පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
meka hindi sinduwak ne......oooooo...demala ekakuth thiyanawa wage mathakai...:rolleyes:

ඒකනෙ කිව්වෙ ඔය වගේ දෙමළ සිංදුවක් තියෙනවා කියලා :rolleyes:
සිංදුව හොයා ගන්නයි ඕනි .... අවුලක් නෑ එළ
;)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

ඒකනෙ කිව්වෙ ඔය වගේ දෙමළ සිංදුවක් තියෙනවා කියලා :rolleyes:
සිංදුව හොයා ගන්නයි ඕනි .... අවුලක් නෑ එළ
;)

සිංදුවේ නම මතක නැති එක තමා කොස්ස...:baffled:

අර අ අ අ අ ආවණ්නා සිංදුවත් මාර ලස්සනයි නේද...:rolleyes:
 
Jan 15, 2009
9,238
368
0

ලා හිරූ.. පායලා
පිපී මල් යායක් නෑවිලා
පිපී මල් යායක් නෑවිලා

සෝතැවුල් නිවනා හදවතේ
ආදරේ උතුරා
උදාවෙලා උදා ඉරේ රිදී සිනා
නෙතකින් නෙතකට වෑහිලා

ඔබේ කඳූලේ සිනාවේ
ඔබ සමඟ රැඳෙනා
ඔබේ සෙවණැල්ලයි මා

ඈත පෙම් අරණේ හිමවතේ
පාවෙනා පවනේ
නිසංසලේ පැතුම් සැලේ පියා සලා
සැනසුම් ලොවකට පාවෙලා

ලා හිරූ.. පායලා
පිපී මල් යායක් නෑවිලා
පිපී මල් යායක් නෑවිලා.....

╗ ටී.ඇම්. ජයරත්න ╔
 
Jan 15, 2009
9,238
368
0
සිංදුවේ නම මතක නැති එක තමා කොස්ස...:baffled:

අර අ අ අ අ ආවණ්නා සිංදුවත් මාර ලස්සනයි නේද...:rolleyes:

අවුලක් නෑ
ඒකත්
හොඳා ... අර එඩිට් කරපු එක තරම් නම් හොඳ නෑලු:P;)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
காற்றின் மொழீ ஒலியா இசையா
பூவின் மொழீ நிரமா மணமா
கடலின் மொழீ அலையா நுரையா
காதள் மொழீ விலியா இதலா

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

අවුලක් නෑ
ඒකත්
හොඳා ... අර එඩිට් කරපු එක තරම් නම් හොඳ නෑලු:P;)

ඕඕඕඕ.....හික්ස්...:rofl:
ඔව් ඔව් වාන්ග මචන් එකනං මැක්සා...:rofl:

අර දෙවැනි වීඩියෝ ඉන්නෙ කමල් අද්දරආරච්චි...මීටර් වුනාද:P
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

ලා හිරූ.. පායලා
පිපී මල් යායක් නෑවිලා
පිපී මල් යායක් නෑවිලා

සෝතැවුල් නිවනා හදවතේ
ආදරේ උතුරා
උදාවෙලා උදා ඉරේ රිදී සිනා
නෙතකින් නෙතකට වෑහිලා

ඔබේ කඳූලේ සිනාවේ
ඔබ සමඟ රැඳෙනා
ඔබේ සෙවණැල්ලයි මා

ඈත පෙම් අරණේ හිමවතේ
පාවෙනා පවනේ
නිසංසලේ පැතුම් සැලේ පියා සලා
සැනසුම් ලොවකට පාවෙලා

ලා හිරූ.. පායලා
පිපී මල් යායක් නෑවිලා
පිපී මල් යායක් නෑවිලා.....

╗ ටී.ඇම්. ජයරත්න ╔

ooooo...mekath hondai...elazzzz...;)
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ------------------------------------

    You are my fire
    The one desire
    Believe when I say
    I want it that way

    But we are two worlds apart
    Can't reach to your heart
    When you say
    That I want it that way


    Tell me why
    Ain't nothin' but a heartache
    Tell me why
    Ain't nothin' but a mistake
    Tell me why
    I never wanna hear you say
    I want it that way

    Am I your fire
    Your one desire
    Yes I know it's too late
    But I want it that way


    Now I can see that we're falling apart
    From the way that it used to be, yeah
    No matter the distance
    I want you to know
    That deep down inside of me...

