පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ළං වී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම....

╗ සතිශ් පෙරේරා ╔
 
Jan 15, 2009
9,238
368
0

ඈ අම්රිතා දේවි නම් වූ ශ්‍රියා
මා වේ ඇගෙ පෙම්සාර ලන්දේ ශ්‍රියා
ඈ සුන්දරී අම්රිතා.....

මේරියන්ස්
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මාරම්බරී
කෝල වී පෑ මුවේ
මන්දහාසේ
මනළෝල වේ
උන්මාද වී
මා හදා සෑම දා
පුණ්‍ය වන්තී

මාරම්බරී

edward
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වස් දඩු රාවේ
වස් දඩු රාවේ

වස් දඩු රාවේ
වස් දඩු රාවේ
ඈතින් එන ඒ
වස් දඩු රාවේ
ඈතින් එන ඒ වස් දඩු රාවේ
වස් දඩු රාවේ
වස් දඩු රාවේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා
ගඳ දුම් ගෙන ආවේ නෑ මා සමිඳුනි කාසි පනම් අත නැති හින්දා
සෙත් වේවා සෙත් වේවා නමස් කාර වේවා...

shaalitha
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අයි විල් එච් ඕ එල් ඩී හෝල්ඩ්
යුවර් එච් ඒ එන් ඩී හෑන්ඩ්
ඇන්ඩ් අයි ටී ඒ කේ ඊ ටේක් යූ
ටු ද පී ඒ ආර් කේ පා(ර්)ක්

අයිල් කේ අයි එස් එස් කිස් යූ
ඉන් ද ඩී ඒ ආර් කේ ඩා(ර්)ක්
ඇන්ඩ් දෙන් යූ විල් බී එම් අයි එන් ඊ මයින්
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ළං වී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම....

╗ සතිශ් පෙරේරා ╔

:rofl::rofl::rofl:
 
Jan 15, 2009
9,238
368
0

පවනට සැළෙනා
දොඹ මල් සුවඳීන්
ආදර හසරැලි මුවට නැගෙයි දෝ
සවනට කොඳූරා
පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයි දෝ....

╗ ටී. ඇම්. ජයරත්න ╔
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අයි විල් එච් ඕ එල් ඩී හෝල්ඩ්
    යුවර් එච් ඒ එන් ඩී හෑන්ඩ්
    ඇන්ඩ් අයි ටී ඒ කේ ඊ ටේක් යූ
    ටු ද පී ඒ ආර් කේ පා(ර්)ක්

    අයිල් කේ අයි එස් එස් කිස් යූ
    ඉන් ද ඩී ඒ ආර් කේ ඩා(ර්)ක්
    ඇන්ඩ් දෙන් යූ විල් බී එම් අයි එන් ඊ මයින්
    :eek::eek::lol::lol::eek::eek:
    mey aththa sinduwak da?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අයි විල් එච් ඕ එල් ඩී හෝල්ඩ්
    යුවර් එච් ඒ එන් ඩී හෑන්ඩ්
    ඇන්ඩ් අයි ටී ඒ කේ ඊ ටේක් යූ
    ටු ද පී ඒ ආර් කේ පා(ර්)ක්

    අයිල් කේ අයි එස් එස් කිස් යූ
    ඉන් ද ඩී ඒ ආර් කේ ඩා(ර්)ක්
    ඇන්ඩ් දෙන් යූ විල් බී එම් අයි එන් ඊ මයින්

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    හිරුදෙවි නැමැදූ හෙළ හිරු පරපුර
    තිස් දහසක් වස් ඉපැරණි ඉතිහස
    උරුමයැ ඇති ලොවැ පැරණිම මනුදෙස
    මේ සිංහල දෙරණය ලොවැ අසදිස
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතින් නෙත බලාලා
    සිතේ දුක නිවාලා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනෙහේ හඩන්නට එපා
    නිමාවක් නොවේ මේ
    ඇරඹුමක් නිසා

    Rohana Bogoda


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳළුතලේ හිඳ පෙරමග බලනා මානවිකාවිය
    ඔබට කියන වගනම්
    ඔබ ගෙන යන්නට සහ පිරිවර හා මා එන්නේ නැත
    රන් දෝලාවෙන් නම්

    -sanath nandasiri-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අකීකරුද ඔබේ සිතත් වෙරලේ පෙරලෙන රළ වාගේ
    අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළගක් වාගේ
    ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
    ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

    edwerd
     

    Maddu

    Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    Hela Jathika Abhimane...
    Wadu Viruwan Se Porane..
    Dinu Mau bima Sau Siriyen Sarasaw
    Pibidev Pibidev Sarasew...

    Weera vikum pe hela daruwo
    Desa basa mura keruko
    E leya athi oba sura viruwu
    Noma waw naya karuwo

    Deya diyunata peda yana naviya
    Goviya bima deviya
    Sepathehi vipahtehi nothavei nosalei
    Ata lo dam huru helaya...


    Muhudata eedena maha ganga
    Polowata yali harawa
    Dhanyawaga kota sirilaka me
    Hela bima saru karawa...

    Arapirimesmata purudu wela
    Noma waw duka sanka
    Perakum yugak newathath arabawu
    Nija bhoomi thale lanka...
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සෙංකඩගල දිලෙනා දෝතළු මල් එතනා
    මේ මල් රේණු නැතුව කලි යුගයට පිපුනා
    කොහොමද නොවී හිනා
    ....

    rodney warnakula
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආදරේ හදේ රුවා
    ජීවිතේට සහනේ
    වාසනා ගේනා නිසා
    මා ඔබේය ලඳුනේ
    තව රෝස මල් වගේ ලඳුන්
    ආදරේ කියා ඇතත්
    මා දිහා සිනා සලා
    ඈ මුලාවේ වැටුනේ
    ආදරේ කියු සැනින්
    මා මනාප නොවුනේ

    මා සැමදා ලඟ ඉන්නේ
    කිසිදාක නෑ වෙන්වන්නේ
    මා හද සන්සිඳවු සුවේ
    මේ හිත් නිම් නැති ආදරේ
    සුර දූතිකාවියන් ඇතත්
    මා නැතේ වශී උනේ

    මා හද සනසන ආදරේ
    සැමදා මා ඔබ ලඟ තනියේ
    ඔබ දැකුමයි ඒ සැනසීම මගේ
    මා සිතින් ඔබ නෑ මැකුනේ
    තව රූ සුරූපියන් ඇතත්
    මා නැතේ වශී උනේ....
     
    Status
    Not open for further replies.