පද පේලි .....

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එක සිත දෙතැනක නතරවෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ලගයි මගේ ලගයි
ඒ සිත දෙතැනක නතරවෙලා

ලසො තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙතද වැළපේ
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සද
මගේ සිතද සැනසේ:yes:

mickey_with_guitar-324.gif


elazzzzz...:rofl::rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙලු අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

~ නරි බෑණා ~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දේ‍ව‍තා‍ව‍න්‍ සි‍ත‍න‍ දේ‍ව‍ල්‍
    දි‍ව්‍ය‍ලෝ‍කෙ‍න්‍ මෙපිට එන්නෑ
    හිරු රැසින් හැම පිනි බිඳක්මත්
    දිලිසි දිලිසී අවදිවෙන්නෑ
    දෛ‍ව‍ය‍යි‍.. ඉ‍ර‍ණ‍ම‍යි‍..
    ජී‍වි‍ත‍ය‍ ස‍ම‍ඟි‍න්‍...
    ර‍ඟ‍න‍ රැ‍ඟු‍ම‍ක්‍ දෝ‍
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවි..
    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනවි..
    නන් නාදුනනා ඔබගේ..
    අත් අකුරෙන් ලියනු මැනවී..
    දුක් ගීයක් ලියනු මැනවි..
    අඩසද බැස ගෙන යන සද..
    සීතල අදුරු ‍රැයක..
    අඩසද බැස ගෙන යන සද..
    ‍රැහි හඩන ‍රැව් අතරින්..
    එතකොට ඒ ගී රාවය..
    යාන්තමින් මට ඇසෙවි..


    පණ්ඩිත් අමරදේවයන්..
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ
    නොරැදී නොගැටී
    සුළඟේ මිලින උනාවේ

    දවනු දැනේ සිසිල් කිරණ පවා
    සිසිල නොදේ මද පවන පවා
    ඔබ මුව පියු මේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැදුනාවේ

    සුවද දැනේ ඔබෙ උදය හවා
    කදුළු නැගේ නෙත රැයද දිවා
    ඔබ මුව පියු මේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැදුනාවේ

    -Milton Mallawarachchi-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්...


    අද ඔබ නැති බිම තනිවී
    සිත දවනා අදුරු හැගුම්
    විදගන්නම් කවදා හෝ
    ඔබ හිමිවේ නම්......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Seeing through my clouded eyes,
    I survey the rotting chrowd,
    The trees around us are more comfort
    Than the drone of your voice,

    I wished I could be alone,
    I wished away your haunting smile,
    But now my life is empty,
    No one left but me,
    I can't understand this loneliness.

    This place is full of all the bad times,
    Every word I ever said, and had thrown back again
    The sky leered down on us,
    But now there is only me.

    The water gushes in, bringing with it broken leaves,
    The rain still smothers me, my wrists still scream free
    This place is empty, this place is gone
    Where will I go from these barren lands?
    I'm still afraid to go,
    Tell me you'll be waiting for me.
    Tell me I haven't been the mistake.

    I am twisted torn to a world that stole everything,
    Bound to its clutches of end,
    This place is one of loneliness,
    This place is where I refuse to stay,

    I'll slit my throat today.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා සිතට අහම්බෙන්
    ඔබ එඹිකම් කල අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන්
    සගවාගන්නෙද මතු දා කෙලෙසින්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාන තියන නුඹෙ දෑතම කැළණි විහාරෙට
    සුවද රෝස මල අරගෙන යනවද ඈතට
    ආදරයක් සොරකම් කල අමිහිරි පාපෙට
    සමාව දේද සොදුරෙ පසලොස්වක සද

    ~ ජයසිරි අමරසේකර ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ
    නොරැදී නොගැටී
    සුළඟේ මිලින උනාවේ

    දවනු දැනේ සිසිල් කිරණ පවා
    සිසිල නොදේ මද පවන පවා
    ඔබ මුව පියු මේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැදුනාවේ

    සුවද දැනේ ඔබෙ උදය හවා
    කදුළු නැගේ නෙත රැයද දිවා
    ඔබ මුව පියු මේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැදුනාවේ

    -Milton Mallawarachchi-

    ලස්සන සිංදුවක් පොඩ්ඩො
    :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හෙළේ මනාලී යක්කුල මගේ කුමාරි

    පාන්දර ඇවිත් නූපුර සලා රගන්නි
    කෝල්මුර ගයා දමරුව තුටිය වයන්නී

    හීන් හිරිපොදේ මීදුම් සළුව අදින්නී
    ආන් බල හොරේ කිණිහිරි ගලට නගින්නී
    රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි

    කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නී
    මාත් එක්ක ඒ රිටිගල අදුන් සොයන්නී
    මගේ මදෝරී ලංකා දැහැන ගයන්නී

    හෙලේ මනාලී යක්කුල මගේ කුමාරි

    ~ සහන් රන්වල ~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හිරුට හොරෙන් සඳූට හොරෙන්
    තරු මල් උයනේ
    ලොවට හොරෙන් සැදූ ලොවයි
    අපේ ආදරේ

    ඔබේ නුවන් තරු එළියෙන්
    ඒ ලෝකයේ සිරි නරඹන්නම්
    තවත් කුමටදෝ එළියක්
    මගේ ලෝකයේ

    ඔබේ වදන් අමසරයෙන්
    ඒ ලෝකයේ නද රැව්දේ නම්
    තවත් කුමටදෝ මිහිරක්
    අපේ ලෝකයේ

    හිරුට හොරෙන් සඳූට හොරෙන්
    තරු මල් උයනේ
    ලොවට හොරෙන් සැදූ ලොවයි
    අපේ ආදරේ
    .....

    ╗ ටී. ඇම්. ජයරත්න ╔
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "කුරුටු ගෑ ගී පොතේ
    කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා
    ගෙනේ වද වේදනා"....

    ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියු කවි ගීතිකා
    ඔබේ නාමෙන් හැඬු කඳුළින් ගයමි මම කිවිඳුනේ.....

    මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
    නොලැබ කිවිඳුන් කුමට කවි කම් කිවිඳ මට කවි ලොවේ"....

    ~ ගා‍ය‍න‍ය‍: නන්දා මාලිනියන්~.....සු‍නි‍ල්‍ ආ‍රි‍ය‍ර‍ත්‍නගේ‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ක්‍..
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    "කුරුටු ගෑ ගී පොතේ
    කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා
    ගෙනේ වද වේදනා"....

    ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියු කවි ගීතිකා
    ඔබේ නාමෙන් හැඬු කඳුළින් ගයමි මම කිවිඳුනේ.....

    මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
    නොලැබ කිවිඳුන් කුමට කවි කම් කිවිඳ මට කවි ලොවේ"....

    ~නන්දා මාලිනියන්~.....

    එළකිරි :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුන්දර මෙරග සොබාවන්
    සොද සුන්දර මෙරග සොබාවන්

    නෙක බලනට ගොසිනා
    මෙහි අද පැමිණා
    පිළිගමු සුදනෙනි බැතිනා
    අපි පිළිගමු සුදනෙනි බැතිනා

    නෙක ගී කව් විදිනා
    කව් නළු නොමදා
    ඔබ අප සැම අත්විදිනා
    නව පුවතකි අද මෙහි රගනා

    ~ රොඩ්නි වර්ණකුල, ගුරු තරුව ~
     
    Status
    Not open for further replies.