පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අසල් දනව්වක ලොවට මුවා වී ඔබ පතා මා
    නුවන් සොරොව්වේ සිර කල කදුලැලි ඔබ නිසා මා
    පොදිබැද එනතුරු ඔබේ ඉසව්වට අඩවන් සද එළියේ
    සිහින කොදෙව්වේ පහන නිවන්නට එපා දවසක එනතුරු ඔබව සොයා

    §නෙලූ අධිකාරි§
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නුඹට සිත බැඳුනේ කිමෙයි මා තවම නොදන්නෙමී
    නුඹට සිත බැඳි කාරනේ මා තවම සොයන්නෙමී........ :rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එනවා එනවා මගෙ අම්මා එනවා
    ඇද යට සාදේ ඔන්න වෙනවා
    මකුලු දැල් මගේ ඔලුවෙ බැදෙනවා
    පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා
    :P
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ
    ඔබදෝ ආදරෙන් ලඟ සිටියේ
    හිනැහී මා දිහා නෙතු විහිදා බැලුවේ
    කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ.... :rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබෙ අත නොලැබේ නම්
    හැමදා තනිවෙන්නම්....
    :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මුලු ලොවම නැති උනත්
    එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන්
    ඇත ඔබේ නාමයෙන්.....
    :love:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළී රැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳීන්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා

    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන් නැතුව ඇතී
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී
    විඳීන්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා

    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමු ද අපි අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා
    විඳීන්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළී රැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳීන්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා......


    ╗ දයාන් විතාරණ ╔
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ නිහඬ බව බිඳෙන්න
    තව මොනව හරි කියන්න
    ඔය නෙත් අගින් සිනා සී
    මා දිහ දැන් බලන්න......
    :)
     
    Status
    Not open for further replies.