සීතම සීත හිම කාලේ
සුදෝ සුදු හිම වැස්සේ
ඔබේ දෑත් පැටලිලා
ඈත එපිට හිම යායේ
තනිවෙන්න සිප ගන්න ආසයි
මගෙ හිම කුමරී ....
Jaya Shri
සුදෝ සුදු හිම වැස්සේ
ඔබේ දෑත් පැටලිලා
ඈත එපිට හිම යායේ
තනිවෙන්න සිප ගන්න ආසයි
මගෙ හිම කුමරී ....
Jaya Shri


thilzz said:ඊයේ ඇස් වල තිබු කඳුළු පිසලන්නට බෑ කිව් නිසා..ඒ කඳුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා....සඳ අඳුරට උරුමවෙලා..
~කඳුළු-කසුන් කල්හාර
ithis song!!!!!





kasuncj said:තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසෙ පුරා සද වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කතර මම නම් ඒ පොළවෙ දිය බිදුව වෙන්න සුදු රුවනි
හද පෙලන චන්ඩ රළ මම නම් ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්*රේමයෙන් අහිමි හද මගෙ නම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි
Jagath Wickramasinghe

Kawda banz oka kiyanneisuru@r said:Watena kandulu pisalannata..
Hisa athaga sansannata...
Unnu ekama lengathu sitha
yanna gihin.....
Duka thiyana.........
~ Fiona ~ said:Somebody wants u.. Somebody needs u...
Somebody dreams about u every single night..
Somebody cant breathe.. without u its lonely...
somebody hopes that someday U will see...
thats somebody's Me....![]()
(Enrique Iglesias - Somebody's me)


~ Fiona ~ said:Somebody wants u.. Somebody needs u...
Somebody dreams about u every single night..
Somebody cant breathe.. without u its lonely...
somebody hopes that someday U will see...
thats somebody's Me....![]()
(Enrique Iglesias - Somebody's me)









anjanausjp said:ඔබ වෙන් වී....
සිහිනය වී...
සිත හඩවා...
සැගවුනේ...
සුසුමක් වී...
කදුලක් වී...
රිදවුම් දී...
ඔබ ගියේ...
AHANTHI DE ALWIS

