පද පේලි .....

Status
Not open for further replies.

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    සිත ඔබ පාමුල රඳවා....
    බිඳි සෙනෙහස ගිනි උහුලා...
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නෙමි
    ඔබට සෝ තැවුල් නොම වේවා....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Long lost words whisper slowly to me
    Still can't find what keeps me here
    And all this time I've been so hollow inside
    I know you still there
    Watchig me......................

    ~ Evanescence ~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Baby are you down down down down down,
    Downnnnnnn, downnnnnnn,
    Even if the sky is falling down,
    Downnnnn, downnnnn
    Ooohhh (ohhh)

    You oughta know, tonight is the night to let it go,
    Put on a show, I wanna see how you lose control,

    So leave it behind cause we, have a night to get away,
    So come on and fly with me, as we make our great escape.

    So baby dont worry, you are my only,
    You wont be lonely, even if the sky is falling down,
    Youll be my only, no need to worry,
    Baby are you down down down down down,
    Dowwwnnnnn, Dowwnnnnn,
    Baby are you down down down down down,
    Downnnnn, Downnnnnn,
    Even if the sky is falling down

    Jay Sean :cool:
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    So sudden it seemed this tragic vision painted before my eyes
    Amidst withering leaves I had found my beloved bloodstained and pale
    Falling into the forest so silent
    Aware of my presence she turned towards me her agonizing stare
    One last breath and she whispered
    Everything dies before my tearfilled eyes
    Dead and silent, a golden leaf of autumn
    Falling before my tearfilled eyes
    This withering beauty
    This eternal autumn
    So silent
    So silent

    :(:(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මහා මෙරක් ලෙසට
    හිතේ උපන් බරට
    හඩා දොඩා පල නොලබන හින්දා
    උදා ලහිරු විලස
    එබී හිදිමු ලොවට
    සිනා මලක් මුව අද්දර රන්දා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මේ පාළු සීත රාත්‍රියේ
    කියා දෙන්න රහසින්
    ප්‍රේමය නම් කිමැයි කියා

    නිදිමත තරුකැට කඩා වැටේ
    ඉඩදී අඳූරට අහස් තලේ
    සඳමල මිලිනව බලා හිඳී
    දකින තුරා අඩ නුවන් අපේ
    සඟවා ළය මත ඔබෙ වත රහසින්
    කියා දෙන්න ළංවී
    ප්‍රේමය නම් කිමැයි කියා

    ගහ කොළ නිසලව බලා හිඳී
    පවන් රොදක සිහිලසින් බිඳෙයි
    පිණි කඳුලැලි කඩා වැටෙයි
    ඇහෙනතුරා පෙම් වදන් අපේ
    සුසුමක් සුසුමක ළංකර රහසින්
    කියා දෙන්න ළංවී
    ප්‍රේමය නම් මෙයැයි කියා

    මේ පාළු සීත රාත්‍රියේ
    කියා දෙන්න රහසින්
    ප්‍රේමය නම් කිමැයි කියා....

    ╗ චන්ද්‍රලේඛා පෙරේරා ╔
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔ‍බ‍යි‍ ර‍ම්‍ය‍ ස‍ඳ කි‍ර‍ණ‍ ඝන‍ අ‍න්ධකාරේ
    ඔබයි සෞ‍ම්‍ය‍ තරු එළිය ගිම්හාන කාලේ
    ඔ‍බ‍යි‍ ර‍ම්‍ය‍ ස‍ඳ කි‍ර‍ණ‍ ඝන‍ අ‍න්ධකාරේ
    ඔබයි සෞ‍ම්‍ය‍ තරු එළිය ගිම්හාන කාලේ
    උදාවූ සුපෙම් දම් නුසුන් වී රැඳේවා
    මගේ පුංචි ලෝකෙ තැවුල් නොවේවා

    ~ විශාරද නන්දා මාලිනී
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිම්හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැදි යුගයේ
    ලංවී වෙන්වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
    ඇසින් දුටූ දේ බොරුවී නොයයි දෝ
    දෙකනින් ඇසූ දේ නොවෙයි

    එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා
    තම සොහොයුරා මරයි වස විස දීලා
    සැකය නිසා මේ
    සැකය නිසා මේ දුරුවෙයි සාමේ
    ලොව ගිනිදැල්වේ
    මනුලොව අපායක් මැවේ

    තණ්හා පොදිගසා තවකෙනෙකුන් නසා
    මොනවද අවසානේදී අරගෙන යන්නේ
    ධර්ම රකින්නා
    ධර්ම රකින්නා ධර්මෙන් රැකෙතී
    එය නොමදන්නා සසරෙහි මැරි මැරී තැවෙයි

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
    ඇසින් දුටූ දේ බොරුවී නොයයි දෝ
    දෙකනින් ඇසූ දේ නොවෙයි......

    ╗ මොහිදීන් බෙග් ╔
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Kandu paamula sita dahanata samawada
    maa gayana gee obata asenawada . .
    kandu mudune sita diwas helanu mana
    aala wadana sanda kinduru liyee. . . :(
     

    nwnbs

    Member
    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...
    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...


    ආයිත්....

    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...
    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...
    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...


    ආයිත්....

    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...
    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ...

    sinhalen type karanne kohomada bunzz. . ?:nerd:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමී
    ප්‍රේමය හැදින්නෙමී
    මේ ලෝ තලයේ ................

    -Jagath Wickramasinghe-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින
    පැතූ පැතුම් සුසුමක තබමින්
    සමුගෙන යන්නට පාර සොයනව ද
    ඔබේ දයාබර දෑස තුළින්

    සිහින ‍කුමාරියො සුරංඟනාවියො
    සෙනෙහස සොයනා උමතු ලොවේ
    අහිංසකාවියෙ මට රිදවන්න ද
    ආදරයෙන් ඔබ වෙන්ව ගියේ

    ලංවී ඉන්නට ............

    බිඳුණු ස්නෙහය සිහි‍වෙන මොහොතට
    ඉවසන්නට බැහැ මට ලඳුනේ
    පෙම් කළ මගෙ සිත සාප කරන්නට
    ඉඩ දෙන්නේ නැහැ ඔබට ප්‍රියේ

    ලංවී ඉන්නට ............


    ගායනය :- ජයන්ත දිසානායක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ළොව යම් කිසිවකු
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවි

    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාඳුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව


    අඩ සඳ බැසගෙන යන සඳ

    සීතලවූ අදුරු රැයක
    අඩ සඳ බැසගෙන යන සඳ
    රැහැයි හඩන රැවු අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවී

    -සේකර-
     
    Status
    Not open for further replies.