











)මීදුම් දුමාරයේ..මීදුම් දුමරයේ ...
සීත හැන්දෑ යාමේ
***********
***********//මතක නැතෝ.....
ආශා නැතිද ... මාත් එක්ක තනිව ඉන්න
කොල පාට වැටුණු ඈත නිම්මයේ....//
~කසුන් කල්හර
මීදුම් දුමාරයේ..
සීත හැන්දෑ යාමේ...
සිහින ඇන්ද සා නොවේ
ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ
නිශා නින්ද ඇහැරවා මල් බිගුන්ටත් හොරා....
ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ
වළාවකින් වැඩ දමා කූඩාරමක් එහි තනා.
ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