රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන
ඇස් දැල්වූවා
~ ගග අද්දර ~
meka ganga addhara filem ekeda....didn't know it..

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන
ඇස් දැල්වූවා
~ ගග අද්දර ~

එක සිත දෙතැනක නතරවෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ලගයි මගේ ලගයි
ඒ සිත දෙතැනක නතරවෙලා
ලසො තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙතද වැළපේ
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සද
මගේ සිතද සැනසේ![]()


ekelu..... mamath danagaththe adameka ganga addhara filem ekeda....didn't know it..![]()

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ
නොරැදී නොගැටී
සුළඟේ මිලින උනාවේ
දවනු දැනේ සිසිල් කිරණ පවා
සිසිල නොදේ මද පවන පවා
ඔබ මුව පියු මේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැදුනාවේ
සුවද දැනේ ඔබෙ උදය හවා
කදුළු නැගේ නෙත රැයද දිවා
ඔබ මුව පියු මේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැදුනාවේ
-Milton Mallawarachchi-

"කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා"....
ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියු කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඬු කඳුළින් ගයමි මම කිවිඳුනේ.....
මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන් කුමට කවි කම් කිවිඳ මට කවි ලොවේ"....
~නන්දා මාලිනියන්~.....
