පද පේලි .....

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

සුළඟේ ලෙළෙනා මල් සේ දඟපා
අප පාසැල් ගිය කාලයේ
යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ

ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය
හැමදෙන එක පන්තියෙ විලසේ
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ

සාමලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ

සුළඟේ ලෙළෙනා මල් සේ දඟපා
අප පාසැල් ගිය කාලයේ
යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ....

╗ ශාලිත අබේවික්‍රම ╔

smilie_musik.gif


හරිම ලස්සන අව්‍යාජ ගීතයක්...එළස්ස්ස්ස්ස්!!
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ...


m0163.gif
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පා‍ළු‍ අ‍දු‍රු‍ මා‍ව‍තේ‍ සී‍ත‍ සු‍ළං‍ මා‍ කෙ‍හෙ‍රැ‍ල්‍ ලේ‍ දැ‍ව‍ටෙ‍න‍ වි‍ට
උ‍නු‍සු‍ම් මරි‍ජු‍වා‍නා සු‍ව‍ද‍ රැ‍ගෙ‍න‍ ඉ‍හ‍ළ‍ ඇ‍දෙ‍න‍ වා‍ රැ‍ළි‍ ඔ‍ස්‍ සේ‍
ඈ‍ති‍න්‍ දු‍ටු‍වෙ‍නමි‍ දී‍ප්‍ති‍ම‍ත්‍ එ‍ළි‍ය‍ක්‍
හි‍ස‍ බ‍ර‍ ග‍ති‍ය‍ක්‍ දැ‍නු‍නු‍ හෙ‍යි‍න්‍ ද‍
දෑ‍ස‍ පි‍ය‍වී‍ ගෙ‍න‍ ආ‍ හෙ‍යි‍න්‍ ද‍ සි‍දු‍වු‍ණි‍ රෑ‍ නැ‍ව‍තී‍ම‍ට‍
දො‍ර‍ පි‍ය‍ස‍ අ‍ස‍ල‍ ඈ‍ මා‍ දෙ‍ස‍ බ‍ලා‍ සි‍ටි‍යා‍ය‍
ප‍ල්‍ලි‍යේ‍ ඝ‍න්‍ඨා‍ර‍ හ‍ඩ‍ද‍ ඒ‍ වන‍ ස‍ව‍න‍ත‍ වැ‍කු‍ණි‍
මේ‍ සු‍ර‍පු‍ර‍ද‍ නි‍ර‍ය‍දැ‍යි‍ නො‍තේ‍රේ‍
එ‍ළි‍ය‍ ක‍රා‍ ඉ‍ටි‍ ප‍හ‍න‍ක්‍ ද‍ල්‍වා‍ ඇ‍ය‍ ම‍ගේ‍ මා‍ර්‍ග‍ය‍
ප‍හ‍ළ‍ කො‍රි‍ඩෝ‍ර‍යෙ‍න්‍ ම‍ට‍ ඇ‍සු‍ණු‍ හ‍ඩ‍
පැ‍ව‍සූ‍වා‍ මේ‍ ව‍න්‍ දෙ‍ය‍ක්‍...

Welcome to the hotel california
Such a lovely place
Such a lovely face
Plenty of room at the hotel california
Any time of year, you can find it here


On a dark desert highway, cool wind in my hair
Warm smell of colitas, rising up through the air
Up ahead in the distance, I saw a shimmering light
My head grew heavy and my sight grew dim
I had to stop for the night
There she stood in the doorway;
I heard the mission bell
And I was thinking to myself,
this could be heaven or this could be hell
Then she lit up a candle and she showed me the way
There were voices down the corridor,
I thought I heard them say...

