පද පේලි .....

Status
Not open for further replies.

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
I'm tired of being what you want me to be
Feeling so faithless, lost under the surface
I don't know what you're expecting of me
Put under the pressure of walking in your shoes

(Caught in the undertow just caught in the undertow)
Every step that I take is another mistake to you
(Caught in the undertow just caught in the undertow)

I've become so numb I can't feel you there
Become so tired so much more aware
I'm becoming this all I want to do
Is be more like me and be less like you

Can't you see that you're smothering me?
Holding too tightly, afraid to lose control
?Cause everything that you thought I would be
Has fallen apart right in front of you

(Caught in the undertow just caught in the undertow)
Every step that I take is another mistake to you
(Caught in the undertow just caught in the undertow)
And every second I waste is more than I can take

I've become so numb I can't feel you there
Become so tired so much more aware
I'm becoming this all I want to do
Is be more like me and be less like you

And I know I may end up failing too
But I know you were just like me
With someone disappointed in you

I've become so numb I can't feel you there
Become so tired so much more aware
I'm becoming this all I want to do
Is be more like me and be less like you

I've become so numb I can't feel you there
I'm tired of being what you want me to be
I've become so numb I can't feel you there
I'm tired of being what you want me to be
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දොයි දොයි දොයි
    දොයිය බබා
    බයි බයි බයි
    බයිය බබා

    මෙන්න මේ සිංදුව දැන් අහන්න තිබ්බනං ආයෙ මොකවත් ඕනෙ නෑ
    නිදාගන්න ඕනෙ උනාට නිදිමත නෑ නෙ:(
     
    Jan 15, 2009
    9,238
    368
    0

    කල්පනා ලොව මල් වනේ
    සිහින රජ දහනේ
    ආදරේ ආදරේ

    නීල අහසේ තාරකා සේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බඳවා තබන්නී

    මා වටා සහසක් යුගත් පා
    ඈ රුවින් පිළිරූ මැවීලා
    පාව යයි මුළු ජීවිතේ සුදු
    මීදුමින් දැවටී එතීලා

    කල්පනා ලොව මල් වනේ
    සිහින රජ දහනේ
    ආදරේ ආදරේ.....

    ╗ අබේවර්ධන බාලසූරිය ╔

     
    Jan 15, 2009
    9,238
    368
    0
    දොයි දොයි දොයි
    දොයිය බබා
    බයි බයි බයි
    බයිය බබා

    මෙන්න මේ සිංදුව දැන් අහන්න තිබ්බනං ආයෙ මොකවත් ඕනෙ නෑ
    නිදාගන්න ඕනෙ උනාට නිදිමත නෑ නෙ:(

    සිංදුව නං තියෙනෝ කොහෙද ඉතිං ගිහිල්ලනෙ :oo::P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Everybody knows that I was such a fool to ever let go of you
    Baby I was wrong
    Yeah I know I said we'd be better off alone
    It was time that we moved on
    I know I broke your heart, I didn't mean to break your heart
    But baby here I am

    Banging on your front door
    My pride spilled on the floor
    My hands and knees are bruised and I'm crawling back to you
    Begging for a second chance
    Are you gonna let me in?
    I was running from the truth and now I'm crawling back to you


    ~ BSB ~ :love:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඕඕඕ............. එහෙනම් නින්ද ගිහිං වෙන්නැ

    එහෙනං එහෙනං
    පද ටික ලියල ඔහොම නින්ද ගියානං සිංදුව ඇහුවනං කොහොම නින්ද යයිද
     

    EK Nadal

    Member
    Sep 12, 2009
    197
    0
    0
    35
    Gampaha
    [FONT=&quot]මින්දද හී සර වැදී සැලෙන හඬ :lol:[/FONT]

    [FONT=&quot]නංවන දුක් ගී ඔබට ඇසෙනවද :lol:[/FONT]


    [FONT=&quot]චන්දන මල් අතුරා ඇති යහනට :lol:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කන්ද කපා පායන් රන් පුන් සද :lol:[/FONT]
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිංදුව නං තියෙනෝ කොහෙද ඉතිං ගිහිල්ලනෙ :oo::P

    අපො මං විහිළුවක් කළෙ සඳුනෝ
    ඔය රොමෑන්ටික් slow සිංදුවක් ඇහුවනං ඒත් හරි :P:lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතු දැහැන් බිදී
    හද විමන් වඩී
    සුරගනක් වගෙයි කුමරී
    සෙනහසින් බැදී
    සිත ගිමන් නිවී
    පෙම් කවක් ලියයි මිහිරි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කඳූ පාමුල සිට දැහැනට සම වැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ.......
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    [FONT=&quot]කවුලු පියන්පත් වහන්න සදලුතාලවේ[/FONT]
    [FONT=&quot]ඔබ දුරයි නෙතට... මා සිටිනා ලවැලි තලාවේ :lol:
    [/FONT]
    :eek:
    විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි.... :rolleyes::rolleyes:
    :lol::lol::lol::lol: :P:P:P
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~
    So you sailed away
    Into a grey sky morning
    Now I'm here to stay
    Love can be so boring

    Nothing's quite the same now
    I just say your name now


    But it's not so bad
    You're only the best I ever had
    You don't want me back
    You're just the best I ever had

    So you stole my world
    Now I'm just a phony
    Remembering the girl
    Leaves me down and lonely

    Send it in a letter
    Make yourself feel better


    But it's not so bad
    You're only the best I ever had
    You don't need me back
    You're just the best I ever had

    And it may take some time to
    Patch me up inside
    But I can't take it so I
    Run away and hide
    And I may find in time that
    You were always right
    You're always right

    So you sailed away
    Into a grey sky morning
    Now I'm here to stay
    Love can be so boring

    What was it you wanted
    Could it be I'm haunted
    ~~~~~~~~~~~~~~~~~~~~~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ස‍ද‍ හො‍රෙ‍න්‍ බ‍ල‍න‍ රෑ‍ මේ‍ වා‍ළු‍කා‍ ත‍ලේ‍
    ත‍රු‍ රෑ‍න්‍ දි‍ලි‍ දි‍ලී‍ මා‍ව‍ත‍ අ‍හු‍ර‍න්නේ
    පිපි කුසුම් සුවද දී වෑහෙනා යාමයේ
    නුඹ හෙළනා මුකුළු සිනා මහද මල් පිපේ

    -Wijayabandara Welithuduwa-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ස‍ද‍ හො‍රෙ‍න්‍ බ‍ල‍න‍ රෑ‍ මේ‍ වා‍ළු‍කා‍ ත‍ලේ‍
    ත‍රු‍ රෑ‍න්‍ දි‍ලි‍ දි‍ලී‍ මා‍ව‍ත‍ අ‍හු‍ර‍න්නේ
    පිපි කුසුම් සුවද දී වෑහෙනා යාමයේ
    නුඹ හෙළනා මුකුළු සිනා මහද මල් පිපේ

    -Wijayabandara Welithuduwa-
    සඳු වළාකුළෙන්:rolleyes:
     
    Status
    Not open for further replies.