පද පේලි .....

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුන ලොව අබිමුවෙහි විජය කොඩි නගන්නේ කවුරුන්ද

Sunil Edirisinghe

රුදුරු තුරු වදුලේ....:rofl:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
and the moon is out and the stars are bright
and whatever comes s'gonna be alright
cause tonight you will be mine - up on cloud number nine
and there ain't no place that i'd rather be
and we can't go back but you're here with me
yeah, the weather is really fine - up on cloud number nine

cloud number nine - Bryan Adams
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කව්ලු පියන් පත් වහන්න සදලුතලාවේ
නුඹ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ


~ කසුන් කල්හාර ~
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:ගෙරවිල්ල:

මොකෝ උපහාසාත්මක හිනා දාන්නෙ..
ඇයි මොකද මල්ලි?.........මොකද ගෙරවිල්ල.... නින්දෙන්ද පෝස්ට් දාන්නෙ
:කැපිටල් පී
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඇයි මොකද මල්ලි?.........මොකද ගෙරවිල්ල.... නින්දෙන්ද පෝස්ට් දාන්නෙ
:කැපිටල් පී

උපහාසාත්මක හිනාවට විරෝධය පෑමක් හැටියට ගෙරෙව්වෙ..
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නර්තන ලීලා මා මන බන්දන
නෙතු සිත මායා අංජන ගල්වන
සිතුවිලි ගඟ දිය නිබද කලම්බන
රාධාදෝ නුඹ යමුනා ගංතෙර

සුවහස් දන මන සනහන නළවන
විදුලිය ලෙස නෙත් කැළුම් විදාලන
හැගුම් පොකුරු නිති යුහුසුළු කරවන
රාධාදෝ නුඹ යමුනා ගංතෙර
රාධාදෝ නුඹ යමුනා ගංතෙර

ඉඟ සුඟ මුදු බද කෝමල නර්තන
මානෙත් යුවලට සීමා කර මැන
කරලිය පාමුල දෑස අදුරු කළ
රාධාවෙනි නුඹ එනු මැන මා වෙත
රාධාවෙනි නුඹ එනු මැන මා වෙත

නර්තන ලීලා මා මන බන්දන
නෙතු සිත මායා අංජන ගල්වන
සිතුවිලි ගඟ දිය නිබද කලම්බන
රාධාදෝ නුඹ යමුනා ගංතෙර


amarasiri peiris

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
I'm wishing on a star
To follow where you are
I'm wishing on a dream
To follow what it means

And I wish on all the rainbows that I see
I wish on all the people who really dream
I'm whishing on tomorrow praying It'll come
And I wishing on all the lovin' we've ever done

I never thought I see
A time when you would be
So far away from home
So far away from me

Just think of all the moments that we spent
I just can't let you go from me you were meant
I didn't mean to hurt you but I know'
That in the game of love you reap what you saw

~ Rose Royce ~
 
Status
Not open for further replies.