උ‍කු‍ස්‍ සෝ‍




දැ‍න්‍ කු‍ම‍ක්‍ කි‍ය‍න්‍න‍ද‍ නො‍හැ‍ඟේ‍
කො‍තැ‍නි‍න්‍ ආ‍රම්‍භ‍ ක‍ර‍න්‍න‍ට‍ද‍ නො‍තේ‍රේ‍
මා‍ කෙ‍සේ‍ හ‍සු‍ර‍ව‍න්‍නද‍
සං‍කූ‍ල‍ හ‍ද‍ව‍ත‍ක්‍
සි‍ය‍ල්‍ල‍ ඇ‍තැ‍ර‍ ද‍මා‍
ඔ‍බ‍ ම‍ගෙ‍න්‍ වෙ‍න්‍වී‍ ය‍න‍ කී‍ වි‍ට‍
ම‍ට‍ කි‍ය‍න්‍න‍ට‍ ඇ‍ත්‍තේ‍ මෙ‍ප‍ම‍ණ‍කි‍

ඔ‍බ‍ට‍ යා‍ යු‍තු‍න‍ම්‍ ය‍න්‍න‍
මා‍ සි‍ටි‍න්‍න‍ම්‍ නු‍බ‍ නැ‍ව‍ත‍ එ‍න‍තු‍රු‍...

ම‍යි‍ක‍ල්‍ රො‍ක්‍ කි‍රී‍ම‍ට‍ උ‍ග‍නි‍යි‍

භ‍ක්‍ෂ‍ණ‍ය‍ක‍ ඇ‍ර‍ඹු‍ම‍


Don't know what to say now
don't know where to start
I don't know how to handle
a complicated heart
You tell me you are leaving
but I just have to say
before you throw it all away

Even if you want to go alone
I will be waiting when you're coming home


MLTR


:shocked::shocked: මෙහෙමත් භක්ෂණයක්...

:rofl::rofl:
 
Jan 15, 2009
9,238
368
0

මලක් පිපුනා සේ වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනැහුනේ
වළාකුළක් සේ පාවෙලා කොහේ
නුඹ නොවේද හැර ගියේ

තාරුකා වලින් අසා ඔබ සොයන්න දෝ
සිව් දිශාන්තයේ හඹා දුක කියන්න දෝ
මලක් පිපුනා සේ.

සයුරු රළ වගේ ඔබ දකින්න දෝ
මිරිඟුවක් කියා සිත නිවන්න දෝ
මලක් පිපුනා සේ

මලක් පිපුනා සේ වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනැහුනේ
වළාකුළක් සේ පාවෙලා කොහේ
නුඹ නොවේද හැර ගියේ....

╗ සමන්ත පෙරේරා ╔
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    You are stuck in my heart
    Like counting a million stars
    For that many reasons you are

    Can’t you tell
    you’ve been all over me like a spell - I know
    (I never wanna let you go)

    Can’t you see
    you’ve been changing the world around me - I know
    (I never wanna let you go)

    If you hold me close enough
    I can whisper you the words
    If the distance is to far
    I can do nothing, cuz

    You are stuck in my heart
    and we can go anywhere
    whatever the reason you are
    so stuck in my heart
    like counting a million stars
    for that many reasons you are

    Can’t deny
    since I met you that day I’ve been blind - to see
    ( Now I wanna know for real)

    Inside me
    I’m afraid to wake up from a dream - and see
    (It never really happened to me)

    If you hold me close enough
    I can whisper you the words
    If the distance is to far
    I can’t do nothing, cuz

    You are stuck in my heart
    and we can go anywhere
    whatever the reason you are
    so stuck in my heart
    like counting a million stars
    for that many reasons you are

    You are......like a dream so deep inside of me

    You are......the reason that I never sleep

    You are......stuck in my heart

    You are

    Can’t you tell
    you’ve been all over me like a spell
    (I will never let you go, I will never let you go no, no)

    Can’t you see
    you’ve been changing the world around me
    (I don’t wanna let you go, no I’ll never let you go no, no)

    I can't do nothing, cuz
    You are stuck in my heart
    and we can go anywhere
    whatever the reason you are
    so stuck in my heart
    like counting a million stars
    for that many reasons you are