    You are my fire
    The one desire
    You are
    You are, you are, you are

    Don't wanna hear you say
    Ain't nothin' but a heartache
    Ain't nothin' but a mistake
    I never wanna hear you say
    I want it that way

    Tell me why
    Ain't nothin' but a heartache
    Tell me why
    Ain't nothin but a mistake
    Tell me why
    I never wanna hear you say
    I want it that way
    I want it that way

    --------------------------------------
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දේදුන්නක් හිනාවුනා
    දඹුලු ගලට ඉහලින්
    රන් සමනල තටු අරගෙන
    අල්ලන්නට මං යනකොට

    වලාකුළක මුවාවුණා
    හඩවා නෙතු කදුළින්
    දඹුලු ගලින් මේ වැටෙන්නෙ
    ඒ කදුළුයි අහසින්

    ~ හේමන්ත වික්‍රමසිංහ ~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සල්ලි සොයාලා පොදි බැඳ සල්ලි සොයාලා
    යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා

    මරු ආවිට කැන්දන් යන්නේ නොසිතු වෙලාවේ
    නොගොහින් ඉන්නට බැරිවෙයි කල් දමා ප්‍රමාදේ
    කොයි කවුරු වුණත් යන්නේ හිස් අතින් නොවේ දෝ
    ධනවතා දු‍ගී කියලා එහි වෙනසක් වේදෝ
    මේ සල්ලි තමා දෙවියන්ගේ මල්ලි කියාලා
    යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා

    මේ සල්ලි සොයාලා .....

    ලොව කිරුළු පලන් රජුටත් මේ උරුමය දේ‍වී
    යස ඉසුරු අතර දිනයක තනි වෙන්නට වේවී
    කොයි මොහොතක අවසානය අපහට ලං වේදෝ
    ධනවතා දු‍ගී කියලා එහි වෙනසක් වේදෝ
    මේ සල්ලි තමා දෙවියන්ගේ මල්ලි කියාලා
    යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා

    මේ සල්ලි සොයාලා .....


    ගායනය අල්හාජ් මොහිදින් බෙග්
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දිනෙක රන් සළු පලඳා සඳ නැගි වෙලාවෙන්
    පැමින ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන්....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඕඕඕඕ.....හික්ස්...:rofl:
    ඔව් ඔව් වාන්ග මචන් එකනං මැක්සා...:rofl:

    අර දෙවැනි වීඩියෝ ඉන්නෙ කමල් අද්දරආරච්චි...මීටර් වුනාද:P

    ලොල් ... මීටර් විය :P
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සිහින්නෙන් වගේ දුටව දසුනක් ලෙසින්
    බලා ඉන්න දෙනුවන් අයා.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මුව මුවග රැදෙන බොරු වැනුම්
    බිද දමන සැණින මිතුරු දම්
    සත්කාර ලැබෙන විට උතුම්
    දණ දෙබැම පොළව මත උලන්

    දුක සතුට දෙකම එකවගේ
    විදගන්න හැකිද සමසිතේ
    බිතු සිතුවම් කල රූ වගේ
    සොද මිතුරු දහම් නොවැ අගේ

    පලබරව බිමට අතු නැවේ
    ඒ නිවට කමට හෙම නොවේ
    මිතුරුදම් රකින උන් ලොවේ
    තුටු පහන් කරති සිත් අපේ

    ~ ලෙලුම් රත්නායක ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල් පැන් පොදක්
    කින්ත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
    නෙළුමක් නෙළුමක් අරන්
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්
    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්

    පමාවෙවී හිඳීනට නැත වේලා
    කාලය ඉගිලී යයි ඉගිලී යයි
    පමාවෙවී හිඳීනට නැත වේලා
    කාලය ඉගිලී යයි ඉගිලී යයි
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
    මීවිත උතුරා යයි උතුරා

    අවුල් දුහුල්වල සිහිල් පහස් වැද
    රඟනා රංගන නොනවත්වනු මැන
    ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
    රසබර සුළු මොහොතයි සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක්සේ
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක්සේ
    හෙට දින එය මියයයි මියයයි

    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්
    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්......

    ╗ වික්‍ටර් රත්නායක ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගගට ඉවුරක් සේ රැක ඉන්නම්
    කෙතට නියරක් සේ ළග ඉන්නම්
    වැයෙන වස්දඩු රාවය වෙන්නම්
    හමා එන පවනේ හමා එන පවනේ

    ලියනා කවි පෙලට එලිවැට වෙන්නම්
    සිතුවම අදිනා තෙලි තුඩ වෙන්නම්
    ගයනා ගීයට පදවැල වෙන්නම්
    රැදී හද පතුලේ රැදී හද පතුලේ

    සිතට අරමුණ සේ දිස්වෙන්නම්
    හදට අදිටන වී දිරි දෙන්නම්
    අනාගතයට පෙර මග වෙන්නම්
    දෙපා යට වැතිරී දෙපා යට වැතිරී

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද සාවී මා
    සද මඩලේ පාළුවේ මෙදා
    බඹර ගලින් රූටාලා
    සද නිවුණිද කියපන් මයෙ මලයා

    දෙමස්සිනාලා මල්පැණි බීවා දෝ......
    බඹර කපන්ටා
    බමන මතින් කරනම් ගැසුවාදෝ
    තනිවූයේ මාවයි මයෙ මලයා

    සිත පෑරීලා බඹරුන් ඇන්නා දෝ
    අම්මාපල්ලා.... අම්මාපල්ලා
    උන් ඒ වග දන්නේ නැතුවා දෝ
    තනි වූයේ මාවයි මයෙ මලයා

    ~ රන්වල ~
     
    Status
    Not open for further replies.