පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හීන අහුරු මුකුළු කරන
වැස්ස වෙලා හාදු ***
අහසෙ අදින දේදුන්නක
තුරුළු වෙමුද පිණි කොට්ටෙක
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔබ යන්නම යන්නම යනවා නමි
මට ඉ
න්න කි‍යන්නට බැ‍‍හැ‍නෙ ඉතින්
ය‍ලි එන්නම න්නම හිතු‍‍වොතින්
ඔබ න්න එපා මගෙ හිත ත‍හනමි

:(:(:(:(:(:(:(:(:(:(:(:(
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තම්දෙනා තම්දෙන තම් දාන තානෙනා තනෙන
    තෙයිතනා තෙයිතන තම් දාන තානෙනා

    වරලසා පිළසෙ නීල මල්දමින් ගොතා
    සොබන මෙදිගැසා සඳුන් තිලක ලමින් නලලතා
    ගෙල යසා රනින් මාල කරේ දිළිසෙනා
    ලෙලෙන ඉඟ යසා රුවින් දෙපට සේල පැළඳෙනා

    තම්දෙනා තම්දෙන තම් දාන තානෙනා තනෙන
    තෙයිතනා තෙයිතන තම් දාන තානෙනා

    සඳූන් කොකුම් මොරසු ගාන
    මුදුන් කරල වරල බඳින
    රජුන් සමග ඇමති සිටින
    ලඳුන් දුටද රජ ගෙට යන

    තම්දෙනා තම්දෙන තම් දාන තානෙනා තනෙන
    තෙයිතනා තෙයිතන තම් දාන තානෙනා

    වරලසා පිළසෙ නීල මල්දමින් ගොතා
    සොබන මෙදිගැසා සඳුන් තිලක ලමින් නලලතා
    වරලසා පිළසෙ නීල මල්දමින් ගොතා
    සොබන මෙදිගැසා සඳුන් තිලක ලමින් නලලතා
     
    මීදුම් දුමරයේ ...
    සීත හැන්දෑ යාමේ
    ***********
    ***********//මතක නැතෝ.....
    ආශා නැතිද ... මාත් එක්ක තනිව ඉන්න
    කොල පාට වැටුණු ඈත නිම්මයේ....//
    ~කසුන් කල්හර
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෝස මලක කටු ඇනුණා
    හද පතුලෙන් ලේ ගැලුවා
    මල්පෙති මත ලේ හැලුණා
    මල රතු පාටින් දිලුණා
    රෝස මලට නෑ රිදුනේ
    මලේ සිනා රැව් නැගුනේ
    ......
     
    මල් ඔසරිය ඇඳුණු දාට ...
    සුදු මැණෙකෙගෙ සොඳුරු මුහුන ....
    මල් වැට අද්දර ආදර
    හැඟුම් දිලෙනවා....(වචන තමෑ නැත්ත්තෙ.....:( :no:)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
    කදුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    වලාකුලකුදු නොමැති අහසේ
    මලානික වූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාලු වී ඇත
    අඳුර පමණණක් රජ වෙලා......
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්‍රියේ
    ලලලා.......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මීදුම් දුමරයේ ...
    සීත හැන්දෑ යාමේ
    ***********
    ***********//මතක නැතෝ.....
    ආශා නැතිද ... මාත් එක්ක තනිව ඉන්න
    කොල පාට වැටුණු ඈත නිම්මයේ....//
    ~කසුන් කල්හර
    මීදුම් දුමාරයේ..
    සීත හැන්දෑ යාමේ...
    සිහින ඇන්ද සා නොවේ
    ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
    කොල පාට හැළුනු ඈත නිම්නයේ

    නිශා නින්ද ඇහැරවා මල් බිගුන්ටත් හොරා....
    ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
    කොල පාට හැළුනු ඈත නිම්නයේ

    වළාවකින් වැඩ දමා කූඩාරමක් එහි තනා.
    ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
    කොල පාට හැළුනු ඈත නිම්නයේ

     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    An empty street
    An empty house
    A hole inside my heart
    I'm all alone and the rooms are getting smaller
    I wonder how, I wonder why
    I wonder where they are
    The days we had, the songs we sang together
    And oh my love
    I'm holding on forever
    Reaching for a love that seem so far
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මීදුම් දුමාරයේ..
    සීත හැන්දෑ යාමේ...
    සිහින ඇන්ද සා නොවේ
    ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
    කොල පාට හැළුනු ඈත නිම්නයේ

    නිශා නින්ද ඇහැරවා මල් බිගුන්ටත් හොරා....
    ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
    කොල පාට හැළුනු ඈත නිම්නයේ

    වළාවකින් වැඩ දමා කූඩාරමක් එහි තනා.
    ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
    කොල පාට හැළුනු ඈත නිම්නයේ


    Nice song ekak...
     

    nwnbs

    Member
    මේ එකම සඳක් යට දෙහදක් හමුවී...
    වියැකී යන්නට වරම් පතන රුදු කාලයයි
    සැනසුම් වදනින් හද පිරි පැද ගැයු
    වසත් ගීතයක රාවයයි...

    -අමරසිරි පීරිස්-
     

    nwnbs

    Member
    ගුරු පාර දිගට තරු හිනැහෙන රැයේ...
    පැතු හීන හිනාවෝ
    දුර ඈත ගියාදෝ
    තනිකමේ කවිය කාට ඇසේදෝ...


    -අතුල අධිකාරි-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රජවරු කිව්වම කොච්චර රාජකාරිද
    විහිළු තහලුවක් කරන්න වෙලාව කොහිද
    රජා හිනා ගන්වන එක ලේසි වැඩක්ද
    අන්දරේව ඕනෙ උනේ ඒ නිසාවද
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී
     
    Status
    Not open for further replies.