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    சின்ன சின்ன ஆசயி
    சிரகடிக்க ஆசயி
    முத்து முது ஆசயி
    முடிங்துவித ஆசயி

    வென்னிலவ் தொத்து
    முத்தமித ஆசயி
    என்னைத பூமீ
    சுற்றிவர ஆசயி

    மல்லிகயிப் பூவய்
    மாரிவித ஆசயி
    தென்ரலைக் கன்தூ
    மாலைத ஆசயி

    :rofl::rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    சின்ன சின்ன ஆசயி
    சிரகடிக்க ஆசயி
    முத்து முது ஆசயி
    முடிங்துவித ஆசயி

    வென்னிலவ் தொத்து
    முத்தமித ஆசயி
    என்னைத பூமீ
    சுற்றிவர ஆசயி

    மல்லிகயிப் பூவய்
    மாரிவித ஆசயி
    தென்ரலைக் கன்தூ
    மாலைத ஆசயி

    :rofl::rofl:

     
    Jan 15, 2009
    9,238
    368
    0
    சின்ன சின்ன ஆசயி
    சிரகடிக்க ஆசயி
    முத்து முது ஆசயி
    முடிங்துவித ஆசயி

    வென்னிலவ் தொத்து
    முத்தமித ஆசயி
    என்னைத பூமீ
    சுற்றிவர ஆசயி

    மல்லிகயிப் பூவய்
    மாரிவித ஆசயி
    தென்ரலைக் கன்தூ
    மாலைத ஆசயி

    :rofl::rofl:

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    தமிசா தமிசா நாலை நம் நாலே
    தமிசா தமிசா நாடும் நம் நாலே
    தமிசா தமிசா நாடும் நம் நாலே
    என் வீடு தாயி தமில்நாடு என்ற்றே சொல்லத
    என் நாமம் இன்தியன் என்ட்ரெ என்ற்றும் நில்லத

    தமிசா தமிசா நாலை நம் நாலே
    தமிசா தமிசா நாடும் நம் நாலே
     
    Jan 15, 2009
    9,238
    368
    0
    தமிசா தமிசா நாலை நம் நாலே
    தமிசா தமிசா நாடும் நம் நாலே
    தமிசா தமிசா நாடும் நம் நாலே
    என் வீடு தாயி தமில்நாடு என்ற்றே சொல்லத
    என் நாமம் இன்தியன் என்ட்ரெ என்ற்றும் நில்லத

    தமிசா தமிசா நாலை நம் நாலே
    தமிசா தமிசா நாடும் நம் நாலே




    :rolleyes:;)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    In the city of CMB
    when the freaks come out at night
    we need a super hero
    who you gonna call
    Mr. Koththu

    මට කොත්තුත් ඕනේ-මට ලයිම්නුත් ඕනේ
    සම්බෝල ටිකක් උඩින් දාලා
    චීස් ටිකක් වැඩියෙන් දාලා
    ටක ටක ටක ටකස් ගාලා
    ගේන්න මල්ලි දැන්

    මට කොත්තුත් ඕනේ (කොත්තුත් ඕනේ)
    මට ලයිම්නුත් ඕනේ (ලයිම්නුත් ඕනේ)
    සම්බෝල ටිකක් උඩින් දාලා
    චීස් ටිකක් වැඩියෙන් දාලා
    ටක ටක ටක ටකස් ගාලා
    ගේන්න මල්ලි දැන්


