meka hindi sinduwak ne......oooooo...demala ekakuth thiyanawa wage mathakai...![]()
ඒකනෙ කිව්වෙ ඔය වගේ දෙමළ සිංදුවක් තියෙනවා කියලා

සිංදුව හොයා ගන්නයි ඕනි .... අවුලක් නෑ එළ

meka hindi sinduwak ne......oooooo...demala ekakuth thiyanawa wage mathakai...![]()


ඒකනෙ කිව්වෙ ඔය වගේ දෙමළ සිංදුවක් තියෙනවා කියලා
සිංදුව හොයා ගන්නයි ඕනි .... අවුලක් නෑ එළ![]()


සිංදුවේ නම මතක නැති එක තමා කොස්ස...
අර අ අ අ අ ආවණ්නා සිංදුවත් මාර ලස්සනයි නේද...![]()


අවුලක් නෑ
ඒකත් හොඳා ... අර එඩිට් කරපු එක තරම් නම් හොඳ නෑලු![]()



ලා හිරූ.. පායලා
පිපී මල් යායක් නෑවිලා
පිපී මල් යායක් නෑවිලා
සෝතැවුල් නිවනා හදවතේ
ආදරේ උතුරා
උදාවෙලා උදා ඉරේ රිදී සිනා
නෙතකින් නෙතකට වෑහිලා
ඔබේ කඳූලේ සිනාවේ
ඔබ සමඟ රැඳෙනා
ඔබේ සෙවණැල්ලයි මා
ඈත පෙම් අරණේ හිමවතේ
පාවෙනා පවනේ
නිසංසලේ පැතුම් සැලේ පියා සලා
සැනසුම් ලොවකට පාවෙලා
ලා හිරූ.. පායලා
පිපී මල් යායක් නෑවිලා
පිපී මල් යායක් නෑවිලා.....
╗ ටී.ඇම්. ජයරත්න ╔

ඕඕඕඕ.....හික්ස්...
ඔව් ඔව් වාන්ග මචන් එකනං මැක්සා...
අර දෙවැනි වීඩියෝ ඉන්නෙ කමල් අද්දරආරච්චි...මීටර් වුනාද![]()
