ඕක හොයන එක්කෙනෙක් උඩ හිටියා..මං නම් දැන් හොයන්නෑ ඕවා ;වනගත වෙන්න ඉන්නේ:
වනගත වෙන එක කරන්න එපා මචන් අපරාදෙ වනේ....


ඔය කීවට එඋඩ හිටිය කෙනා මාව නෙවේ හොයන්නේ..






ඕක හොයන එක්කෙනෙක් උඩ හිටියා..මං නම් දැන් හොයන්නෑ ඕවා ;වනගත වෙන්න ඉන්නේ:









~~~~~~~~~~~~~~~~~
ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා...
සිත සැනසුම දෙන්න සදා
තනිකම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙන තුරු ඉන්නෙ බලා...
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලොකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා...
ලස්සන ලෝකයේ
මට හිමි ආදරේ
සොයමි ජීවිතේ
පාලු මකා
මල් මල් මාවතේ
ආදර රන් ___
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්.....
දුර ඈතද ඉන්නෙ ඔයා
මේ ලඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා...
ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනව ලොකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා අදරේ සොයා...
ලස්සන ලොකයේ
මට හිමි ආදරේ
සොයමි ජීවිතේ
පාලු මකා
මල් මල් මාවතේ
ආදර රන් ___
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්...
~~~~~~~~~~~~~~~~~
![]()