    මට පිට්ටු කන්න බෑ- මට ආප්ප කන්නත් බෑ
    උදේ කාපු බත් එක දැන් ආයෙත් කන්න බෑ
    නෑනගෙ කඩේ වහලා හින්දා ඒකෙ කොත්තු නෑ
    ඔය foreign කෑම කාලා නම් මට ගෙදර යන්න බෑ
    එදා ගිහින් කොත්තු කාලා මයිලො බීලා ලයිම් ගහලා
    පාර අයිනෙ ත්‍රීවිල් එකෙ ආතල් එකෙ බුදියනකොට
    වේටර් අයියා තට්ටු කළානෙ මගෙ ඔලූවට බිල ගෙවන්න
    purse එක නෑ මගෙ ළග දැන් පුලුවන්නම් credit දෙන්න
    ඔන්න මචං ඕකට මල ඌ සෙට් වෙයි මට ගහන්න
    ඇදපන් දැන් ත්‍රීවිල් එක වැල්ලවත්තෙ බීච් එකට
    මාර වැඩෙනෙ පෙට්‍රල් නෑ ෂේප් එකේ මාරු වෙන්න
    අදනං මට ඉන්න වෙන්නෙ කුරුදුවත්තෙ පොලිසියෙ

    எரி மாசி எரி-எகிரி போயசி
    அதிச சரக்கு இப்ப தண்ட நல தூகி பொசி
    பொன்டதி புல்ல தசி - வீட்டுக்கு போன பெச்சி
    என்னது time மசங் நாழு மானி ஆசி
    வலகம் போல பலக தோசம் பாசி தண்ட வன்திருசி
    கொத்து தண்ட கெதுதட இல்லை மாரு பேசி
    இல்லை பேசி
    தெவிட லசி
    Tea லா ரெண்டு பூசி விலுன்திறிச்சி
    மதிதட அபு நானா - இன்கு கொன்ஞம் வேயண்டா
    புட்ஜெடெக்கு ரெண்டு கொத்து கட்டுபடியாகுமா
    போடு தலைவ table யா - எடுத number order யா
    chicken கொத்து, மாசி சம்பல், Ohh!! ரெண்டு புல்சய்

    மாச்டர்..உண்கலுக்கு என்ன வெனும்டு கெலுன்க
    எல்லாம் கயில கொண்டுவாண்டு தொரம் வாப்பா...

    පොඩ්ඩක් යන්න ඕන බම්බා පැත්තෙ
    කොත්තු සද්දෙ ඇහෙයි මචං මහ රෑ මැද්දෙ
    සුදු ඉරි අයියලා පාර දෙපැත්තෙ
    drag කරලා අපිව අල්ලලා දායිද ඇතුලේ
    දැන් නං මචං ලිස්සලා යන්න විදියක් කොහොමත් නෑ
    ෂේප් ටෝකක් දාලා බලමු බැරිවෙන එකකුත් නෑ
    යමුද අයියෙ අපිත් එක්ක ප්ලේන්ටියක් බොන්න
    එන්න වෙලා නැත්නං ආ මේක තියාගන්න

    මචං මම නං හිතුවෙ අද අපි ඉවරයි කියලා
    මදැයි ආවා drags වලට නයි තොගයක් ඇරලා
    ෂේප් එකේ ගෙදර යමු දැන් පහටත් ළගයි
    ඔන්න ඔතනින් දාපන් මචං ඉතුරු ටික පයින් තමයි

    [FONT=&quot]You Know I Live For You Kottu
    I'd Even Die For You Koththu
    Ever Times When Laugh For You Koththu
    I Even Cry For You Koththu
    I Can't Even Sleep In Night (Sleep In Night)
    Wake Up And Wonder Why (Wonder Why)
    Always Do Is Love My Life
    Can't Wait For One To Buy
    [/FONT]

    [FONT=&quot]Another Day Has Been Saved For The Citizens Of CMB
    Until The Next Time Your Hungry Who You gonna call
    [/FONT]
    Mr. Koththu

    [FONT=&quot]Hello Is The Mic Still Working
    Ya, I Paid Two Hundred Rupees For My Koththu Man
    I'm Stil Waiting For It Snd I Haven't Got It
    If It Was In India, I Would've Flat My Entire Family With It Ya
    [/FONT]






     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිත ඔබ පාමුල රදවා
    පිදු සෙනෙහස ගිලිහුන දා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝතැවුල් නොම වේවා
     
    Status
    Not open for further replies.