පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පෙරටමැ එන්නෝ පෙරමුණ ගන්නෝ
පස්සට යන්නෝ පස්යට යන්නෝ
දැනගෙන දැය දියුණට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්‍රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    11.gif
    3.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පාවෙනා සුලඟෙ පැතිරේවි
    සෑමදා සවනේ රැව්දේවි
    ගීතනාදය නොම නවතීවී
    ඈතටයාවි පාවි පාවි

    නන්දනා මුවගේ පවතීවී
    සිව්දිසා ගීයෙන් මත්වේවි
    චේතනා නොකැඩී සිත් යාවී
    පාවී පාවී ස්මඟ යාවී

    ලලලල මගෙ පෝං එකෙ riging tone එකත් මේකෙ මුල් music කොටස තමා :yes::)
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    පාවෙනා සුලඟෙ පැතිරේවි
    සෑමදා සවනේ රැව්දේවි
    ගීතනාදය නොම නවතීවී
    ඈතටයාවි පාවි පාවි

    නන්දනා මුවගේ පවතීවී
    සිව්දිසා ගීයෙන් මත්වේවි
    චේතනා නොකැඩී සිත් යාවී
    පාවී පාවී ස්මඟ යාවී

    ලලලල මගෙ පෝං එකෙ riging tone එකත් මේකෙ මුල් music කොටස තමා :yes::)

    saddeta athi neh :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා ළඟටම තව ළං වෙලා
    ඉදින්න නිහඩ නුවන් පියා
    මා සිතාවෝ සැතපෙන නින්දේ
    නූපුර හෝ ප්‍රියේ
    පා සුළැඟිල්ලේ පදනම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ තරම් කදුළු වැල් කොහේ තිබුණිදෝ
    හැංගිලා නෙතේ
    මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණිදෝ
    හැංගිලා සිතේ.....

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මගෙ සොඳුර මා වෙත ලංවෙයන්
    මේ ගෙවෙන්නේ අවසන් පැයයි
    කිසිදා කියාගත නොහැකිවූ මේ
    ප්‍රේම ගීතය ගයන්නම්
    මගෙ සොඳුර මා වෙත ලංවෙයන්

    ~ ඉමාන් පෙරේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අකලට වට මහ වරුසාවක් සේ
    අසුභ දිනෙක ආ සුභ පැතුමක් සේ
    මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
    ඇයිදෝ යළි ආවේ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    Goodbye to you, my trusted friend
    We've known each other since we were nine or ten
    Together we climbed hills and trees
    Learned of Love and ABC's
    Skinned our hearts and skinned our knees

    Goodbye my friend, it's hard to die
    When all the birds are singing in the sky
    Now that the spring is in the air
    Pretty girls are everywhere
    Think of me and I’ll be there

    We had joy, we had fun, we had Seasons in the sun
    But the hills that we climbed were just Seasons out of time

    Goodbye Papa, please pray for me
    I was the Black Sheep of the Family
    You tried to teach me right from wrong
    Too much wine and too much song
    Wonder how I got along

    Goodbye Papa, it's hard to die
    When all the bird's are singing in the sky
    Now that the spring is in the air
    Little Children everywhere
    When you see them I'll be there

    We had joy, we had fun, we had Seasons in the sun
    But the wine and the song like the Seasons have all gone

    We had joy, we had fun, we had Seasons in the sun
    But the hills that we climbed were just seasons out of time

    Goodbye Michelle, my little one
    You gave me Love and helped me find the sun
    And every time when I was down
    You would always come around
    And get my feet back on the ground

    Goodbye Michelle, it's hard to die
    When all the birds are singing in the sky
    Now that the spring is in the air
    With the flowers everywhere
    I wish that we could both be there

    we had joy, we had fun, we had sesons in the sun
    but the hills that we climbed,are just seasons out of time

    We had joy, we had fun, we had Seasons in the sun
    But the wine and the song, like the Seasons, have all gone
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    So baby don't worry, you are my only!..
    You won't be lonely, even if the sky is falling down,
    You'll be my only, no need to worry,
    Baby are you down down down down down,
    Down, Down,
    Baby are you down down down down down,
    Down, Down,
    Even if the sky is falling down!
    .....
    :cool:
    Down-Jay Sean ft. Lil Wayne
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වළකුලක සැගවිලා
    අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා... අසා සිටිනවා...
    :shocked:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද
    ඒ වැස්සෙන් පෙම්වත් වූ මිහිලිය වී මම ඉන්නද....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හාරිච්චි බෝරිච්චි
    කම්බිකූරු බෝල මාල
    ඒත් අතට මේත් අතට
    අගර දගර සරුංගෝල
     
    Status
    Not open for further replies.