පද පේලි .....

Status
Not open for further replies.

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
It's been about a year now
Ain't seen or heard from you
I've been missing you crazy
How do you, how do you sleep?
I found the letter you wrote Me
It still smells just like you
Damn those sweet memories
How do you, how do you sleep?
 
Jan 15, 2009
9,238
368
0

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ අදුර මකන අගේ
හඳට අහස හිමිවන පෝදා
ලොව හඳටම නතු වෙනවා
තරුව ද අමතක වෙනවා

අහස ඉමේ තුරු මුදුනේ මල් හිනැහෙනවා
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
අහසට පිපි මල් සේ පොළොවට පර මල් හිමිවේ
පිපි මල් පර මල් වෙනවා
ඒ මල් දුක සඟවනවා

සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා
ඔබ නෙත් සඳපහණේ සදළුතලේ සඳ සැඟවේ
ඔබ යළි සඳවත වෙනවා
මිහිරිව ඔබ රිදවනවා

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ අදුර මකන අගේ
හඳට අහස හිමිවන පෝදා
ලොව හඳටම නතු වෙනවා
තරුව ද අමතක වෙනවා
......

╗ එඩ්වඩ් ජයකොඩි ╔
╗ චරිතා ප්‍රියදර්ශනී ╔
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
And I'd give up forever to touch you
Cause I know that you feel me somehow
You're the closest to heaven that I'll ever be
And I don't want to go home right now

And all I can taste is this moment
And all I can breathe is your life
Cause sooner or later it's over
I just don't want to miss you tonight

And I don't want the world to see me
Cause I don't think that they'd understand
When everything's made to be broken
I just want you to know who I am

And you can't fight the tears that ain't coming
Or the moment of truth in your lies
When everything seems like the movies
Yeah you bleed just to know you're alive

I don't want the world to see me
Cause I don't think that they'd understand
When everything's made to be broken
I just want you to know who I am

I just want you to know who I am
I just want you to know who I am
I just want you to know who I am
I just want you to know who I am
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    Where do you go?
    I wanna know
    Where do you, where do you go?
    Where do you, where do you go?
    You leave without a word
    No message no number
    And now my head is poundin like rollin thunder
    You left me with a heartache
    Deep inside
    Girl you should see me
    Cry all night and I wonder
    Everybody says what a shame
    What is wrong
    They dont like the game you play
    Heard youre hangin round every night
    Until dawn
    And waiting for you night and day
    Where do you go my lovely
    Where do you go - I wanna know
    My lovely I wanna know
    Where do you go?
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Maybe it's intuition
    But some things you just don't question
    Like in your eyes
    I see my future in an instant
    and there it goes
    I think I've found my best friend
    I know that it might sound more than
    a little crazy but I believe

    I knew I loved you before I met you
    I think I dreamed you into life
    I knew I loved you before I met you
    I have been waiting all my life

    There's just no rhyme or reason
    only this sense of completion
    and in your eyes
    I see the missing pieces
    I'm searching for
    I think I found my way home
    I know that it might sound more than
    a little crazy but I believe

    A thousand angels dance around you
    I am complete now that I found you
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    එදා මෙදා තුර කඳුළට විවරවූ
    දෑස් පියන්පත් කවුළු වසා..
    ළයේ ගලා ගිය සෙනේහයේ සුව
    සිනා පිරූ රතු දෙතොල් පියා..
    මිළාන වී ගිය රෝස කුසුම් පෙති..
    කම්මුල් සුදු මැළි පාට පොවා..
    දෑත ළයේ බැඳි අවසන් ගමනද
    සොඳුරිය මට නොකියාම ගියා..

    දෑස් කවුලුපත් පලා කඳුලු කැට..
    වෑහෙද්දී මගෙ දෑස් අගින්..
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
    පාත් වෙන්න ඔය මුවට උඩින්..
    ඈත්ව යන්නට.. සමුගෙන කවුරුත්..
    ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්..
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි..
    ඈත් නොවේමයි ඒ සුවඳින්..

    ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ..
    හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලොකය හෙටත් තියේ....
    ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
    ඇයි මේ ලොව මා තනිව ගියේ...
    ආයේ දවසක එක හිත් ඇත්තන්..
    වී අපි ඉපදෙමු එකට ප්‍රියේ... :(:(:(:(

     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
    රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි
    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා

    වරමාති ශුභ චරිතේ
    ලංකාපති නරේන්ද්‍රසිංහ නුපතේ

    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
    පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

    ඕලන්දෙන් රැගෙන බලේ
    එංගලන්තෙ තබන වෙලේ
    සිංහලුනගෙ බිදුන බලේ
    කවදා ගොඩ නගමු මලේ

    රජ්ජුරුවෝ උඩයි උඩයි
    අපි පොඩිඋන් බිමයි බිමයි
    අන්දරේලා මැද ඉදගෙන
    දෙපැත්තටම විහිළු කරයි

    රට යනවා පරදේසෙට
    අපි යනවා පරලෝකෙට
    අන්තිමේදි බලපුවාම
    අන්දරේලා අපි සේරම

    ~ අන්දරේලා ~
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    arumosam sellam badu daka naadan negani
    igili giya motoriyen sathayak labui
    paule kusagini niwanna eken pana lebuni
    man enathuru weedikone hitapan maye negani
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට එනු මැනවී
    මගෙ ලඟ තනියට එනු මැනවී
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පඩි නඩි නෑ කාල බීලා හිටියත් මදිද
    රජ්ජුරුවෝ හිනස්සලා මැරුනත් මොකද
    රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
    විහිළු තහළුවක් හිතන්ට වෙලාව කොහෙද
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හීන හතක් මැද විමනක් සැදුනයි
    සීත සඳූන් සුව ඒ තුළ පිරුණයි
    වාසනාවෙ මල් හදවත පිපුණයි
    ගීත නාද දෙව් ලෝකෙම ඇහුණයි....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඬන පොඩි පුතු නළවගන්නට නිදන මට රහසින්
    රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිදිනා දුකකින්
    කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින්
    සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

    ලිහා බත්මුල බුදින මොහොතක මිතුරු කැල සමඟින්
    වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
    කමහලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
    නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

    අපට අපමය පිහිට පිළිසරණය ද යන හැඟුමින්
    සැපත දුක ළඟ සමව සැනසී නිඹද ඉවසීමෙන්
    මට ම දාවුණ පැටවුණට සහ මට ම අම්මා වන්
    සොඳුර නුඹ ගෙනි එළිය වූයේ උදාවුණ දිනිදුන්

    ගායනය :- විශාරද සුනිල් එදිරිසිංහ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලුතලා පිස
    මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
    හන්තාන අඩවියේ කුසුම වදුලු තුරු සිරස හමාගෙන
    මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ

    ~විශාරද නන්දා මාලනී
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    My life is brilliant.
    My love is pure.
    I saw an angel.
    Of that I'm sure.
    She smiled me on the subway.
    She was with another man.
    But I won't lose no sleep on that,
    'Cause I've got a plan.

    You're beautiful, You're beautiful,
    You're beautiful, it's true.
    I saw your face in a crowded place,
    And I don't know what to do,
    'Cause I'll never be with you.

    Yes, she caught my eye,
    As I walked on by.
    She could see from my face that I was,
    Flying high,
    And I don't think that I'll see her again,
    But we shared a moment that will last till the end.

    You're beautiful, You're beautiful,
    You're beautiful, it's true,
    I saw your face in a crowded place,
    And I don't know what to do,
    'Cause I'll never be with you.

    You're beautiful. You're beautiful.
    You're beautiful, it's true.
    There must be an angel with a smile on her face,
    When she thought up that I should be with you.
    But it's time to face the truth,
    I will never be with you.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වැටෙන් එහා මල් පදුරේ
    ඔබ පිපී වැනේ අඩ අදුරේ
    මිලින උනත් ඝන අදුරේ
    මල් නෙලන්න නම් තහනම්

    සුවද ඇදෙයි මුළු ලොවට හොරෙන්
    නොවසා ඇති දොර කවුළු තුලින්
    සුවද දිදී තිබුණත් මිදුලේ
    මල් නෙලන්න නම් තහනම්

    ~ දයාන් විතාරණ ~
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere

    When I first saw you, I saw love.
    And the first time you touched me, I felt love.
    And after all this time, you're still the one I love

    Looks like we made it
    Look how far we've come my baby
    We mighta took the long way
    We knew we'd get there someday

    They said, "I bet they'll never make it"
    But just look at us holding on
    We're still together still going strong

    (You're still the one)
    You're still the one I run to
    The one that I belong to
    You're the one I want for life
    (You're still the one)
    You're still the one that I love
    The only one I dream of
    You're still the one I kiss good night

    Ain't nothin' better
    We beat the odds together
    I'm glad we didn't listen
    Look at what we would be missin'

     
    Status
    Not open for further replies.