක හෙන මූසල වෙලානේ. සෙට් උනා වෙලාවට, බඩ පිරෙන්න කෑවම එහෙම happy . හැබැයි දවසට පැය 8ක් 10ක් විතර මිනිහෙක් කතා කරත් මල පනිනවා. මෙලෝ රහක් නැ .
gym එකකට යමන්life එක හෙන මූසල වෙලානේ. සෙට් උනා වෙලාවට, බඩ පිරෙන්න කෑවම එහෙම happy . හැබැයි දවසට පැය 8ක් 10ක් විතර මිනිහෙක් කතා කරත් මල පනිනවා. මෙලෝ රහක් නැ .
Gym එකට පලයං (seriously) එතකොට ඕක හරියනවා
උඹ දන්නෙ නැහැ ADHD hyperfocus එකෙන් පස්සෙ එන dopamine crash එක කොහොමද කියලා. Nurotipical එවුන්ට hyperfocus එක තේරුම් ගන්නත් බැහැ dopamine crash එක තේරුම් ගන්නත් බැහැ
මිනිසුන්ට දියවැඩියාව දෙන්න එපා, akusalayak.නිව්ටෙලා කාපන්කෝ පාං ගෙනල්ලා![]()
ADHD තියන එවුන්ට වැඩක් කරන්න කිසිම මෝටිවේශන් එකක් නැහැ සාමාන්‍යෙන්poddak explain karapanko
kiwwa godak ewa hari . mokek hari ba kiyandama one .ADHD තියන එවුන්ට වැඩක් කරන්න කිසිම මෝටිවේශන් එකක් නැහැ සාමාන්‍යෙන්
මොන වැඩේ තිබුනත් වෙන බයිල ගගහා ඉන්නවා
හැබැයි ආන්තිමට එනවා කැරිම ෆෝකස් එකක්. වැඩේ ඩෙඩ්ලයින් එකට දවසක් වගේ තියලා ඒක එන්නෙ
කන්න ඕන නැහැ බොන්න ඕන නැහැ වෙන එවුන් කියන ඒව ඇහෙන්නෙ නැහැ වැඩේ විතරයි
සමාන්‍ය එකෙක් සතියකින් විතර කරන වැඩ ප්‍රමානෙ එක දවසකින් කරන්න පුලුවන්. ඒ ෆෝකස් එක ආවම වටේ පිටේ කිසි දෙයක් ගැන තේරුමක් නැති වෙනවා ටයිම් එක යනවා කියන ෆීලින් එක නැති වෙනවා. පට්ටම ප්‍රොඩක්ටිවු ටයිම් එකක්
හැබැයි ඕක උපරිම පැය 24ක් වගේ තියෙන්නෙ
ඔය පැය 24ට සාමාන්‍ය එකෙක් සතියක විතර කරන වැඩ කරන්න පුලුවන්
Hyperfocus එක හිතලා ගන්න බැහැ. එන වෙලාවට එනවා.
හිතලා ගන්න පුලුවන් එක විදියක් තියනවා, කවුරු හරි චැලේන්ජ් කරොත් තොට මේක බෑ කියලා වගේ, ෆෝකස් එක ශනිකව එනවා. අර බෑ කියපු එක පුලුවන් කියලා prove කරනකල් ෆෝකස් එක තියනවා
ඕක ඉවර උනු ගමන් එනවා dopamine crash එක. කෙලින්ම මුලු ලෝකෙම මහා ඩිප්‍රෙශන් එකක් වගේ ෆීල් වෙනවා (අර ඇවෙන්ජර්ස් End game එකේ මුල ඈන්ට් මෑන් ගෙදර යද්දි පාරවල් වල කොල වැටිල හරි අමුතු පාලු මාන්දමික ෆීලින් එකක් එනවානේ, ඒ වගේ 10 ගුනයක විතර පාලු ෆීලින් එකක් එන්නෙ)
ආයෙ සයිකල් එක කැරකෙනවා
Hyperfocus වලට එහෙම අර්ථදැක්වීමක් තියෙනවා කියමුකො.ADHD තියන එවුන්ට වැඩක් කරන්න කිසිම මෝටිවේශන් එකක් නැහැ සාමාන්‍යෙන්
මොන වැඩේ තිබුනත් වෙන බයිල ගගහා ඉන්නවා
හැබැයි ආන්තිමට එනවා කැරිම ෆෝකස් එකක්. වැඩේ ඩෙඩ්ලයින් එකට දවසක් වගේ තියලා ඒක එන්නෙ
කන්න ඕන නැහැ බොන්න ඕන නැහැ වෙන එවුන් කියන ඒව ඇහෙන්නෙ නැහැ වැඩේ විතරයි
සමාන්‍ය එකෙක් සතියකින් විතර කරන වැඩ ප්‍රමානෙ එක දවසකින් කරන්න පුලුවන්. ඒ ෆෝකස් එක ආවම වටේ පිටේ කිසි දෙයක් ගැන තේරුමක් නැති වෙනවා ටයිම් එක යනවා කියන ෆීලින් එක නැති වෙනවා. පට්ටම ප්‍රොඩක්ටිවු ටයිම් එකක්
හැබැයි ඕක උපරිම පැය 24ක් වගේ තියෙන්නෙ
ඔය පැය 24ට සාමාන්‍ය එකෙක් සතියක විතර කරන වැඩ කරන්න පුලුවන්
Hyperfocus එක හිතලා ගන්න බැහැ. එන වෙලාවට එනවා.
හිතලා ගන්න පුලුවන් එක විදියක් තියනවා, කවුරු හරි චැලේන්ජ් කරොත් තොට මේක බෑ කියලා වගේ, ෆෝකස් එක ශනිකව එනවා. අර බෑ කියපු එක පුලුවන් කියලා prove කරනකල් ෆෝකස් එක තියනවා
ඕක ඉවර උනු ගමන් එනවා dopamine crash එක. කෙලින්ම මුලු ලෝකෙම මහා ඩිප්‍රෙශන් එකක් වගේ ෆීල් වෙනවා (අර ඇවෙන්ජර්ස් End game එකේ මුල ඈන්ට් මෑන් ගෙදර යද්දි පාරවල් වල කොල වැටිල හරි අමුතු පාලු මාන්දමික ෆීලින් එකක් එනවානේ, ඒ වගේ 10 ගුනයක විතර පාලු ෆීලින් එකක් එන්නෙ)
ආයෙ සයිකල් එක කැරකෙනවා
nattan experience kara wage begal aeda banna epa kotoweed + PS5 + beer + chips = heaven
(mata na itin nikam kiwwe)
i wish to have.

https://tfwiki.net/wiki/InfernocusHyperfocus වලට එහෙම අර්ථදැක්වීමක් තියෙනවා කියමුකො.
එතකොට @infernocus කියන්නේ
bro,kiwwa godak ewa hari . mokek hari ba kiyandama one .
සිරා. Existential Crisis එකකටම යනව. හැබැයි මට ඔය hyperfocus stage එකෙන් exhaust වෙලා ඒත් ඒ mode එකේ ඉන්න උනාම තමයි ඕක වැඩියම එන්නෙ.ADHD තියන එවුන්ට වැඩක් කරන්න කිසිම මෝටිවේශන් එකක් නැහැ සාමාන්‍යෙන්
මොන වැඩේ තිබුනත් වෙන බයිල ගගහා ඉන්නවා
හැබැයි ආන්තිමට එනවා කැරිම ෆෝකස් එකක්. වැඩේ ඩෙඩ්ලයින් එකට දවසක් වගේ තියලා ඒක එන්නෙ
කන්න ඕන නැහැ බොන්න ඕන නැහැ වෙන එවුන් කියන ඒව ඇහෙන්නෙ නැහැ වැඩේ විතරයි
සමාන්‍ය එකෙක් සතියකින් විතර කරන වැඩ ප්‍රමානෙ එක දවසකින් කරන්න පුලුවන්. ඒ ෆෝකස් එක ආවම වටේ පිටේ කිසි දෙයක් ගැන තේරුමක් නැති වෙනවා ටයිම් එක යනවා කියන ෆීලින් එක නැති වෙනවා. පට්ටම ප්‍රොඩක්ටිවු ටයිම් එකක්
හැබැයි ඕක උපරිම පැය 24ක් වගේ තියෙන්නෙ
ඔය පැය 24ට සාමාන්‍ය එකෙක් සතියක විතර කරන වැඩ කරන්න පුලුවන්
Hyperfocus එක හිතලා ගන්න බැහැ. එන වෙලාවට එනවා.
හිතලා ගන්න පුලුවන් එක විදියක් තියනවා, කවුරු හරි චැලේන්ජ් කරොත් තොට මේක බෑ කියලා වගේ, ෆෝකස් එක ශනිකව එනවා. අර බෑ කියපු එක පුලුවන් කියලා prove කරනකල් ෆෝකස් එක තියනවා
ඕක ඉවර උනු ගමන් එනවා dopamine crash එක. කෙලින්ම මුලු ලෝකෙම මහා ඩිප්‍රෙශන් එකක් වගේ ෆීල් වෙනවා (අර ඇවෙන්ජර්ස් End game එකේ මුල ඈන්ට් මෑන් ගෙදර යද්දි පාරවල් වල කොල වැටිල හරි අමුතු පාලු මාන්දමික ෆීලින් එකක් එනවානේ, ඒ වගේ 10 ගුනයක විතර පාලු ෆීලින් එකක් එන්නෙ)
ආයෙ සයිකල් එක කැරකෙනවා
ඒ කියන්නේ මට ABCD ද?ADHD තියන එවුන්ට වැඩක් කරන්න කිසිම මෝටිවේශන් එකක් නැහැ සාමාන්‍යෙන්